.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
30 Minutes Ago
.
.
.
No One Pov
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Ayo;.. කියා.. ඕක මම ඩයිනින් ටේබල් එකෙන් තියන්නම් ඔයා ගිහිල්ලා ඔප්පලට Breakfast එකට එන්න කියන්න..Kiyaa;..කමක් නෑ දෙන්න, මම ඕක ටේබල් එකෙන් තියාගෙනම යන්නම්..
Ayo;.. අහා හරි...
කිචන් එකට වෙලා Breakfast එක Dishes වලට arrange කරන ගමන් හිටිය කියාට අයෝ කිව්වා...
ඒ එක්කම කියා, අයෝ දුන්න Dishes එකත් ඩයිනින් ටේබල් එකෙන් තියලා, එලියට ගියේ Living Room එකෙ කවුරුත් පේන්න හිටියේ නැති නිසා...
Kiyaa;.. කෝ අනේ කවුරුත් පේන්න නෑනේ...කොහේ ගිහින්ද මෙයාලා...
Yoongi;.. හ්ම්.. හ්ම්... කාවද හොයන්නේ...
කියා එලියට ඇවිල්ලා වට පිට බල බල කට්ටියව හෙව්වත් පේන්න හිටියෙ නෑ.. එත් එක පාරටම කෙල්ල ගැස්සිලා උඩ ගියේ කියාගේ පැත්තෙන් ඇහුන කට හඩ නිසා..
Kiyaa;.. අහ්.. දෙයියනේ මම බය උන තරමක්... මෙච්චර වෙලා මෙතනද හිටියේ..
Yoongi;.. හ්ම්ම්ම්...
යුන්ගි හිටියේ කියාගේ පැත්තෙන් වෙන්න තිබ්බ බෙන්ච් එකක් හාන්සි වෙලා ඇස් පියාගෙන අත්දෙකත් බැදගෙන...
Yoongi ;..මොකද?.. අපිවද හෙව්වේ?...
Kiyaa;.. ඔව්.. අ.. අ.. අයෝ කි..කි කිව්වා...
යුන්ගිගේ කෙල්ල දිහා ඇස් හීනි කරලා බලලා, සැරෙන් වගේ කිව්ව නිසා.. කියා යුන්ගිගේ Savage ගතියට බය වෙලා ගොත ගහන්න ගත්තා...
YOU ARE READING
❄️HANAA❄️[Ongoing]🚫
Romance"රෑ දොළහ පහු වුනත් ජන්කුක් ගෙදර ආවේ නැති නිසා, එයා එන එකක් නෑ කියලා හිතලා මම ඉව්ව කෑම ටිකත් අස් කරලා නිදා ගන්න හදනකොටම ගෙදර Doorbell එක වැදුනා.........." "මට අමුතු සතුටක් දැනුනෙ ජන්කුක් ආවා කියලා හිතුන නිසා... මම ඉක්මනට ගිහිල්ල දොර ඇරියා ඒත් ජන්කුක්...