zhanleo

වේලාව උදෑසන නවයයි විනාඩි පනස් ගාණයි......
          	මේ ශාන්ලියෝ කෙච පලින ප්‍රවෘත්ති විකාශයයි.⚪
          	
          	ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත. 
          	
          	දෙමව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ මානසික සන්තුෂ්ටිය පතා තෙමසකට වරක් පවත්වනු ලබන වාර විභාගය ලබන සතියේ සිට ....
          	
          	බ්ලා බ්ලා බ්ලා...
          	 
          	____________________________
          	
          	මුලින්ම අවධානය දවසේ පුවත වෙත.
          	
          	රාත්‍රී ජවුසන් හිරු කුමාර මංගල්‍යම්  වූ 2024 වර්ෂයේ පින්බර ජූනී මස තුන් වැනි දින සිට  අතිශය සංවේදී කාල පරාසයක් ගත කිරීමට දරුවන් සූදානමින් !⛈️
          	
          	දරුවන්ගේ මළගම තකා , ගුරුවරුන්ගේ සැනසීම පතා වාරයට අදාළව සිසුන්ගේ හැකියාවන් සහ ඉගෙනුම් ඵල මැන ගැනීමට පවත්වන වාර විභාග පරීක්ෂණ මාලාව ලබන සඳු දින සිකුරු නීච වූ රාහු පච වූ සුභ හෝරාවෙන් ඇරඹෙන බව පන්තිභාර ගුරු මෑණියන් විසින් දැනුම් දෙන ලදී...⚡
          	
          	'සි' යන්න 'ල' යන්න 'බ' යන්න අල් 'ස්' යන්න කවර් කිරීමට ඇති බැවින් මේ පින්වත් පුත්‍ර දූ රත්නය තැඹිලි කොටුවේ සුදු ඩබලිව් අකුර වෙත නැවත නොපැමිණෙන බවත්, ඒ පිළිබඳ විමසීමෙන් වළකින ලෙසත් , විභාගය අවසන් වූ සැනින් පුස්තක වල නව පරිච්ඡේද ලබා දෙන බවත් මෙයින් දන්වා සිටිමි.
          	
          	උදාරයි , ස්ටූචියි , ආදරෙයි ♥️

rashupeony

@zhanleo හම්තික්කෙ සුදූහ්හ්හ්‍ය් ❤️
          	  
          	  ඇච්ච හැබැයි 
Reply

ParkJinAe11

Akke...agasthi thama nadhdha eyi...

zhanleo

 @ParkJinAe11 හම්මේ ඉතින් ඒ බටර් පාර වස්තුවේ  ❤️❤️❤️
Reply

ParkJinAe11

@zhanleo හම්මෙ...අපේ අක්කිය රටක් වටී....♥️ tyms oothariyeeeeeeee.....
Reply

zhanleo

@ParkJinAe11 දුන්නා වස්තුවේ ..  මේ දැන් දුන්නා ❤️
Reply

sanju415

Fallow krat thanks ❤️agasthi denwtha ei(⁠✿⁠^⁠‿⁠^⁠)(⁠ ⁠˘⁠ ⁠³⁠˘⁠)⁠♥

zhanleo

@sanju415 යේක ශුලු දෙයක් වශ්තුවේ ❤️ ඔයාටත් තැම්කුයි ඒයී✨️❤️
            
            අද රෑට දිලෙනවා..හි හී... අද දෙන්නම් අගස්ති ❤️
Reply

CharuHettiarachchi

Thank you so much menika mawa following karata ❤❤❤❤❤

zhanleo

@CharuHettiarachchi යො යෝ... වෙල්කම් වස්තුවේ ❤️❤️❤️✨️
Reply

zhanleo

අගස්ති ආයෙ නොදී හිටියට කමක් නෑ නේත ☞☜ 
          
          ヅ
          
          ☺️✨️ #කමක්නෑකියලාදැනදැනමඅහනමෝඩඕතරී
          
zhanleo

@zhanleo කමක් නානේ ඒයිහ් 
Reply

HeshiFernando8

@zhanleo ගුටි කන්න ඕනිතේ(¬_¬)
Reply

zhanleo

අලුත් එකක්.... මට  notification වල පොඩි  අවුලක් තියේ... ඔයාලට පෙනෙයිද නම් දන්නෙ නෑ 
          I just published "The aim ️ අරමුණ " of my story "₣ORMULA 1 ♥️ \ō͡≡o˞̶ f1ꔮ  (yιzнαɴ / ɴoɴғιcтιoɴ)". https://www.wattpad.com/1438649482?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=zhanleo