29

166 14 5
                                    

රිසෝට් එකේ වැඩ ගොඩක් දුරට විසදලා තිබ්බ හින්දා අද කට්ටියම කුරුණෑගල ඇවිදලා එන්න් කතා වුනා. ගම බලන්න ගියාට ආයු ගමේ ආපුවම වරද්දන්නෙ නැතුව යන තැන් ටිකනන් කට්ටියට බලන්න ලොකු උවමනාවක් තිබ්බ. ඒ හිනම කට්ටියම ලෑස්ති වුනේ ඇතාගලටයි , ලේක් එකටයි යන්න. සීයා උදේම යන්න කීව හින්දා කට්ටියම අට විතර වෙනකොට ගෙදරින් එලියට ගියා.



" ආයු වාහනේම යන්න බැරිද "


" පුළුවන් ඒත් ඒක වැඩක් නෑ අයියෙ "

" ඔය වයසට ගිය දෙන්නව අපිට දාලා එන්න නේද තිබ්බෙ ආයු " ඒ යෙහාන්. යොවිදු දිහා බලන් කින්ඩියට හිනාවෙන ගමන් ආයු දිහා බලලා ඇහුවා.

" ඒකනන් ඇත්ත " ආයුත් අයියලා දෙන්නා දිහා බලලා කින්ඩියට හිනාවෙන ගමන්ම තමා ආය් එහෙම කීවෙ.

' බලාන ඉන්නවකො අපි නැගලා පෙන්නන්නන් ' වගේ ලුක් එකක් මල්ලිලා දෙන්නට දීලා යොවිදු , ඉවේන් දෙන්නා ගියේ අනිත් අය එනව කියවලත් බලන්නෙ නැතුව. ගල උඩට වෙලා පැය දෙකක් විතර හිටිය කට්ටිය ඊලගට ගියේ ලේක් එකට ලේක් එකෙත් ටික වෙලාවක් ඉදලා පොටෝ එහෙම ගහලා කට්ටියම ආවෙ ගෙදර යන්න

 ගල උඩට වෙලා පැය දෙකක් විතර හිටිය කට්ටිය ඊලගට ගියේ ලේක් එකට ලේක් එකෙත් ටික වෙලාවක් ඉදලා පොටෝ එහෙම ගහලා කට්ටියම ආවෙ ගෙදර යන්න

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.
ආයු ( Non fiction )Место, где живут истории. Откройте их для себя