Namgoogie

පලවෙනි චැප්ටර් එක අප්ඩේට් කලා බෙයාලා!!!
          	https://www.wattpad.com/story/335782295

Rsh_K19

අක්කි ice  boss 2 දෙන්නෙ නෑද  ඔයා  හොදම හරියකින් අතුරුදහන් වෙලා දැන් කුතුහලේයි දෙයියනේ.ආපදාවක් නෑනෙ ඔයා පරිස්සමෙන් මලක් වගේ ඉන්නෝනේ

Rsh_K19

ඒකට කමන්නෑ ඔයා හෙමින් දෙන්නකො ☺️පරිස්සමට ඉන්න .අනික හෙමීට වාඩිවෙලා කන්නාඩි දෙකක් කාරිය දාගෙන හොයලා බලන්නකෝ කොනක් අහුවෙයි ❤️
Reply

Namgoogie

@Rsh_K19 || අක්කිට සමාවෙන්න බබා...අක්කි ඔක්කොම අවුල් කරන් ජීවිතේට පැටලුන නූල් බෝලේ වගේ කරන් ඉන්නේ :)  I.C.E BOSS එක ලියලා ඉවර කරගන්න බැරි උනා තාම..ඒකයි නොදා ඉන්නේ..මොන ගේමක් හරි ගහලා ඒක ඉවර කරලා පබ් කරන්නම් හොදේ
            
            p.s ; eye doctor ගෙන් ෆොන් එකේ ඉන්න එපා කියලා අහන්න ලැබුනට පස්සේ ගෙදරින් මේක අතට ගන්නවට කේස්...Lol
Reply

KimSiRa630

ගුගියෝ... ICE boss 2 දෙන්නෑ??

KimSiRa630

@KimSiRa630 ආ ඒකට කමක් නෑ කෙල්ල... හෙමීට දෙන්න... හදිසි නෑ... ☺️
Reply

Namgoogie

@KimSiRa630 || ගුගියට සමාවෙන්න අක්කේ මැසේජ් එක දැක්කේ දැනුයි ජෙයියෝ...!! දෙනවා දෙනවා අක්කේ මන් ඒක දීලා ඉවරයක් කරනෝ ඉක්මනට!! 
            (මේ ටිකේ ලියන්න වචනයක් නැති තරමට අතරමන් වෙලා...ඒකයි ප්‍රශ්නේ)
Reply

Harry_Monster_9405

ICE boss 2 demnkooo
          -_-

Namgoogie

@Harry_Monster_9405 || ඉක්මනට දෙන්නම්..තව චැප් පහක් වගෙ තමා ඉතුරු මට ලියන්න.ඒ ටික ලියලා කතාව ඉවර කරපු ගමන් දාන්නම් නංගි මම
Reply

Harry_Monster_9405

@Namgoogie @Namgoogie hari aneww
            Hadissiyak nah
            Lassanata liyala denna time aran <3
Reply

Selene_ivyyy__

අන්නාසියෝඕඕඕඕඕ~~!!!!

Namgoogie

@yenu_06 || ඔයාට ආදරේ නොකර මන් කාට ආදරේ කරන්නත....
Reply

Selene_ivyyy__

@yenu_06 හම්නේ ඉතිම් ඒ ආදරේහ්හ් 
Reply

Namgoogie

@yenu_06 || හාමිනේ~
Reply

yoonji9397

නංගී කොහොමද ඔයාට හොදින් ඉන්නවා නේද  ❤️

yoonji9397

@yoonji9397 හ්ම්ම් ඒකනේ  ❤️
Reply

Namgoogie

@yoonji9397 || මමත් ❤️ ඔයත් පරිස්‍සමෙන්
Reply

yoonji9397

පරිස්සමින් සතුටින් ඉන්න හොඳේ ආදරෙයි  ❤️
Reply

Swag_sopier

Namgoogie~~ Hiiiii 

Namgoogie

@Swag_sopier || I.C.E BOSS 1 දැම්මා..දෙවනි එක සම්පූර්ණ කරලම දාන්නම් ඒයිහ්
Reply

Swag_sopier

@Namgoogie අනේහ් ඒ ඇයි!!!
Reply