mariojin62

බබාලා ඔයාලා පරිස්සමින් ඉන්නවා නේද?
          	
          	ගංවතුරට එහෙම අහු උනු අය ඉන්නවද? ඔයාලත් පුළුවන් තරම් පරිස්සමින් තේරුනාද?
          	
          	හිතුවක්කාර විදියට වැඩ කරන්න එහෙම යන්න එපා❤️
          	
          	මොකද මේ අපිහැමෝම හරි අවධානෙන් ඉන්න ඕනි,එන ප්‍රශ්න වලට මූණ දෙන්න ඕනි කාලයක්❤️
          	
          	මගෙ පැටව් ටික පරිස්සමින් ඉන්න❤️
          	කැමීලියා ආදරෙයි ගොඩාරියක් ඔයාලට❤️ 

28Selina

@mariojin62 අපිත් පරිස්සමින් අක්කි..අක්කිත් පරිස්සමින් නේද? ආදරෙයි අපිත්..පරිස්සමින් ඉන්න ❤️
Reply

tharuu__13

@mariojin62 අක්කත් පරිස්සමින් නෙහ්...ආතරෙයි ඔයාටත් ගොඩාරියක්!
          	  නේට්ටව මතක් වෙනෝනෙ ඒත් මන් දැන් mk?❤️❤️❤️
Reply

mariojin62

බබාලා ඔයාලා පරිස්සමින් ඉන්නවා නේද?
          
          ගංවතුරට එහෙම අහු උනු අය ඉන්නවද? ඔයාලත් පුළුවන් තරම් පරිස්සමින් තේරුනාද?
          
          හිතුවක්කාර විදියට වැඩ කරන්න එහෙම යන්න එපා❤️
          
          මොකද මේ අපිහැමෝම හරි අවධානෙන් ඉන්න ඕනි,එන ප්‍රශ්න වලට මූණ දෙන්න ඕනි කාලයක්❤️
          
          මගෙ පැටව් ටික පරිස්සමින් ඉන්න❤️
          කැමීලියා ආදරෙයි ගොඩාරියක් ඔයාලට❤️ 

28Selina

@mariojin62 අපිත් පරිස්සමින් අක්කි..අක්කිත් පරිස්සමින් නේද? ආදරෙයි අපිත්..පරිස්සමින් ඉන්න ❤️
Reply

tharuu__13

@mariojin62 අක්කත් පරිස්සමින් නෙහ්...ආතරෙයි ඔයාටත් ගොඩාරියක්!
            නේට්ටව මතක් වෙනෝනෙ ඒත් මන් දැන් mk?❤️❤️❤️
Reply

infantacy

නිවාලන්න මා නැතුවනම් අවුල්. හුම් පාලුව යන්නත් එක්ක අවාරෙක  මල් වත් දාමුකො කැමීලියා අක්කෙ !

mariojin62

@infantacy තඹ(රු)හිරු එක ටිකක් ලිව්වෙ බබෝ....ඒකවත් දෙන්න බලන්නම්කො වෙලාවක❤️
Reply

Sasanyaweerasooriya

මං නිවාලන්න මා කියවලාම නෑ. දැන් බාගයක් කියවං ආවෙ . මට ඒක කියවන්න විදිහක් ඇත්තෙම නැද්ද්

mariojin62

@Sasanyaweerasooriya ආයෙ මම දැම්මොත් තමා කවදාහරි කියවන්න වෙන්නෙ බබෝ❤️
Reply

mariojin62

තඹ රහිරු පොඩ්ඩක් වෙනස් කලා.
          
          නුවර මාලිගාව ලග මල් විකුනන සීන් එක වෙනස් කලා.
          
          කාගෙවත් බලපෑමක් නෙවේ.....මගෙ තීරණයක්.
          
          ගිහින් කියෝලා බලලා අදහසක් දෙන්න❤️
          
          මේ වගේ කතාවක් තියෙනව නම් ඒකත් දැන්මම කියන්න. ඔය වගේම එකක් .......මම හිතන්නෙ නම් නෑ ඇති කියලා.....මොකද ප්ලොට් එක මමනෙ හැදුවෙ මම කියවන්නෙ නැති නිසා ඕම කතා තියේද දන්නෑ.....ඒකයි.
          
          ප්ලොට් එක ගැන කීප දෙනෙක් එක්ක කතා කලා....ඒ වගේ එකක් ලියවිලා නෑලු....ඒ නිසයි බය නැතුවම මේක ලියන්න ගත්තෙ❤️ සහසැස්ගෙ චරිතෙ රස්සාව ගැන පුංචි සමානකමක් දැනුනු නිසයි ඒක වෙනස් කලේ❤️
          
          කියවලා බලලා අදහසක් දෙන්න❤️
          
          (නිවාලන්න මා ගැන තාම මගෙ මුකුත් තීරණයක් නෑ.....මම දන්නෑ.....මට දැන් ලොකු බලාපොරොත්තු නෑ)
          
          කැමිලියා ආදරෙයි

Mochigirl_19

Ane niwalanna maaa daannko aumthorii 
Reply

Viana_1365244

Api adare kathawk ne meka
Reply

Viana_1365244

@mariojin62 ane akke niwalann ma apita danna ane... Api kywna aya gana hithala dann akke
Reply

mariojin62

කතාව අයින් කලා....
          
