3 කොටස

6.3K 554 22
                                    

රූම් එකේ දොර වැහෙන හඩත් එක්කම yibo අත zhanගේ කටින් පහලට ගත්තා.. ඒ වෙලාවෙ දෙන්නගෙ ඇගවල් තිබුනේ එකට තද වෙලා.. මූනවල් අතර තිබුනේ පුන්චිම පුන්චි පරතරයක් විතරයි... දෙන්නාගේ ඇස් මේ වෙලාවෙදි එකට යා වුනා.... yibo ගේ ඇස් දෙක නැවතුනේ zhanගේ පුන්චි රෝස පාට තොල් දෙක ලග..

"Yanzi ගියා......දැන්වත් මට යන්න දෙන්න wang yi...."

Zhanට කියායන්න පුලුවන් වුනේ එච්චරයි. Zhanගේ තොල් yiboගේ තොල් වලින් සීල් වෙලා ගියේ නිමේශයකින්... yiboට වෙන කිසිම දෙයක් ගැන හිතන්න ඕනි වුනේ නැහැ. එයාට ඕනි වුනේ මේ මොහොතෙ එයාට දැනෙන දේ විදගන්න විතරයි

එක පාරට ශොක් වුන zhan එයාගෙ අත් දෙකෙන් yibo ව තල්ලු කරන්න හැදුවත්,   yibo... zhanගේ අත් දෙකෙ zhan ගේ ඔලුවට ඉහලින් තියලා බිත්තියට තද කරලා එයාගේ ඇග zhan ගේ ඇගට තවත් තෙරපුවෙ zhanට කර කියා ගන්න දෙයක් නැති කරමින්

කලබලයෙන් වගේ yibo.. zhanගේ උඩු තොලත් යටි තොලත් මාරුවෙන් මාරුවට සිපගත්තා.. සුලු මොහොතකින් zhan.. yiboගේ මේ සරාගී සිපගැනීමට නතු වුනා. එයා ඇස් දෙකත් වහගෙන සිපගැනීමට පෙරලා ප්‍රතිචාර දක්වන්න පටන් ගත්තා.. අවසානයේ zhanට හුස්ම ගන්න අපහසු වුන අවස්තාවේදී yibo... දෙතොලින් ඉවත් වුනා..

"Y.. yi..bo please ....." අඩවන් වුනු දෙනෙතින් යුතුව yiboගේ කර වටේට අත් දෙක දා ගත්ත zhan ආයාචනා කලා

Zhanගේ ඉන වටේට තම අත් යැවූ යීබෝ zhanගේ දකුනු පස කන් පෙත්තේ එයාගේ දෙතොල් තද කලා "Please .. what zhan...."

"Kiss me... please..." zhan හිටියෙ වෙනම ලෝකෙක. එයාට දැන් කියන කිසිම දෙයක බරක් පතලක් තෝරගන්න ඕනී වුනේ නැහැ.. එයාට මේ වෙලාවේ ඕන කරන එකම දේ yibo ගේ පහස

කට කොනට සිනහවක් මවා ගත්ත yibo හිමින් zhanගේ උඩු තොල නැවත් වරක් අයිති කර ගත්තා.. දෙතොල් මාරුවෙන් මාරුවට තෙත් කරපු yibo ... එයාගේ දිවෙන් zhanගේ මුඛය තුලට පිවිසීමට අවසර ඉල්ලුවා... ඒ සැනින්ම zhan මුව විවර කලා. Zhanගේ උනුසුම් මුව තුල පහස විදින ගමන් yibo... zhanගේ shirt එකේ උඩම තියන බොත්තන් දෙක හිමීට පැන්නුවා... එකිනෙකාගේ තොල් හා දිවවල් උරමින් දෙදෙනාම සිපගැනීමේ පහසින් මත් වුනා...

අවසානයේ හුස්ම ගැනීමට අපහසු අවස්තාවේදී zhanගේ දෙතොල් වලින් ඉවත් වුන yibo... zhanගේ මෑත් කරපු shirt එක තුලින් zhanගේ බෙල්ල පුරා මුදු හාදු තියන්න පටන් ගත්තා.. yiboට හොදින් ඒ ක්‍රියව කරන්න පහසු වෙන්න zhan බෙල්ල උස්සමින් ඉඩ කඩ අරන් දුන්නේ එයාගේ අත් වලින් yiboව බදාගන්න අතරතුරයි.

