26.කැපකිරීම...💔

1K 188 43
                                    

" ඔහු තවමත් ඩීමන් කෙනෙක් බවට පත් උනේ නැතිද..."

සතුට සමරමින් ජයපැන් පානය කරපු ලුසිෆර් වෙරි මතින් ජන්ග්කුක් වත් ටේහ්‍යොන්ග් වගේම ජින්, නම්ජුන් ව බැද තමා තිබුනු වදකාගාරයට ආවෙ සුගා ගෙන් සතුටුදායක පිලිතුරක් පැයක් යනකන් ආවෙ නැති නිසා....

ලේ වලින් නැහැවිලා තිබුනු ටේහ්‍යොන්ග් දිහා එවිල් හිනාවක් දාපු ලුසිෆර් නැවත යුංගි දිහා බැලුවෙ ඔහුගෙ නිහැඩියාවට හේතුව් දැනගන්න....

නමුත් ඒ සැනින් ක්‍රියාත්මක උන යුංගි ඔහුගෙ කඩුව ලුසිෆර් ගෙ හදවත පසාරු කරගෙන් යන විදියට ඇන්නෙ උපරිම ජවයෙන්......

" ලුසිෆර් ගෙ විලාපයත් සමග එතනට පැමිනි ඩීමින්වරු පෙලගැහුනේ නැවත යුද්දයකට අර අදිමින්....

" හහ්...ඔබේ...ඔය... අසිපතින් මාව මරන්න පුලුවන් කියලද හිතුවෙ සුගා... කීයටවත් නැහැ. මමයි ස්වර්ගය ට අදිපති ලුසිෆර්... මේක මට සුලු තුවාලයක් විතරයි...කඩු පහරට වඩා මගෙ ශක්තිය වැඩි. කඩු පහරකින් මාව මරන්න නම් මුලින් නුබට මගේ ශක්තිය හීන කරන්න වෙයි..නමුත් ඒකට කවදාවත් ඔබට හැකියාවක් ලැබෙන් නැහැ.නමුත් මේ කල දේට ඔබට වන්දි ගෙවන්න වෙයි....."

" එසේනම් නැවත සටනක් පවත්වා බලමු ලුසිෆර්...."

තමා බැද තබපු මාංචි නිදහසෙ අයින් කරමින් නැගිට්ට ජන්ග්කුක් එහෙම කියනවා එක්කම නම්ජුන් ජින් වගේම ටේහ්‍යොන්ග් නැගිට්ටෙ කිසිම තුවාලයක් නොවුන ලෙසින්..

" මෙය කොහොමද උනේ..ඔබ ටේහ්‍යොන්ග් ට වද දුන්නෙ නැද්ද..මොකක්ද මේ කරේ සුගා ඔබ...ඔබ මට එරෙහි වුනේ කොහොමද..."

" මන් ඔබට එරෙහි උනේ මීට ගොඩ කාලෙකට කලින් ලුසිෆර්... බෝගම් මට කිව්වා මගේ ඇත්ත තත්වය..මන් ඩීමන් කෙනෙක් නෙමෙයි කියලත් මම ආදම් සහ ඒවා ගෙ පුත්‍රයා කියලත්.. ඒ කියන්නෙ ඔබලා ප්‍රතම වරට පෘතුවියට වැටීමත් එක්ක මනුස්ස ලෝකෙ බලය ලබාගන්න මගේ මව්පියෝ මැරුවා එහෙම නේද..ඒ ඔබ නොවුනත් ඔබේ සගයෙක් තමයි ඒක කරේ...

වාසනාවකට එපමනයි මට බෝගම් පැවසුවෙ..
නමුත් මන් තනියම හොයාගත්තා ගිය සැරේ පෘතුවියට වැටුන වෙලේ ඔබ අපායෙ නොගිහුන් බේරුනෙ මට පින්සිද්ද වෙන්න.මොකද ඔබ දැන්න් හිටියා මගේ දෙමව්පියන්ගෙන් පස්සෙ පෘතුවියේ සියලු පාලකය මන් කියලත් මගෙ දෙමව්පියන් ජීවත් වෙලා හිටියනම් ඔවුන් ඔබට උදව් කරන්නෙ නැ කියලත්..."

Unbreakable Curse ☠️ (completed)Where stories live. Discover now