RULES 🎲

544 62 2
                                    

මන් මේක හැදුවෙ අක්කා කෙනෙක්ගෙ තර්ජනයකට

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

මන් මේක හැදුවෙ අක්කා කෙනෙක්ගෙ තර්ජනයකට.( @Min_EunJi_13) 👈 මේ ඉන්නේ

පොඩි rules වගයක් තියෙනවා. අනිවාර්යෙන්ම ඊලඟ Chapter එකේ තියෙන ෆෝම් එක පුරවන්න කවර හදාගන්න ඕන අය. මාව followe කරන්න. හැබැයි cover එක හදාගෙන unfollow කරන්න නම් එපා. 💔🙄

ඔයාලා කැමති නම් හිතෙනව නම් පුළුවන් Story description එකෙ cover by කියලා මගෙ usernames එක දාන්න 🙄

Cover එක හදන්න ඔයාට අයිඩියා එකක් තියේ නම් මට එ ගැන පැහැදිලි කරන්න. උදාහරණයක් විඳියට  Photo එකක් පෙන්නලා මේ වගේ කියලා. 📷👌

Cover එක මට පුළුවන් WhatsApp document විඳියට සම්පූර්ණ කොලිටි එක සහිතව ලබා දෙන්න. අනිත් එක එක විඳියට එව්වොත් කොලිටි බාල වෙන්න පුළුවන් නේ ඉතින්. WhatsApp බැරි නම් වෙන ක්‍රමයක් කියන්න මන් cover එක දෙන්නම්.

AV'S COVER SHOP|| CLOSE Hikayelerin yaşadığı yer. Şimdi keşfedin