🌸 Introduce

257 35 78
                                    

ගොඩ කාළෙකින් අලුත් කතාවක් අරන් ආවා...
මේක treasure , straykids ,seventeen , niziU collab එකක්...
funny and heart-touching විදියට තමයි මං මේක ලීවේ...
වැඩි විස්තර ඕනි නෑ....
කියවලම බලන්නෝ....
මං ගොඩක්ම ලියන්නෙ brotherhood නිසා මේකත් ඒ වගේ වෙයි..
G×B,G×G,GL,BL ඔය හැම එකක්ම වගේ මේකෙ අස්සෙ තියේ...😂💔

Park_Hayoon10 ඔන්න ඔයාගෙ ඉල්ලීම නිසාම අලුත් එකක් ලියන්න පටන් ගත්තා මම...

Park_Hayoon10 ඔන්න ඔයාගෙ ඉල්ලීම නිසාම අලුත් එකක් ලියන්න පටන් ගත්තා මම

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

ේ ඉන්නෙ මායා..
කතාවට අනුව වයස අවුරුදු 20යි..
මෙයා තමයි එයාගෙ ගෙදර ලොකුම ළමයා..
මේ වෙද්දි ලේඛිකාවක් වෙන්න ආසාවෙන් පොත් ලියන කෙනෙක්...
ගොඩක් අහිංසකත් නෑ නැත්තෙමත් නෑ හැබැයි..

ගොඩක් අහිංසකත් නෑ නැත්තෙමත් නෑ හැබැයි

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

මේ ඉන්නෙ ටේ..
ටේ කීවට මෙයාගෙ නම ටේරේ..
මායගෙ මල්ලියා..
වයස අවුරුදු 13යි...
තාම කොලේජ් යනවා..
මෙයා ගොඩක් වෙලාවට හිතින් දුක් වෙන කෙනෙක්...
ඒත් මායා නිසා මෙයා හැමවෙලේම සතුටින්...

ඒත් මායා නිසා මෙයා හැමවෙලේම සතුටින්

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.
Be With Me [ Brotherhood ] ☑Unde poveștirile trăiesc. Descoperă acum