Author 's p.o.v....
.
.
.
.
After 03 months..බබා.. ඔය ඇතිනෙ ඇදුම් ගත්තා.
දැනටමත් baby closet එකේ ඇදුම් ගොඩගහල..
දවසට දහයක් ඇන්දුවත් දරුව ලොකු වෙන්න කලින් ඒ සේරම අන්දගන්න බැරිවෙයි..Jungkook jimin දෙන්න බබාට ලස්සන පුංචි කාමරේකුත් හැදුවා
අනේ. Kookie.. මේක විතරක්.
හරි හරි ඕක විතරයි..
Jimin ඇද උඩට වෙලා jungkook ට තුරුළු වෙලා බබාට online shopping වලින් ඇදුම් තෝර තෝර ඉන්නව ඉතින්.
දැන් ඉතින් ගැබට මාස නමයක් නිසා jimin ට තනියම මුකුත්ම කරගන්න බෑ..
Jimin ව wash කරන එකේ ඉදන් jimin ගෙ සේරම දේවල් කරන්නෙ jungkook.
Kookie...
ඇයි බබා..
මේ.. මගේ වම් කකුලෙ උඩ හරිට ශේව් වෙලා නෑනෙ..
හයියෝ.. ඩිංග ඇත්නම් ඇති.
ඉතින් බබා මට වෙන අයව ශේව් කරල හුරු නැති නිසා පොඩ්ඩක් මග ඇරෙන්න ඇතී..
ඒත් ඉතින් මේක අනිත් කකුලෙ ගෑවෙනකෝට කටු අනිනවා වගේනෙ...
ආයෙ wash කරද්දි ශේව් කරන්නම් හරිනෙ.
Jungkook ට ඩිංගක් ඇහැ පියවෙනකොටම...
ආයෙත්..Kookie ම්...
මට බඩගිනීනෙ..
ආහ්.. මොනවද කන්න ඕනෙ..
ම්... චොකලට්.
ඈ.. බඩගින්නට චොක්ලට් කාල හරියනවද..
කොහෙද ඔයා මට කියල ඉවර කරන්න දුනානද..
චොකලට් කේක් එක්ක චොකලට් අයිස්ක්‍රීම් එකට දාල..
චොකලට් චිප්ස් උඩින් දාපු ස්මූති එකයි.
ආ.. මට කන්න චොකලට් එකකුත් ඕනෙ.Jungkook jimin ගෙ කෑම ලිස්ට් එක ඇහිල කට ඇරන් බලන් හිටියා.
ඉක්මනට ඉතින්...ඔයානම්....
Jungkook ඉතින් පුළුවන් තරම් ඉක්මනට jimin ගෙ කෑම වට්ටෝරුව ගෙනත් දුන්නා..
එයා ඉතින් කාල කාල කර පුරාම පොඩි එකා වගේ චොක්ලට් ගාගෙන jungkook ප්ලේට් එක දික් කලා.
ඇය ව ඕනෙද..
නෑ ඇති..ම්...
ඔයාට බබෙක් ලැබෙන්න ඉන්නවද නැත්නම් ඔයත් බබෙක් වෙලාද..
Jungkook ටිශු එකක් අරගෙන jimin ගෙ කට වටේ පිහිදාල කිව්ව..Kookie...
ම් .. ඒපාර මොකො...
මම යිට ආදරෙයි.
මොකද මේ....
ඔයා වගේ husband කෙනෙක් ලබන්න මම වාසනාවන්තයි.
ඔයා මාව ගොඩක් ආදරෙන් බලාගන්නවා
මම ඔයාට කොච්චර වද දෙනවද.
ඒත් ඔයා මං දේහා රවලවත් බලලා නෑ..
ඔයා හරි හොදයි..ඔන්න ඉතින් jimin අඩන්න ගත්තා..
හයියෝ..
හරි හරි දැන් නාඩ මගේ හොද බබා වගේ දෝගන්න..
ම්... හ්..හ්..හහ...හහ්..
හරි හරි.. දැන් දෝගන්න..
හෙට jin hyung එනව කිව්ව මෙහේ.
ඒ ඇයි..
මට හෙට දවසෙම මීටින්ග්ස් බබා..
ඉතින් මට ඔයා ලග ඉන්න බැරි වෙන නිසා jin hyung ට එන්න පුළුවන්ද කියල මම ඇහුවා එයා කැමති උනා.

YOU ARE READING
° Twin Flame ° 《 Completed 》 Pt II
RomancePart - II of Cursed Triangle Love Two souls that were bound together by the destiny... A story of two lost lovers who go after their lost love and the comfort of their love, being separated by the curse of the love triangle in the past life Love sto...