At taekook's car
Tae: කුකී
Jk: ම්ම්.
Tae: අනේ මට මොනහරි අරන් දෙන්නකෝ මට බඩගිනි.
Jk: බබා එහෙනම් ටිකක් ඉන්නකෝ මං හියුන්ග් ලටත් කියන්නම්.
ජන්කුක් හියුන්ග්ලටත් කෝල් එකක් අරන් කිවුවා බඩගිනි නිසා ටිකක් නැවතිලා මොනා හරි කලා යං කියලා...
At namjin's car
Jin: නේද ජුනි . මට නම් ඇත්තටම සතුටුයි අපේ ටේගැනයි ජන්කුක් ගැනයි.
Namjoon: ඒක නම් ඇත්ත ඒ දෙන්නා එකට ඉන්නකොට කොච්චර ලස්සනද ?
Jin: හ්ම් ජන්කුක්ගේ පොඩි කාලේ වෙච්ච දේවල් වලට ජන්කුක් ගොඩක් නපුරු කෙනෙක් වුනා. දැන් ටේ හින්දා ආයේ ජන්කුක් ඒ පරන විදියටම වෙලා.
Namjoon: හ්ම . මට තේරෙන්නේ නැහැ ඒ මිනිස්සු මේ වගේ දෙයක් කලේ ඇයි කියලා. ඒත් මෙතන ලොකු රහසක් තියෙනවා. තාමත් එයාලා ගැන හර් විස්තරයක් අපිට හොයා ගනන් බැරි වුනා. කොහොම වුනත් ටේ හින්දා මගේ මල්ලි ආයේ ඇවිල්ලා. මට ඒ ඇති . මට ඒ මිනිස්සුන්ගෙන් පලි ගන්න ඕනෙත් නැහැ ජන්කුක් ඔය විදියටම ටේ එක්ක ඉන්නවා නම්.
Jin: ඔයා ඔවුවා ගැන හිතන්න එපා ජුන් . හැමදෙයක්ම හොද්න් වෙයි. බය වෙන්න එපා.
Namjoon: ආහ් කියනකොටම ජන්කුක් ඇයි දන්නේ නැහැ.
At yoonminsope's car...Hobi pov ...
අනේ මන්දා මට නම් දැන් ඇති වෙලා තියෙන්නේ මේ දේවල් . තවත් කොහොමද මේදේවල් මේ විදියට වෙන්න දෙන්නේ.............
Hobi's pov end.....
Suga's pov....
මේ විදියට මං මාව පාලනය කරන් ඉන්නේ බොහොම අමාරුවෙන්. මට ඒ දේ කාටවත් කියන්න විදියක් නැහැ. මං ගැන වැරදියට හිතුවොත් මං මොකද කරන්නේ..
Suga's pov end..
Jimin's pov ...
අනේ සොරි සුගා හියුන්ග් . මට තේරෙන්නේ නැහැ මං මොනා කරන්නද කියලා. මං ගැන වැරදියට හිතන්න එපා.
Jimin's pov.
Suga: හලෝ ජන්කුක් කියන්න.ආහ් හරි ජන්කුක් .
YOU ARE READING
✿ ♡|| Misunderstand || ✿ ♡
FanfictionDo whatever ut takes to be misunderstand .......... My second story This is vkook ff This vkook oneshot story #1 vhyung (2021.08.05) #8 hard (2021.08.18) #4 hard (2021.08.21) #12 topjk ( 2021.08.30) #13 taebottom (2021.08.30) #9 jktop (2021.0...