You'll also like

          

Yiboගේ සිපුම් වලින් තමන්ගේ බෙල්ල පුරා පැල්ලන් ඇති වෙන බව දැනුනත් zhanට yiboගේ පහසින් ගැලවෙන්න ඕනි වුනේ නැහැ.
බෙල්ල මත සිපුම් තබමින් yibo... zhanගේ shirt එක ඇතුලට අත දාලා zhanගේ නිපල් එකක් එයාගේ ඇගිලි වලින් පොඩි කලා... ඒ මොහොතෙදි නම් zhanට පහස දරාගන්නම බැරි වුනා

"ආආහ්හ්හ් yi...yibo... ම්ම්හ්හ්..."

Zhanගේ කෙදිරිලි හඩත් එක්ක මේ ලෝකෙට ආපු yibo.. ඉක්මනින් zhanගෙන් ඉවත් වුනා. එයාට මේ ඇවිස්සුනු හැගීම් තවත් දුර අරගෙන යන්න ඕනි වුනත් මෙතනින් නවත්තන්න yibo තීරනේ කලා...zhanගේ උරහිසෙන් ඔලුව තියා ගත්ත yibo ඇස් දෙකත් වහගෙන එයාගේ ඇවිස්සුනු හැගීම් යටපත් කරගත්තා... මේ අතර වෙච්ච දේ අදහගන්න බැරුව zhan එයගේ යටි තොල හපාගෙන සුසුම් පිට කලා...

Zhanගේ උරහිසින් ඔලුව උස්සපු yibo.. zhanගේ කම්බුල් දෙපැත්තෙන් අත තියා ගත්තා..."දැන් තේරෙනවද ඇයි මම ඔයාගෙන් ඈත් වෙලා ඉන්න හදන්නේ කියලා zhan.. you are so sexy zhan....මට මාව පාලනේ කර ගන්න බැහැ... i'm soo sorry zhan...."

"It's ok yibo... ආපහු එහෙම වෙන එකක් නැහැ... මටත් කන්ට්‍රෝල් නැති වුනා..... මම යනවා... වුන දේ අමතක කරමු..." කියලා zhan ඉක්මනට එතනින් පිට වුනා..

Wang මන්දිරය

අද දින සිදු වූ සිදුවීමෙන් yibo මහත් අපහසුතාවයකට පත් වෙලායි හිටියේ.. මොකද එයාට එයාගෙ සිතුවිලි ගැනම තේරුම් ගන්න බැරුවයි දැන් ඉන්නේ.. wang මන්දිරයේ වෙනම කොටසක සකස් කරලා තියන බාර් එකේ වාඩි වෙලා ඩ්‍රින්ක්ස් ගන්න ගමන් yibo කල්පනා කලා...

"Yibo... මොකද අහස පොලව ගැටලන්න වගේ කල්පනා කරන්නේ ඔෆිස් එකේ ප්‍රොබ්ලම් එකක්ද" yibo දිහාට ආපු kuan ඇහුවා

"Kuan.... ඔයාට කවදා හරි කොල්ලෙක් ඇට්‍රෑක්ටිවු කියලා හිතිලා තියනවදා..."

Kuan... yibo දිහා බැරෑරුම් විදිහට බැලුවේ හේතුවක් නැතුව මේ වගේ ප්‍රශ්න yibo අහනනේ නැහැ කියලා දන්න නිසයි..." ඇයි ඔයාට කවුරු හරි ඇට්‍රෑක්ටිවු කියලා හිතෙන කෙනෙක් හම්බවුණා ද"

"නෑ .... පිස්සුද කොහෙත්ම නැහැ.."

"ඕනම් කෙනෙක්ට කොල්ලෙක් ඇට්‍රෑක්ටිවු කියලා ඕනම වෙලාවක හිතෙන්න පුලුවන්.. ඒක නෝර්මල් දෙයක්.. " kuan උත්තර දුන්නේ yiboගෙ හිතේ තියන ප්‍රශ්නය දැනගන්න ඕන නිසා.

Hot Blue Love (Yizhan)Where stories live. Discover now