Hithuwkkari
සමයිනේ.. කියුට් බොටමෙකුට ගැලපෙන නමකුයි නපුරු ටිකක් සෙල්ලක්කාර ටොපෙකුට ගැලපෙන නමකුයි කියන් යන්නකෝ.. නම් දාන වැඩේ මට කරන්න පුලුවං වැඩක් නෙමෙයි.. *කොන්ඩෙං ඇදගන්න ගෑනු කෙනාගෙ ඉස්ක්ටිකරේ*
_Miss_Lina_
@Hithuwkkari කියුට් බොටම් ට හසිත් පන්සිළු සෙල්ලක්කාර ටොප්ට යෙතීශ් සස්‍යුග ලස්සනයි ද හොද ද දන්නෙ නැ
•
Reply