omg

899 153 12
                                    

මං පල්ලෙහට යනකොට jungkook කොහේහරි යන්න ලස්සනට ඇදගෙන ඉන්නවා..එය හරිම කඩවසම් full kit එකට...මං හිමිට පල්ලෙහට ගිය එය දිහා බලාගෙනම..බලාගෙන නෙවෙයි මත බැලූන...මගේ ඇස් එයාගෙන් අහකට ගන්න බෑ.මං පඩිපෙලේ අන්තිම පඩියෙන් බහිනවත් එක්කම jungkook ඇවිත් මාව එකපාරටම hug කර...

Jimin- කුක්......

Jungkook- නාන්න ඔච්චර වෙලා යනවා කියලා දන්නවනම් අද කොහොමත් නාන්න දෙන්නේ නෑ... මේ මං ඔයාට පොඩි gift එකක් ගත්තා..

Jimin- hmm thank uu කුක්..ඒත් මං මේක කොහෙට අදින්නද...

Jungkook- අදින්න තැනක් තියෙනවා.... අද මම යාලුවෙක් හම්බෙන්නේ යනවා...ඉතින් මං ඔයාව එක්කන් යන්න හිතුවා...

Jimin- මට බෑ කුක් ...ඔයා tae එක්ක ගිහින් එන්න...

Tae- අම්බෝ මේ මාවනම් ගාව ගන්න එපා කෙල්ලෝ හම්බෙන්නේ ගිහිල්ලා හොබිත් නැති වෙයි මට...

Jungkook- කොහොමත් උබව එකකන් ගිහින් වැඩක් නෑ.. චිම් බබවමයි ඕනි...අනේ මං වෙනුවෙන් යමු..plzz...මේ කුක් වෙනුවෙන්....

Jimin- හ්ම්ම් හරි මං එන්නම්...

Jungkook - අහ් මේක ගිහිල්ලා ඇදගෙන එන්න මං හිතනවා මගේ choice එක හරි කියලා....

Tae- කැහැක් කෑහැක්.... ජිමින් ඒ කියපු දේ ගැන පොඩ්ඩක් ගැඹුරින් හිතන්න✌️....

Jungkook- උබ ගුටි කනවා මගෙන් තව වචනයක් හරි කිව්වොත්....

මං පොඩි හිනාවක් පා කරලා යවලා ආයෙත් හැරිල උඩ මගේ කාමරේට ආවා.ආපු ගමන්ම ආයෙත් මගේ කදුළු එළියට පැන්නේ කලින් tae කියපු කතාවට..කෙල්ලෙක් හම්බෙන ද jungkook මාවත් එක්කන් යන්නේ..ඇයි මාව එක්කන් යන්නේ... ඇයි...

මං මගේ කදුළු පිහිදගෙන ආයෙත් ඒවට එළියට ඉන්න දෙන්නෙ නැති වෙන්න හිත හදාගෙන jungkook දුන්න ඇදුම ඇදගත්තා.මං එක ඇදගෙන කන්නාඩි ඉස්සරහට ගිහින් හිත ගත්තා..jungkook ගේ choice එක හරි..එයා මට ගැළපෙනම එක අරගෙන ඇවිල්ලා...ඒත් මොකක්ද tae කිව්ව ගැඹුරින් හිතත්ත කියපු එක...අනේ මං මේ දේවල් හිතලාම මගේ ඔලුව පුපුරන්න වගේ..

මං කොන්ඩේ පොඩ්ඩක් උස්සලා පැත්තට පිරල පොඩි lip gloss ටිකක් ගාගෙන ආයෙත් ඇදුම හදාගෙන පල්ලෙහට ආවා.මං එද්දී jungkook tae එක්ක කතාවක.. මට ලාවට වගේ ඇහුනා tae කියනවා.." ඔන්න මට party ඕනේ ඈ..කොහොමද වැඩේ හරි ගියොත් කොල්ලා බෝයිප්‍රෙන් කෙනෙක් නේ අද ඉඳන්...ආව්..ආව්  බලන්නකෝ මන මාල හිනාව.."

|| jikook 🚫 ( Complete)Where stories live. Discover now