45.රණ්ඩුව

204 59 3
                                    

Junkook:අද කම්මැලී නේ...😫

Seokjin: එහෙනම් අපි රණ්ඩු කරමු...🙂

Jungkook: ඒ මොකටද?

Seokjin: මම දන්නේ නැහැ. ඔයා කැමතිම සතා මොකාද?

Jungkook: හාවා😌❤️

Seokjin: මම හාවන්ට වෛර කරනවා...😌
























මේ වගේ රණ්ඩුවකට පැටලිලා නැත්තන් ඔයා මනුස්සයෙක් වෙන්න බෑ...🙂🥀

ආතල් with 방탄සොන්යොන්දන්(ʘᴗʘ✿) ✔︎Where stories live. Discover now