📲Hl
📱Hi
📲එහෙනම් හෙට වැඩට එන්න
📱හරි bye ඔප්පා...මන් ආදරෙයි daddy😉
📲Love you too babygirl🤤bye love____________________________________________________________________
Taehyung : Yun නැගිටින්නකෝ අනේ 📢🥲
යුන් 😵💫
Shit මේ කෙල්ලනම් 😆
යුන් තාම නිදි නිසා ඇහැරවන්න බලුවේ මොකෝ කියලා බලන්න🥺
Yun : යාහ් ඕඔප්ප්පාආ🥱😴
නිඩිමාතයි😵💫🥲ඈනුමකුත් ඇරලා ඔප්පාට ටිකක් රැව්වෙ මාගේ ඒ වටිනා නින්ද නැති
කර නිසා🥲🥱😡මොකෝ අනේ🥲😡
Taehyung : baby නැගිටින්නකෝ අනේ 🤺
Yun : hmm🥲🥱ඇදෙන් නැගිට්ටේ වැඩට යන්න ලෑස්ති වෙන්න ...
Wash එක්ක දාගෙන පල්ලෙහාට ඇවිත් කෑම කාලා ඔප්පා එක්ක office යන්න 🚗 එකට
Taehyung : Baby ඔයා වැඩට යන්නේ ඇයි අනේ🥺
Yun : lil bear🐻මට පාළුයි අනේ නිකන් ඉන්න🥲
ඔප්පා එහෙම කිව්වෙ වාහනේ එක අතින් පදින ගමන් අනිත් අතෙන් මගේ අත අල්ලන්🥺
ඔයා ඇයි ඔප්පා මෙච්චර බය👀🤔
Taehyung : ම් මන් මෙ න් නිකන්😐
Yun : හරි හරි ඔයා හරියට වාහනය පදින්නකො ඔප්පා😆
ඔප්පාගෙන් ඒ ප්රශ්නය අහුවම ඇයි එච්චර බය උනේ🤔මොකක් හරි ලොකු දෙයක් මෙතන වෙනවා😥
ඔප්පා ඔයා ඔය හන්ගන්නෙ lawyer කෙනෙක්ගෙන් මන් කොහොම හරි හොයාගන්නම් කෝ😒😟
ටිකකින් ඔප්පා මාව office එකෙන් දාලා ගියා ...
_______________________________________________________________________
: "යාහ් oppa කෝ මට කිස් එක😒
: " babygirl i missed you soo much😒මොකො daddyව බලන්න ආවේ නැත්තේ 😡🤨
YOU ARE READING
🔞My Life With My Cold Force Husband🥀
Romanceතමන්ගේ ජිවිතේ වෙනස් කරන්න ආදරේට පුළුවන් 💞💞හැබැයි ඒ ආදරේ වියාපරයක එකතුවක් උනොත් 💔💔ඔහු මට ආදරෙයිද නැත්නම් මේක බොරුවක්ද 💔💔❔❔