꧁*。Breakdown*。゚꧂
I know you will never love me
But still I can't stop loving you~ Shinhye ~
Time passed
Jungkook's pov
Office එකේ හැම වැඩක්ම කලින් ඉවර කලේ අද හවස jeeya එක්ක shopping යන්න ඕන නිසා මට තියෙන මේ වැඩ නිසා එයා ගැන හොයලා බලන්නවත් වෙලාවක් නෑ,මං phone එකත් අරගෙන car එකට නැග්ගේ shopping mall එකට යන්න.
Shinhye's pov
මං කැමති නැති උනත් Miya නිසා අන්තිමේදි මට shopping යන්නම සිද්ද උනා.මං එච්චර shopping කරන්න කැමති කෙනෙක් නෙවෙයි.එත් Miya නිසා හැමදාම මටත් එන්න වෙනවා.
"Shinhye-ah බලන්නකෝ මේක මට් හොදයිද කියලා"
"Woah ඒක ඔයාට හොදට match වෙනවා"
"Aww thank you දැන් එන්න ඔයාට් මොනා හරි බලමු"
"අනේ එපා Miya,ඔයා දන්නවනේ මං මේ වැඩ වලට කැමති නෑ කියලා"
"Huhh ඔයා නම් පුදුම කෙල්ලෙක් shinhye මොන කෙල්ලද shopping යන්න කැමති නැත්තේ"
"Shinhye ඔයා මෙතනින් මොනා හරි බලන්න මං ඉක්මනට washroom එක්ට ගිහින් එන්නම් හරිද?"
"Ok Miya"
Jungkook's pov
මං shopping mall එකට ආපු ගමන් Jeeya ට call කලා.
YOU ARE READING
Arranged Marriage Turn In To A Love Marriage||J.JK||[Completed]✔
Fanfiction❗𝐃𝐎 𝐍𝐎𝐓 𝐂𝐎𝐏𝐘 𝐌𝐘 𝐖𝐎𝐑𝐊 ❗ Is it really true our love is over now? Can it be time for us to say goodbye? Too soon, it's much too soon, my love, for me; You smile with ease, but I can only sigh.🌷 We've shared our lives and given so much...