Chapter 24

105 28 6
                                    

"තව ටික කාලයක් ඉවසපම් ඔය හිටිය විදියටම..."

බොක්ජො කිව්වෙ whoo දිහා පරික්ශාකාරී බැල්මක් හෙලන ගමන්...

"බෑ බම්...මට ඒකිව පුලුවන් තරම් ඉක්මනට හොයාගන්න ඕන...මම දන්නව උබ ආන්‍යා ඉන්න තැන දන්නව කියල...ඒ නිසා තව හන්ගන්නෙ නැතුව කෙල්ල ඉන්න තැන කියපම්..."

Whoo කිව්වෙ වීදුරුවෙන් පේන අහසදිහා බලන් කල්පනා කරනගමන් ...

"Whoo..දැන් ඇති ඔය පලිගැනිල්ල...මම දන්නව උබ ආන්‍යා හොයන්නෙ මරන්න නෙමෙයි කියල...ඒ උනත් ඒ කෙල්ලට උබ කරන්න හදන්නෙ හොදක් නෙමෙයි කියලත් මම දන්නවා..."

උබ කොහොමද බම් ඒවා දන්නෙ...මේ ලොකෙ කරන්න තියෙන හොදම දේ තමා කරන්න හදන්නෙ...එහෙම කියන්න ව්හූට උවමනා උනත්....ඒ කිසි දෙයක් බොක්ජොට කියල වැඩක් නෑ කියල whoo දන්නවා...ඒක බොක්ජොගෙ වැරැද්දක් නෙමෙයි තමන්ගෙම වැරැද්දක් ..කාලෙකට කලින් හිතුවක්කාර කමට කරපු වැඩක් නිසා...තමන් විහින්ම තමන්ට  හදාගත්ත ප්‍රතිරූපය....මේ හැමදේටම මුල් උනේ එකම එක කෙල්ලෙක් ..

............Flash back..........

"මේකට මින් කැමති වෙයිද බම්?...මට බයයි ජෝ..කෙල්ල අකමැති උනොත් ...මෙච්චර කල් තිබුන friendship එකත් නැති උනොත් ..මම මොකද කරන්නෙ ?...ජෝ...ජෝ..උබ අහගෙනද ඉන්නෙ...ජෝ.......?

"නිදාගනින් බම් ...මගුල!.."

පහල ඇදේ උන්න ජෝ කොට්ටෙත් බදන් අනිත් පැත්ත හැරුනෙ තරහෙන් පුපුරන ගමන් whooගේ නාහෙන් ඇඩිල්ල නිසා ජෝගෙ නින්ද කැඩුනෙ මේ දෙවනිපාර..

"ජො!.."

"shoutup  f*cking mouth whoo...."

Whoo , bokjoo....soeul national university එකේ නේවාසික සගයො දෙන්නා....දෙන්නා කලේ subjects දෙකක් උනත් ..උන් දෙන්නා lecture වලට විතරයි වෙන් උනේ...ඉදිකට්ටයි නූලයි වගේ එකටමයි....මේ දවස් ටිකේම ඒ උනාට කොල්ලො දෙන්නා වලි වෙන මුකුත් නිසා නෙමෙයි whooගෙ නාහෙන් ඇඩිල්ල නිසා...

......Next day morning ....

"උබ අරක දුන්නද?.."

කන්න ගත්ත බර්ගර් එකත් අතේ තියන් කල්පනා කරන whooගෙන් ජෝ ඇහුවෙ කේන්තියෙන් ...කොල්ලට කේන්ති වෙන මුකුත් නිසා නෙමෙයි ..මුගේ lovesick  එක නිසා අසරණ බර්ගර් එකක් නිකාන් වේලෙන එකට..

PUPPY 🐻🌷Where stories live. Discover now