14 th Chat

132 22 2
                                    

With NimuMochi

With NimuMochi

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


1. ඔබ වට්පෑඩ් එකට ආවෙ කොයි කාලෙද?

2021 මුලම වගේ..

2. ඒ එද්දි අරන් ආපු පලවෙනි පොත මොකද්ද ?

Don't leave me

3. ඔයාගෙ පලවෙනි පොත ප්‍රසිද්ධ වුනාද?

ඒක තාමත් ongoing.. 10k විතර views තියනවා..

4. ඔබ ලියපු පොත්වලින් ඔයා ආසම පොත මොකද්ද ? ඒකට හේතුව මොකද්ද?

Don't leave me.. ඒක නිසා මට යාලුවො ගොඩක් ලැබුනා..

5. ඔබ වට්පෑඩ්වල ලොකුම සාර්ථකත්වයක් ළඟා කරලා දුන්නු පොත මොකද්ද?

Don't leave me

6. ජීකුක් වලට අමතරව වෙන ලියලා තියෙන පොත් මොනවද? ඒ ගැන පොඩි හැඳින්වීමක්.?

ලියලා තියන දෙකම ජීකුක්

7. ආස වෙනත් ශිප් මොනවද? ඇයි ඒවට ආස?

ඔක්කොම ශිප්වලට ආසයි... මං එයාලා හැමෝටම ආදරේ නිසා.. වැඩිපුර ම Vminkook, vmin, minimoni ශිප් වලට ආසයි

8. ඔබ ජීකුකර් කෙනෙක්. ඔබ ජීකුක් ශිප් කරන්න , ජීකුක් විශ්වාස කරන්න හේතුව මොකද්ද?

මං ඒ දෙන්නගෙ බැඳීමට ආදරේ නිසා..

9. ඔයා ඇත්ත ජීවිතේදි කරන්න ආස දේවල මොනවද? ඔයාගෙ අනාගත බලාපොරොත්තු මොනවද?

හීන ගොඩක් අස්සෙ උඩින්ම තියෙන්නෙ දවසක එයාලව බලන්න යන එක..

10. ඕතර් කෙනෙක් විදිහට වට්පෑඩ් එක ගැන දැනෙන්න කොහොමද?

දක්ෂයන්ට හොද තෝතැන්නක්

11. රීඩර්ස්ලට / වට්පෑඩ් එක පාවිච්චි කරන වෙනත් අයට කියන්න තියෙන්නෙ මොනවද?

Fan fiction එකක් කියවනවනම් රීඩර්ස්ල ඔලුවෙ තියාගන්න ඕනෙ තමන් මේ කියවන්නෙ ෆෑන් ෆික්ශන් එකක් කියන එක. ඒ වගේම ඕතර්ස්ලා පරිස්සම් වෙන්න ඕනෙ තමන් ලියන දේවල් ගැන.. ශිප් ස්ටෝරිවල දි හුඟක් toxic fansලා අයිඩල්ස්ලට හේට් කරන්න ගන්නවා සමහරු ලියන දේවල් එක්ක.

12. ගෑනු ළමෙක් විදිහට අනිත් අයට දෙන්න තියෙන උපදෙස් මොනවද?

තමන් ආස දේ හරියට කරගෙන ලස්සනට පරිස්සමින් හිනාවෙලා ඉන්න හැමදාම

13. මින්කුකර්ස්ලා වෙනුවෙන් කරන මේ වැඩේ ගැන කියන්න තියෙන්නෙ මොනවද?

ඇත්තටම ගොඩක් හොද වැඩක්.. සතුටුයී....

14. මේ සාකච්ඡාවට සහබාගී වෙන්න ඕන කියලා හිතන ඔයා කැමති ජීකුක් ඕතර්ස්ලා කවුද..?

co-nig-lietto blackcookie_mooch shashi_99 Lv_Crescent

Talk with mingukers 🎙️Where stories live. Discover now