Celeste_Lilou

මාගෙ සියලුම පාඨක ජනතාවගෙන් අවසර,
          	
          	ඔයාලා දැකපු කම්මැලිම ඕතර් කෙනෙක් විදිහට මාව හයිලයිට් කරලා තියාගන්න...!
          	කට්ටියක් මාත් එක්ක තරහත් වෙලා වගේ කොච්චර ඉල්ලුවත් අප්ඩේට් නොදෙන එකට...
          	මගේ ශෙඩුල්ස් දැක්කා නම් එහෙම කියන්නෑ ඉතින්..
          	
          	මාව දන්න අයවලුන් වෙත,
          	මේ දවස් වල නටන පිස්සු එක්ක මොන අප්ඩේට්ස් ද නේද?..
          	
          	(හැකි ඉක්මනට එන්න බලන්නම්...)
          	මට ටර්ම් ටෙස්‍ට් පටන් ගන්නවා ලබන සතියේ ඉදන්..
          	එවගෙ ලකුණු ආවහම ගෙදර නැතුව ඉන්න බෝඩිමක් හොයාගන්නත් වෙනවා මට...
          	
          	ඉතින් අනාගතය අපැහැදිලියි!
          	හැකි අවස්ථා වල අප්ඩේට් දෙනු ලැබේ...(මතකය සම්බන්දව ප්‍රශ්නයක් ඇති බැවින් හැකි ලෙස මතක් කරන මෙන් ඉල්ලා සිටිමි.)
          	
          	-සෙලෙස්තේ ලීලෝ...:|

Celeste_Lilou

මාගෙ සියලුම පාඨක ජනතාවගෙන් අවසර,
          
          ඔයාලා දැකපු කම්මැලිම ඕතර් කෙනෙක් විදිහට මාව හයිලයිට් කරලා තියාගන්න...!
          කට්ටියක් මාත් එක්ක තරහත් වෙලා වගේ කොච්චර ඉල්ලුවත් අප්ඩේට් නොදෙන එකට...
          මගේ ශෙඩුල්ස් දැක්කා නම් එහෙම කියන්නෑ ඉතින්..
          
          මාව දන්න අයවලුන් වෙත,
          මේ දවස් වල නටන පිස්සු එක්ක මොන අප්ඩේට්ස් ද නේද?..
          
          (හැකි ඉක්මනට එන්න බලන්නම්...)
          මට ටර්ම් ටෙස්‍ට් පටන් ගන්නවා ලබන සතියේ ඉදන්..
          එවගෙ ලකුණු ආවහම ගෙදර නැතුව ඉන්න බෝඩිමක් හොයාගන්නත් වෙනවා මට...
          
          ඉතින් අනාගතය අපැහැදිලියි!
          හැකි අවස්ථා වල අප්ඩේට් දෙනු ලැබේ...(මතකය සම්බන්දව ප්‍රශ්නයක් ඇති බැවින් හැකි ලෙස මතක් කරන මෙන් ඉල්ලා සිටිමි.)
          
          -සෙලෙස්තේ ලීලෝ...:|

Celeste_Lilou

වීදුරු මල් අප්ඩේට්ස් ඉල්ලපු මල් ටිකටහ්!!!~~~……
          
          ඔන්න කාලෙකට පස්සෙ අප්ඩෙට්ස් දුන්නා..කියෙව්වා වගේ නෙමෙයි,හොරාට නොයා කමෙන්ට් එකක් දාගෙන යන්න...
          
          
          https://www.wattpad.com/story/361460466

the_phoenix_mia

Ane patiyo mn oyage massage eka dakka... mata reply karaganna vela thibbe na 6ta kalin. Adayi aye phone eka athata gaththe.. sorryyy... =(

the_phoenix_mia

@Celeste_Lilou mn insta innava habayi password mathaka na aye mathak vunama thama log venna venne... :'( fb nm na.. mn fb ekak hadanna inne hadala oyata evannam... :)
Reply

Celeste_Lilou

@the_phoenix_mia Insta or fb innwd?wen contact kr gnn wdhk nene
Reply

Celeste_Lilou

BROKEN WINGS - 1K
          
          *cryinggg*
          මාස දෙකකට විතර පස්සේ වට්පෑඩ් ඇක්ටිව් උනහම Ongoing BL 3ම 1k,1K+ කියලා දැක්කහම.....
          
          හනෙහ් යකෝව්!! මට හෙන සතුටුයි දෙයියනේහ්...
          
          With love,Kadupul වලටත් 1k තියෙනවා.!!!
          
          අප්ඩේට්ස් දෙනවා ඉතින් පුලුවන් දවසක් වෙනකම් දිගටම...(මන් හෙන බිසී අනෙහ් මේ දවස් වල..)
          
          ඩිරෙක්ට් මැසෙජසුත් නැතිවෙලා නේද..
          FB Profile එක ටැග් කරලා තියෙනවා මේකේම...Instagram Username එක දාන්නම්කෝ Message Board එකෙ..❤️
          
          https://www.wattpad.com/story/346760374

Celeste_Lilou

@Celeste_Lilou ඒක ටයිපින් මේ දවස් වල....දවස් හතරක් පහක් ඇතුලත දෙන්නම් පෙයාස්!❤️...
Reply

White_Pears

@Celeste_Lilou අනේ කාලෙකට පස්සෙ ඇවිත්...
            වෙල්කම් බැක්..!
            අස්ථාවර ඕනෙ දෙයියනේ ...අනේ...
            මීට,
            අප්ඩේට් නොමැති නිසාවෙන් ඉතා දුකට පත්වී සිටින මම...
            
Reply

Celeste_Lilou

හීන මාළිගා හදන්න වාරු නෑ තවත්
          ආදරෙන් දරා සිඹින්න පෙම් පුරාවතක්
          ආකහේට පෙම් බදින්න හේතු කෝටියක්
          මියැදුනේ මගේ අතින්ම -සොදුරු සිත්තමක්-
          
          Back to home !!
          
          https://www.wattpad.com/story/353030951

Celeste_Lilou

අප්ඩෙට් ඕනෙ මොකෙද?

Celeste_Lilou

මාව මතකද?
          බුහාහා!!
          
          ආයෙමත් පණපිටින්!!,ආයෙමත් ආදරෙන්...
          
          අවුරුදු නේහ්?
          අවුරුද්දට කැවුම් කොකිස් සෙන්ඩ් කරන්න බැරි නිසා මන් හිතුවා ඒ වෙනුවට අප්ඩේට්ස් දෙන්න...
          
          ඉතින් අප්ඩේට්ස් ඕන පොතේ නම ඉක්මනටම කියන්න!!
          
          *මුලින්ම සදහන් වන කතාවේ අප්ඩේට්ස් දවස් 5ක් තුළ හිමි වේ....*
          
          Mn ynwaa lamaiii!!❤️