HinchiPinchi20

"අයි...."
          	
          	"වර්ශයා"
          	
          	"තෝ බල්ලෝ මොන ලෝකෙද ෆෝන් එක ගහන් හිටියේ."
          	
          	"නින්ද ගියා යකෝ.මොකද දැන්?"
          	
          	"මෙතන අවුලක් යකෝ."
          	
          	"අවුලක් කියන්නේ?"
          	
          	"පුලුවන් නම් ඉක්මනට වරෙන් .නෙලීශයා ඩෙගා නටනවා යකෝ.ඒක මෙතන දෙකක් කරනවා.මුන් පොලීසියට කොල් කරනවලු බන්."
          	
          	"මොකක්?"
          	
          	"නෙලීශය මෙතන ඉන්න එවුන් එක්ක දාර වලියක්."
          	
          	"මචන් චිරා......චිරායුව කෝ?"
          	
          	"ඌ මේතන ඉන්නවා"
          	
          	"ඌ හොදින් නේ?"
          	
          	".............................................................................................................."
          	
          	"වර්ශයා?"
          	
          	"ඌට නෙලීශයා අතින් පාරක් වැදුනා බන්.ලොකු අවුලක් නැ ඌට.පුලුවන්නම් ඉක්මනට වරෙන්."
          	
          	 #නුදුරුඅනාගතයෙන්බිදක්
          	 #මමනම්මොකුත්දන්නේනැ

Itzdoligirl

@HinchiPinchi20 ඒ ඒම කරන්නේපා හලෝ... ඉවසන් ඉන්න බෑනේ සෙද්ද
Reply

SalomiRuweka2005

@HinchiPinchi20  මොනවද වෙන්නේ ආආආආ
Reply

senelkaM

@HinchiPinchi20 කුමාරයට අත තියන්න එපා 
Reply

HinchiPinchi20

"අයි...."
          
          "වර්ශයා"
          
          "තෝ බල්ලෝ මොන ලෝකෙද ෆෝන් එක ගහන් හිටියේ."
          
          "නින්ද ගියා යකෝ.මොකද දැන්?"
          
          "මෙතන අවුලක් යකෝ."
          
          "අවුලක් කියන්නේ?"
          
          "පුලුවන් නම් ඉක්මනට වරෙන් .නෙලීශයා ඩෙගා නටනවා යකෝ.ඒක මෙතන දෙකක් කරනවා.මුන් පොලීසියට කොල් කරනවලු බන්."
          
          "මොකක්?"
          
          "නෙලීශය මෙතන ඉන්න එවුන් එක්ක දාර වලියක්."
          
          "මචන් චිරා......චිරායුව කෝ?"
          
          "ඌ මේතන ඉන්නවා"
          
          "ඌ හොදින් නේ?"
          
          ".............................................................................................................."
          
          "වර්ශයා?"
          
          "ඌට නෙලීශයා අතින් පාරක් වැදුනා බන්.ලොකු අවුලක් නැ ඌට.පුලුවන්නම් ඉක්මනට වරෙන්."
          
           #නුදුරුඅනාගතයෙන්බිදක්
           #මමනම්මොකුත්දන්නේනැ

Itzdoligirl

@HinchiPinchi20 ඒ ඒම කරන්නේපා හලෝ... ඉවසන් ඉන්න බෑනේ සෙද්ද
Reply

SalomiRuweka2005

@HinchiPinchi20  මොනවද වෙන්නේ ආආආආ
Reply

senelkaM

@HinchiPinchi20 කුමාරයට අත තියන්න එපා 
Reply

HinchiPinchi20

පලක් ප්‍රයෝජනයක් නැති දේකට මහන්සි වෙනවා කියලා හිතුනොත් අත අරින එක හොදම විසදුම වුනත් හිත ඒකට කැමති නැති වන තැන් එන්න පුලුවන්.
          
          ඒත් සමහර තැන් තියෙනවා හිත කියන දේට වඩා මොලේ කියන දේට ඇහුම්කන් දියයුතු තැන්.
          
          අත අරින එක අමාරු වුනත් කාලයත් එක්ක අපිට හිත හදාගන්න පුලුවන්.මම හිතන්නේ එහෙම.
          
          මොකද අත අරින එකේ වේදනාව මට විදලා පුරුදු වෙලා.

AnrdhaRoven

@HinchiPinchi20 සමහර දේවල් තියනවා ඒකට වෙන කරන්න දෙයක් නැති නිසා ඒ දේ කරන්න වෙන,ඉතින් තව ටිකයි කේතුර් අල්ලන් ඉන්න ම්ම්ම්....
Reply

