Part 5

274 51 40
                                    



මින්හි ටික වෙලාවක් 1 මාස්ක්ගෙ අතේ තිබ්බ බේස්ලට් එක දිහා බලන් හිටිය

මින්හි - ඔයා මොකද මෙහෙ කරන්නෙ?😒


එහෙම කියන ගමන් මින්හි ඒ මාස්ක්කාරයා දාගෙන හිටිය මාස්ක් එක ගැලෙව්ව.මාස්ක් එක ගැලෙව්ව විතරයි මින්හි හිතපු කෙනාම එතන හිටපු නිසා මින්හිට තරහ ගියා.


මින්හි - යා Jeon Jungkook!!!😠


මින්හි මෝල් එක මැද්දෙ බෙරිහන් දෙද්දි හැමෝම ඒ දිහා බැලුව.


මින්හි - එතකොට මේ අනිත් එකා කොට තාරාවනේ

ජිමින් - යා මන් කොට නෑ🥺


මින්හි එයාගෙ බෑග් එකෙන් දෙන්නටම ගගහ පස්සෙන් පන්නනව.දෙන්නම පණ බේරගන්න දුවනව.y/n මේ තුන්දෙනා පස්සෙන් දුවනව.


ජිමින් - මන් කිව්ව මරාල පාත්වෙන වැඩවලට එන්න බෑ කියල.කොහෙද මරාලයක් නෙමෙයි කිව්ව.

ජන්කුක් - මම ද මේ විදියට ඇදන් එමු කිව්ව අදහස

ජිමින් - ඇදුම නිසා නෙමෙයිනෙ උඹේ ඔය බේස්ලට් එක නිසානෙ අහුවුනේ

ජන්කුක් - උඹ දන්නවනෙ මන් මේක ගලවන්නෙ නෑ කියල


ඒ මින්හි ජන්කුක්ගෙ 18 වෙනි බර්ත් ඩේ එකට අරන් දුන්න තෑග්ග.එයා ඒකට ගොඩක් ආසයි.ඒක නිසා ඒක කවදාවත් ගලවන්නෙ නෑ.


මින්හි - ඒයි නවතිනව දෙන්නම මගෙන් මැරුම් නොකා


ජන්කුක් - නැවතුනොත් ඔයා ගහනවනෙ🥺


මින්හි - ගහන්නෙ නෑ


ජිමින් - ඔය ඇත්තම ද ගහන්නෙ නෑනෙ


මින්හි - ගහන්නෙ නෑ මරනව😠


y/n - මින්හියා ඔහොම නවතින්නකෝ


ජිමින් - අනෙ දෙවියනේ මාව බේරගන්නකෝ උඩ ඉන්න කවුරු හරි මට ආදරේ නම් මාව මේ යක්ශනීගෙන් බේරගන්නකො තාම කෙල්ලෙක්වත් සෙට් කරගෙන නෑ මේ අසරණ ජීවිතේ පව් නැද්ද🤧

It's love ( Complete )Where stories live. Discover now