          රිපෝට් වදිනවා පොතට.මට ඒක තියං ඉන්න බෑ මේ තත්වෙදි.මොකද කවුරු කොහොම කිව්වත් පොත ලිව්ව හැටු,ඒකට ආදරේ කල හැටි මම දන්නවා.නිහඩව හිටියෙ වරදක් නොකල නිසා....නැතුව කියාගන්න දේවල් නැතුව නෙවේ.පොත තිබ්බෙ කොපිද කියලා බලන්න එන අලුත් අයට බලන්න❤️ ඒත් තව දුරටත් ඒක කරන්න බෑ.අඩුම් මතක සටහනක් විදියට හරි ඒක ඉතිරි වෙයි මට❤️
          
          මුල ඉදලා මම එක්ක හිටිය ඔයාලා දන්නවා මම ගැන,කතාව ගැන❤️
          
          ආයෙ දවසක එන්න පුළුවන් උනොත් එන්නම් මම❤️
          
          
          (ආදරෙන් ඉල්ලන්නෙ,වෙන කිසිම ඕතර් කෙනෙක්ගෙ ප්‍රෆයිල් එකට ගිහින් මේක ගැන කියලා ප්‍රශ්න දාන්න එපා.ඒකෙන් නරක නාමෙ එන්නෙත් මට....අනික මම ආසා නෑ මගෙ ලස්සන ගැටපිච්ච මල් ටික කාගෙන්වත් කතා අහගන්නවට.මගෙ පවුල....අපි ඉවසීමෙන් ඉන්න ඕනි තේරුනාද? සමහර විට මේ කැමීලියා ඔයාලා එක්ක කතා කරන අන්තිම වචන ටික වෙන්නත් පුළුවන.කොහොම නමුත් මගෙ විශ්වාසෙ රකින්න.එපා කියන දේවල් කරන්න එපා❤️ මම එක්ක ඉන්න.එච්චරයි ❤️ වෙන කොහෙවත් ප්‍රශ්න ඇති කරබ්න එපා.ඔන්න ප්‍රශ්න ඇති කලොත් ඒ බබා ආයෙ අපේ පවුලෙ කෙනෙක් නෙවෙයි හරිද?)
          
          
          මම එක්ක මෙච්චර කල් හිටියට ස්තූතියි ❤️
          
          
          කැමීලියා ආදරෙයි මගෙ පවුලට ගැටපිච්ච මල් හුගාක් තරමට❤️
          
          
          
          මම කැමීලියා️❤️

svnera-

දිවාසයා ආයෙත් එනකන් මන් බලන් ඉන්නව
Reply

akithyasiluni2547

@mariojin62 mn badila hitapu hodama kathawa. Mn nkn ek aththt siduwenw wage danena tharm hitht wadun. Akke oy kawuru kiyn ewawt ahanna epa. Kohomt unge kahillat ek ek ew kiyawayi oyt oyage gatapichcha mal tika akkawa ashawa nethra araksha krnw wage innw. Akkata ouluwnnm anith aya kiyn ew ahanne nathuw akkt on de akka krnn ek oyge jiwithaya misak eylge neweine. Akkt ouluwnd apit aye e gatapichcha adare suwa aye widinna ida salaswanna. E gatapichcha mala para karanna epa akke kawuru hari kiwuwa paliyt. Api okkoma ekathu wela ekt wathura dala ema saththu krl suwada widimu aye. Api oyt ekk innw akke. Aye niwalanna ma katha pelt pana demuda ❤️❤️❤️❤️♦️
Reply

Kim_Taekookii_

Anee akkee ennkoooo...
Reply

mariojin62

28Selina

@mariojin62 Aigooo ada hws wenkl inn venv kyvnn.......yaaaaaaaaaaaaaaaaaahhhhhhhhhhh!!!!
Reply

Kim_Taishu95

@mariojin62 අපි දැක්කෝ ❤️ දැකලා කියෙව්වෝ ❤️
Reply

mariojin62

"මේ මො....ආ....ටැටූ එකක්...."
          
          "ඕ....ලස්සනයිද?"
          
          "මම ටැටූ ගහන අයට බයයි සුදුබේබි....එයලා මිනීමරුවො වගේනෙ පේන්නෙ"
          
          "එකක් දෙකක් ගහන අයවත්?"
          
          "නෑ....හුගක් තියෙන අයව....එකක් දෙකක් ගහන අයත් නපුරු අය වෙන්නැති කියලා හිතෙනවා මට...ඇයි සුදුබේබි ඕකක් පෙන්නුවෙ?"
          
          "සුදුබේබි ගහන්න ඉන්නෙ ස්කූල් අවුට් උනාම එකක් .....පේන්නෙ නැති තැනක පලවෙනි එක ගහන්නෙ"
          
          "පේන්නෙ නැති තැනක? පිටේද?"
          
          "නෑ නේත්‍ර....පපුවෙ....පලවෙනි ටැටූ එක ගහන්න ආසයි"
          
          "සුදුබේබි ටැටූ ගහනවනම් ටැටූ ගහන්නෙ නරක අය නෙවේ කියලා මට බය නොවී ඉන්න පුළුවන්"
          
          "කමක් නැද්ද මම ගැහුවට?"
          
          "කමක් නෑ....සුදුබේබිගෙ ආසාවනෙ....අනික සුදුබේබි තව ලස්සන විදියට පෙනෙයි එතකොට...."
          
          "ම්ම්ම්ම්....ලස්සනක්නම් දන්නෑ....එකක් දෙකක් ගහන්න ආසයි"
          
          "පපුවෙ ගහන්නෙ මොකද්ද සුදුබේබි?"
          
          "දා හතර අංකෙ"
          
          "ආ...සුදුබේබිගෙ ස්කූල් ක්‍රිකට් ජර්සි නම්බර් එක"
          
          "ඊට වඩා දෙයක් පේන්නෑ නේත්‍රට?"
          
          
          අද එනවා මම හරිතේ❤️

aurora___jk

@mariojin62 ම්ම් ම්ම් 
Reply