Tae pov…
මුලු ඇගම තලලා වගේ රිදෙනවා ඇස් දෙක අරිද්දි ආව එලියට ඇස් දෙක ආයේ පියවුනා ටික වෙලාවකින් ඇස් දෙක ඇරලා බලද්දි මන් හිටියේ කාමරයක ඇද උඩ මන් ලග කවුරුත් නෑ මට මතක් වුනේ අන්තිමට බෝගම් මට කරන්න ගිය දේ මන් ඉක්මනට මගේ ටී එක උස්සලා ඇග දිහා බැලුවා නෑ මට කරදරයක් වෙලා කුකි එයාද මාව බේරගත්තේ මන් අන්තිමට සිහිය නැතිවෙන්න කලින් කුකිව දැක්කා
ඇදෙන් බැහලා අඩි දෙකක් විතර ගියහම කකුල් දෙක පන නැතුව එහෙමම වැටෙන කොට ශක්තිමත් අත් දෙකක් මාව වැටෙන්න කලින් අල්ල ගත්තා
ඒ ඒ...........
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කුකි නෙමෙ එයා ගාවින් මගේ කුකිගේ සුවද නෙමෙ ආවේ මන් එ කෙනාගෙන් ඈත් වුනා ඉක්මනට" ඔමේගා ඔයා හොදින්ද "
" මන් හොදින් "
" ඔයා මහන්සි වෙන්න එපා ඇදේ ඉද ගන්න "
මන් එයා දිහා බලන් ඉද්දි එයා මාව ඇදේ වාඩි කෙරෙව්වා
" මගේ කුකි කෝ "
" කුකි කවුද එ "
" මගේ මේට් මාව බේරගත්තේ එයා "
" ඔමේගා මන් තමා ඔයාව බේර ගත්තේ "
" ඔයා එතකොට මගේ කුකි ...."
එයාට මොනා හරි වෙලා ඇතිද මන් මන් එයාව කිනිස්සෙන් ඇන්නා
" ඔමේගා බය වෙන්න එපා ඔයාට කිසිම කරදරයක් වෙන්නෙ නෑ මෙහෙ "
" හ්ම්ම් තැන්ක්ස් මාව බේරගත්තාට "
" මගේ නම ජැක්සන් සිල්වර් රොක් පැක් එකෙ ඇල්ෆා ඔයාගෙ නම "
" මගේ නම ටේහයුන්ග් මූන් ස්ටොන් පැක් එකේ ඔමේගා "
" ටේහයුන්ග් ඔයා මාස දෙකක් විතර සිහි නැතුව හිටියා "
" මාස දෙකක් "
" ඔව් එදා බෝගම් ගේ ගෙදරින් අපි ඔයාව එක්කන් එනකොටත් ඔයාට සිහිය තිබ්බෙ නෑ "
" මන් දෙයක් ඇහුවට කමක් නැද්ද "
" අහන්න ටේහයුන්ග් "