pt .01

69 16 0
                                    




"ඇයි මේරිනේට් ඔයා අකමැති මට කිසිදෙයක් හිතාගන්න බැ..."

"මං කැමතිනැ මැරි කරන්න සෝයි එච්චරයි.."

"ඒත් ඔයාට මැරි කරන්නම වෙනවා ...ඔයා ඔයාගේ ෆිව්චර් එක ගැන හිතන්න.."

"අවුරුදු 23ක් මං හැදුණු විදියටම තමයි..ඉදිරියටත්..".

"ඔයා ඔයාලගේ පේරන්ට්ස්ලා නිසා තමයි මෙහෙම අවුරුදු 23 ක්..දවසක එයාලාට නොකියම යන්න දවසක් ආවාම ඔයා තනි වෙනවා.."

"අයු කරෙයිසි...මයි බරදස් ආ දෙයර්..."

මේරිනේට්යි, සෝයි හිටපු රෙස්ටොරන්ඩ් එකේ වේටර් කෙනෙකුට කතාකලා..එයාලට ඔන දේවල් ඔඩර් කරලා ආයෙත් සෝයි කතාව පටන් ගත්තා..

"ඔයා මාත් එක්ක ආගිව් කරලා දින්නට ජිවිතේ එක්ක ආගිව් කරන්න බැ.."

"අයි නෝ දැට්"

"එහෙනම්"

"😔"

"මේරිනේට් මං දෙයක් අහන්නම්..ඔයා ජිවිතේ විෂ්වාස කරන්නේ කාවද"

"ඔන්ලි සන් ඇන්ඩ් මුන්..."

"මාව ඔයා වශ්වාස කරන්නේ නැද්ද මෙරිනේට්.."

"සෝයි...මං ඔයාව විශ්වාස කරනවනම් මගේ පේරන්ට්සවත් විශ්වාස කරනවා..විශ්වසය කියන්නේ..රහස් රකින්න පුලුවන්...හැමදේම කියන්න පුලුවන්කම තියන එකටම නෙවේ ...ජීවිතේ තියෙනකල් මාත් එක්ක ඉන්නත් පුලුවන්කම තියේන්න ඕන..ජිවිත කොයි වෙලේ නවතීත කියන්න අපි අපිම දන්නැ...ඒනිසා මං කාවවත් විශ්වාස නැ සෝයි...."

"නයිස් ආන්සර්..."

"හම්"

මුහුදට ලං වෙන්න හදලා තිබුන මේ රෙස්ටුඩන්ට් එකේ මෙරිනේට් හුගක් ආසකලේ වෙරලේ හදල තිබුන හට් වලට වෙලා ඉන්න..ඔඩ කරපු කැම ලැබුනට පස්සෙ එයාලා එලියේ හට් එකට ගියා...

"නයිස් වින්ඩ් නො"

"යා...බයිදවේ තව පරශ්නයක්.."

"වාව් පරෂ්න වැලක්නේ...අහන්නකො බලන්න...."

"ඔයාට බොයි කෙනෙක්ට කරශ් එකක් තියෙනවද..."

"වට් කරෂ්...නොප්.."

"රියලි..එහෙනම් මං කෙලින් අහන්නම්..ඔයා කෙනෙක්ට ලව්ද.."

"අඩොනො..."

මේරිනේට්ගේ මුණ වෙනස් වුනත් ඒක එයා හංගන්න උත්සහ කලා

"මෙරිනේට් ඩාලින්....ඔයාට බොයි කෙනෙක් හිටියා...ඔයා එයාට තාම ලව්..."

"අය් තින්ක්.."

"මං ඒගැන චුට්ටක්වත් දන්නැ මෙරිනේට් ....ඒක බෙරෙක් වුනේ ලගදි වෙන්න බැ.."

"යා.."

මේරිනේට් හිතතද කරන් කිව්වා.ඇස් වල කඳුලු පිරිලා.

"එකනේ මං මේ කිසිදෙයක් දන්නෙනැත්තෙ.."

"හම්.."

"ඔයා ඔස්ටෙරෙලියා ඇවිත් දැන් අවුරුදු 2 ක් අපි අදුන ගෙන අවුරුදු දෙකක්..බට් අඩොනො එනිතින් එබවුට් දැට් මෙරිනේට්...."

"සෝයි, මේරිනේට් මේසේ උඩ ගුලිකරන් හිටපු අත්දෙක උඩට.අතක් තියලා කිව්වා.."

"ඔයා හිතන විදියට ඒක බෙරෙක් වුනේ ...මොන අවුරුද්දෙද...?"

"මට හිතා ගන්න බැ ඩාලින්..ඇත්තටම බැ...මෙ අවුරැදු 2ක ඇතුලත නෙවේනෙ...මං ඒක දන්නව..ඔයා ෆෙරෙන්ශ් වල ඉන්න කාලේ වෙච්ච දෙයක් වෙන්න ඕනේ.."

"හම්..ඔයා හරි..කොච්චර කාලෙකට කලින්ද කියන එක නම් ඔයා විශ්වාස කරයිද කියල මං දන්නෙ නැ..."

"ඔයා මට වශ්වාසයි මේරිනේට්.."

සෝයි, එයාගේ අත තියන් හිටපු අත තද කරල කිව්වා....

"අවුරුදු 7ක්..."

"සෝයි පුදුම වුණා..."

"අවුරුදු 7ක් ..වාව්..යු ස්ටිල් ලව් හිම්.."

"මේරි හිනාවුනා.."

"ඇයි මං වැරදි දෙයක්ද කිව්වෙ.."

"හම්..නැ"

"මං දෙයක් ඉල්ලන්නම්..."

"මං දන්නවා ඒක ..."

එහෙනම් මට ඒක දෙනවා...

"හම් අවුරුදු හතක් පස්සට යන්න නේ..."

මේරනේට් එයාගේ කොෆි කප් එකේ උඩ එක අතක ඇගිල්ලක් යවන ගමන් එක අතක කම්මුලේ අත තියාගෙන ගමන් කිව්වා...

"ඇයි ඔයා අකමැතිද ...."

"නනො පොරොබ්ලම්...මං ඒක කියන්නම්..."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💕 Still With You  💕 ( CoMpLeTe  ✅ )Where stories live. Discover now