#chapter12

18 2 2
                                    

jisoo pov
ඔව් ඒ ආවෙ මන් මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන අයගෙන් කෙනෙක්.......ඒ වෙන කව්රුත් නෙවෙයි යොන්ජුන්........කොහොමද එහෙම වෙන්නෙ.......එයා කවදාවත් එයාට හියුන් කෙනෙක් ඉන්නවා කියලා මට කියලා නෑ.........එතකොට මෙයාද යුන්ගි ඔප්පගෙ නම්දොන්සන්.....ඒත් මන් මේ හැමදේම හිතලා තියෙන්නෙ තප්පර ගානට.....මොකද එයා දැක්ක ගමන් මට නැගිට්ටුනා......ඔව් මට කියවුනා යොන්ජුන් කියලා.......
💖යොන්ජුන් ඔයා
💘දේ සූ මන් තමා
💙සූ ඔයා යොන්ජුන් ව දන්නවද
💖ඔප්පා මේ මගෙ......මේ මගෙ.....
💙නම්චාචිංගු
💖දේ......ඒත් කොහොමද එහෙම වෙන්නෙ
🖤එතකොට ඔයාලා දෙන්නට දෙන්නා දන්නවද
💘දේ හියුන්......ඒකයි මන් පෙන්නපු ගමන් කැමති උනේ.......මන් ගියේ සූව ටිකක් සප්‍රයිස් කරන්න.......ඒකයි ඔයාලා කාටත් කිව්වෙ නැත්තෙ
🖤මුන් නම් අනේ මන්දා......කොහොමත් දෙන්නගෙ අකමැත්තකුත් නැති එකේ........හොදට අදුරගෙනත් තියෙන එකේ......ලබන මාසෙම වෙඩින් එක ගන්න තියෙන්නෙ......ඕකෙ.....ඔයාලගෙ අකමැත්තක් නෑනෙ
💙නෑ හියුන්
💘💖ඒත් ලබන මාසෙ......
🖤දේ.....ඇයි ප්‍රශ්නයක්ද
💖ඒත් ඉක්මන් වැඩි නැද්ද ඔප්පා
🖤වේ කිසිම ප්‍රශ්නයක් නෑ.......
💘ඒත් හියුන් මන් තාම සූව ඩේට් එකකටවත් එක්ක ගිහින් නෑනෙ
💙එක පාර හනිමුන්ම යන්න
💖ඔප්පාආආආආ......
💙වේහ්.....මගෙ යොදොන්සෙට ලැජ්ජ හිතිලාආආ.....
💕එපා ජූන්.......පව්
💙හරි හරි ඒක නෙවෙයි ලබනමාසෙ ගන්නවනම් ඉතින් දැන් වැඩ ගොඩයි නෙහ්
🖤හ්ම්ම්ම්.......ඒකත් ඇත්ත
💕එහෙනම් ඉතින් හෙට ඉදන්ම ලෑස්ති වෙන්නයි තියෙන්නෙ.....ඒක නෙවෙයි සුන්හි......කෝ යුවේන් බබා....
(💫 සුන්හිට මේ ඉමෝජි එක යූස් කරනවා )
💫අනේ කියලා වැඩක් නෑ අප්පගෙම පුතා තමා.....දැනුත් නිදි සේහු.......
💕අනේ ඒකට අපේ එක්කෙනා......බලෙන්වත් නිදි කරන්න බෑ මහ පන්ඩිතයි.....අප්පා වගේම නැතෑ දුවත්.....
💙මගේ කෙල්ලනෙ ඉතින්.......බුද්දිමත්
💕💫😂😂😂😂
💙ඇයි යකූ හිනා වෙන්නෙ......
💕නෑ නෑ අපි මේ ඔයාගෙ බුද්දිමත් කම ගැන සතුටට හිනා උනේ......
💫ඔව් ජූන් ඒක නිසා තමා අපි හිනා උනේ.......
අපි ඉතින් ඔය වගේ කියව කියව හිනා වෙවී පැයක් විතර හිටියා.........

















(හිටියා ඉතින් උබලට මොකද........අම්මේ නේද ඉතින් අනුන්ගෙ ඕපයක් අහන්න තියෙනවම් යුන්ගිට ටැන්ජරින් ගෙඩියක් හම්බුනා වගේ......අදට චැප ඉවරයි ඈ😂)











--------------------------------------------------------------------------------
හායි බබූලා😁
අද චැප කෝමෙයි🙃
අහල වැඩක් නෑ ඔයාලා කියන්නෑනෙ😒
බත් ගිලපු පොඩි උන් වගේ කට වහන් ඉන්නවා🤧
කියන්න විසේස දෙයක් නෑනෙ🤔
මන් යනො💔
බායි👋
සාරංහේ💜️💜️💜️💜️💜️
යන්නාම්😅








අද චැප කොටයි නේත ඒයි😅
























සොරි බාදා කලාට.......😁




















ඔයාලට තව පහලට යන්න ඉඩ තියන්නෑ සත්තලං🤧






























සොරි ඔය පල්ලෙහා තියෙන එක ඔබලා ඊලග චැප කියවන්න 😁

💖OPPA💖|KNJ||Completed||✅Where stories live. Discover now