Chae bin- ඕන්නි මම ready 🤗.
Mi ha- wow ඔයා තව එකක් ගත්තද අලුතෙන් අපිට කිවීවත් නෑනේ 😮.
Chae bin- නෑ අනේ මේ පරණ එකක් jun අරගෙන දෙන්නේ. මම අද තමයි first අදින්නේ 😂.
Hye jin- හරි මාත් ලෑස්ති 😊.
Yora- මමත් ready .දැන් කොහෙද යන්නේ කියන්නකෝ 😁.
Mi ha- ගියාම බලන්නකෝ ... මේ මම ලස්සනයිද කියනකෝ 😊.
Chae bin-. ඔව් ඔව් ලස්සනයි 😂😂.
Mi ha- එහෙනම් අපි යමු .
(Mi ha)
(Hye jin)
(Yora)