SanulyaVithanage

දෙයක් කියන්නම් අක්කේ ජීවිතේ සමහර තැන් එනවා අල්ලං ඉන්න බෑ කියලා තදින්ම දැනෙන තැන් ඒත් ඒ තැන තමයි කවද හරි දවසක ජීවිතේ ආයේ හැරිලා බලද්දී ලස්සනම මතක ඉතුරු කරලා තියෙන්නේ සමහර දේවල් තියෙනවා තියෙද්දී ළඟ ඉද්දි අගයක් නැති උනාට නැති උනාම සදහටම දාලා ගියාම මැරෙන්න තරම් හිතෙන හැබැයි අතාරිනවා කියන්නේ ඒකෙන් තමන් පැනලා යනවා වගේ කියන එක අඬන්න කෑ ගහලා හරි හිත නිදහස් කරගන්න මොකද තමන් වෙනුවෙන් ගොඩක් අය බලන් ඉන්නවා අත ඇරීම කියන්නෙම මම හිතන්නේ පැනලා යෑම කියලා ඒක තාවකාලිකයි අත අරින එකේ වේදනාවට නෙවෙයි හුරු වෙන්න ඕනේ දරාගන්න එකේ වේදනාවටයි මම පොඩියි කියලා හිතෙනවා ඇති ඒත් සමහර තැන් එනවා වයස් භේදයක් නැතිව උරහිසක් ඕන හිත නිදහස් කරගෙන හැමදේටම හිනාවකින් උත්තර දෙන්න එතකොට දැනෙන එකක් නෑ අංක එක තමන්ට ඇත්තටම ආදරේ කරන අය කරගෙන යන අයට යන්න දෙන්න ඕනම අය හැමදාම හයියක් වෙලා ළඟ ඉදියි 
Reply

Itzdoligirl

@HinchiPinchi20 අත් හැරීමට වඩා දරාගැනීම වටිනවා අක්කේ... සමහර තැන එනවා අපිට නැගිටින්න බැරි තරමටම ගඩාගෙන වැටෙන ... එවෙලෙට මැරුනනම් හොදයි කියලත් හිතෙනවා ඒත් .... ඒ හැම මොහොතකම හිතන්න ඔයාට පන වගේ ආදරේ කරන දෙන්නෙක් වගේම අපි හැමෝම ඔයා වෙනුවෙන් ඉන්නව කියල... ඒ නිසාම හැම මොහොතකම එක බර හුස්මකින් හැම දෙයක්ම පිටකරන්න ... දරාගන්න පුලුවන් උපරිම දරාගන්න බැරි උනොත් අඩන්න ... ඒත් අතාරින්න එපා... 
            
            මොන දෙ උනත් අපි ඔයත් එක්ක ඉන්නවා අක්කේ ☺️❤️
Reply

HinchiPinchi20

නසරාණිය අද අප්ඩේට් එකක් ඕනේද?ප්‍රතිචාර බලලා තමා දෙන්නේ.ගොඩක් අය ඉල්ලුවොත් රැ වෙන්න කලින් දෙන්න බලන්නම්.නැත්තන් හෙට තමා.
          
          (කට්ටියට 53 දාල තියෙන්නේ.තමා කියවපු නැති අය ඉන්නවනම් කියවන්න.මිස් වෙච්ච අය ගොඩක් ඉන්නවා.)
          
          පරිස්සමට ඉන්න.
          
          බායි බායි.

HinchiPinchi20

නසරාණිය 53
          I just published "53" of my story "නසරාණියා(Onhold A/L)". https://www.wattpad.com/1446341157?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=HinchiPinchi20

SanulyaVithanage

@HinchiPinchi20 ❤️ ❤️ ❤️ ❤️ ❤️ 
Reply

HinchiPinchi20

නසරාණිය අද රැ අප්ඩෙට් එකක් දෙනවා.එදා ඉරිදා දෙන්න බැරි වුන එක දෙන්නම්.එඩිට් කරපු ගමන් දෙන්නම්.
          
          කට්ටිය බලන්න.

_V_I_S_H_

@HinchiPinchi20 ලාවියෝ සුතූ
Reply

choi_ga_eun

අනේ අක්කෙ අර link එක ගන්න විදිහක් කියන්නකෝ. කොහෙන්වත් ගන්න බෑනෙ.

choi_ga_eun

මට ඔයාගෙ bio එක පේන්නෙ නෑනෙ
Reply

HinchiPinchi20

@choi_ga_eun mage bio eken gannath barida?
Reply

HinchiPinchi20

කොහොමද ලමයි?
          
          අප්ඩේට් ඕනෙ නේද?
          
          මට ටික දවසක් දෙන්න.හ්ම්ම්?ඉක්මනට එන්නම්.
          
          බලන් ඉන්න වුනා නම් සොරි ලමයි.ඉක්මනට එන්නම්.මේ සෙනසුරාද හරි ඉරිද හරි බොහෝ දුරට එකක් දෙන්න බලන්නම්.
          
          පරිස්සමට ඉන්න.

Itzdoligirl

@HinchiPinchi20 අන්න ඒමනෙ ඉමන් ඕන
Reply

HinchiPinchi20

@Itzdoligirl hanew.mama wihiluwak kale lamayo.habayi oya kiyapu ekath aththa.aye hena gahala giyath meka ayin karanne na.report gahala nathi wunoth eka nathi karapu ayatama kawadahari dhaduwamak tthiyeyi.
Reply

Itzdoligirl

@HinchiPinchi20 ඒමම නෙමේ ... ඒත් මන් කිව්වේ නෙගටිව් වචනවලට සැලිසා ... ඔයාගේ හැකියාව සතුට... වගේම ඔයාගෙ නසරාණි පැටව් ටිකට කරන්න ගිහිපු අසාදාරනේ ගැන මොලේ පෑදුන එක ගැන 
Reply