🥀 Chapter 08. 🥀

717 155 27
                                    







At party (night) author's view.


එතනින් ජංකුක් ඒ වෙලේ නැගිටලා ගියේ ලැජ්ජාවටමයි.....දැන් උනත් ජංකුක් ඉන්නෙ ජින්ගෙ ලග හැංගිලා.....ජංකුක් ඇත්තටම හරිම ලැජ්ජයි.....ජින් මේ හැමදෙයක්ම දැනගෙනත් අද මෙහෙම මොකුත් නොකියා ඉන්නෙ සන්හිගෙ party  එක නිසා.....ජින්ට ජංකුක් ආව ගමන්ම කිව්වා එයා ජන්මිව kiss කරපු එක.....ජින්ටනම් මාර happy අන්තිමේදි මේ විදියට හරි ජංකුක් හිතේ තියෙන දේවල් ජන්මිට කියපු නිසා.....ඒත් ජන්මි .....එයා තීරණයක් ගන්න බැරුව හිරවෙලා ඉන්නෙ......ඒත් එක්කම ජන්මි සන්හිට wish කරලා ආවෙ ජින් ඉන්න තැනට.....ඒක ජංකුක් දැක්ක ගමන් එතනින් චුට්ටක් එහාට ගිහින් හිටගත්තෙ ජන්මිට පේන්නෙ නැති වෙන්න........


"අහ් ජන්මි......."


"ජින් ඔප්පා......කෝ ජංකුක් ආවෙ නැද්ද......?"

ජන්මි ඇහුවෙ party එක වටේම ඇස් යවන ගමන් ඒත් ජන්මිගෙ ලග ඉදලත් ජන්මිට ජංකුක්ව පෙනුනේ නෑ.........





"අහ්.....මේ......ජංකුක්.....ආවා.....නෑ...මේ......මගෙ ලග මේ......ආආව්....!!"





"වේ ජින් ඔප්පා....?!"




ගොත ගගහ ඉදලා ජින් ඇත්තම කියන්න හදද්දිම ජංකුක් පිටිපස්සහෙන් ඉදන් ජින් කෙනිත්තුවෙ ජින්ට කෑ ගැහෙද්දි......ඒත් එක්කම ජින් මොනාහරි කියන්න ගියත් එතනට ටේහ්යොන් ආවෙ ජංකුක් ඒ දිහා බලන් ඉද්දි.......




"හායි ජින් හ්යොන්.....!!"

"හායි ටේ.....!!"



"ජන්මි.......මොකෝ කාවද හොයන්නෙ....?"



"අහ් නෑ ටේ මං මේ හේව්වෙ.....--"





"ආයිෂ්....!!! අර ජියෝන්කුක්වද......?"



"මේකට මගෙ නම කොච්චර කිව්වත් මතක හිටින්නෙ නෑනේ ...!!!"





MASK | JK Centric | COMPLETED Where stories live. Discover now