2🌸

99 17 26
                                    

💓ඔයාලගෙ debut එක ගැන නිවේදනය දෙන්නෙ තව හවස් උනාම හරිද ඊට පස්සේ කොහෙ හරි යනවනම් ඔයාල MASK එකක් දාන් යන්න ඕනි අනිත් එක Phone එකෙ තියෙන අත්‍යවශ්‍ය අයගෙ numbers ඇර ඔක්කොම delete කරන්න එයාලට calls ගන්නත් බෑ නම්බර් change කරන්න ඕන ඔයාල

💚දේ ඔප්පා

💙ඔප්පා නම්බරෙත් අයින් කරන්න වෙයිද

එහෙම කිව්වම මෙන්ම මෙයා සොන්ග්හෝ රවනවා😂

💓මගේ එක මොකටද අහ්හ්

❤️අනෙ මුන්ගෙ භල සමයම් බෝල සබන් බලන්න බෑ මට

💓හරි ඔයාල තවටිකකින් BTS ලා හම්බෙන්න යන්න ඕන OK PD NIM මට කිව්වෙ ඔයාල එක්කන් යන්න කියල

💜ඇත්තටම ද වාහ් ඔප්පා අන්තිමට BTS ලවත් හම්බුනා

💚BTS ලව බලන්න කලින් WASHROOM යන්න ඕනි කවුද එන්නෙ

🖤ඇයි තෝට එතන ගිහින් WASHROOM මතක් වෙන්න කලින් මේ පෙරසුදානමටද යමන් මන් එන්න

💚අනෙ නිකන් මට කියල මුකුත් අහගන්නැතුව ඉන්නවා

AURORA POV'S

මේ හිපාටුවා එක්ක මාත් WASHROOM ආවෙ එයාට කිව්වට මොකද මටත් එතනදි WASHROOM මතක් උනොත් ඉවලයි නේහ් බට් මම කෝමද අප්පා ඔප්පලට අර වෙච්ච දේ එක්ක මූන දෙන්නෙ මූන බැරිත් අතක් පයක් හරි දීලා බලනවා

කෝ අප්පා මේකි පැලවෙලාද මේම ගියොත් අපිව හලලා අරගොල්ලො යයි
මේකි එන්න තව වේලා යයි වගෙ ඉක්මනට ගිහින් බලලා එනවා අරගොල්ලො ගියාද කියල

ඒම කියල මම රොකට් එක වගෙ විද්දා කොහොමත් මේම හිටියට ගම හරහ දුවල 3RD PLACE හිට තියෙනවා මට මතක විදියට තුන්දෙනෙක් විතරනෙ ඉදියෙ මම මගෙ ගුවන් සැරියෙ ගුවන් ගත වෙලා යද්දි එක පාරටම

දඩාආආස්

"අනෙ අම්මෝ කවුද යකෝ බිග් හිට් එක මැද්දෙ තාප්ප හිටවපු එකා අම්මෝ මගෙ කොන්ද කවුරු උනත් මෙතන කලින් තාප්පයක් තිබ්බෙ නෑ දැන් තමා හිටවල තින්නෙ බලාගමු ඈ වෙනදනම් අපි නොසැලී ඉදිරියටම යද්දි කෙහෙල් ලෙලි විතරයි හරස් උනෙ දැන් තාප්පත් හරස් වෙනෝහ්"

"Excuse me මම තාප්පයක් නෙවේ අනික ඔයානෙ සිහියක් නැතුව දුවන් ආවෙ"

හෑඈ කවුද බොලේ තාප්ප කතා කරනවද
කෝ බලමු
එහෙම හිතල මම ඒ පැත්ත හැරුනත් ඊටපස්සෙ දැකපු දෙන් මම ගල් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහ්

🖤💜IDOL CRAZY LOVE🖤💜Where stories live. Discover now