Intro 🖤😇

23 5 17
                                    

මෙ ඉන්නෙ දියා ඒමත් නැත්තම් Kim Yu Yoonhi

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මෙ ඉන්නෙ දියා ඒමත් නැත්තම් Kim Yu Yoonhi. කෙල්ල ගැන කිව්වොත් කෙල්ල ගොඩක් මුරන්ඩු චරිතයක් ඒ වගෙම තමයි කටකාර හුරතල් කෙල්ලෙක්.දියාගෙ පව්ලෙ ඉන්නෙ දියාගෙ අම්මා සහ දියාගෙ එක කුස උපන් ටුවින්ස් සහෝදරයො දෙන්නයි. විනාඩි තුනකින් දියාගෙ ලොකු සහොදරයා දියාට සහ එයාගෙ අනෙක් ටුයිනට කලින් ආපු නිසා  එයා වැඩිමලා වුනා. එතකොට දියා තමයි ලොකු එක්කෙනාට පස්සෙ ආවෙ. එයා විනාඩි දෙකයි තත්පර විස්සක් එයාගෙ බාල සහොදරයාට කලින් ආපු නිසා එයා තමයි දෙවෙනියට වැඩිමලා. ඉතින් අන්තිමට ඉපදුන එකාට සිද්ද උනා මෙ මෝඩ පිස්සු දියාට නුනා කියන්න. ඉතින් දියා නංගි කෙනෙක් වගේම අක්කා කෙනෙක් උනා තමන්ගෙ එක වගෙ ඉන්න සහොදරයො දෙන්නට. දියාගෙ තාත්තා නම් දියාට අවුරුදු 8 දී ඇක්සිඩන්ට් එකකින් නැති උනා. ඒත් ඒක ඇක්සිඩන්ට් එකක්මත් නෙවෙයි. ( ඒක ගැන මන් පස්සෙ කියන්නම් 🌚😁 ).මෙ තුන් දෙනා ටුයින්ස්ලා උනාට කොල්ලො දෙන්නා විතරයි රූපෙන් එක වගෙ උනෙ වගේම හමෙ පාටත් එක සමාන උනෙ. මොකද කොල්ලො දෙන්නාට කොරියන් පෙනුමක් එද්දි දියාට තිබ්බෙ ගොල්ඩන් වයිට් එකක් එක්ක ආපු වෙනස්ම විදිහෙ පෙනුමක්. ඒ ඇයි කිව්වොත් දියාගෙ අම්මා ශ්‍රි ලංකන් වගේම තාත්තා ඇමරිකන් ඇන්ඩ් කොරියන් මික්ස් කෙනෙක් උනා. ඒ නිසා කොල්ලො දෙන්නා තාත්තා වගෙ වෙද්දි දියා තමන්ගෙ අම්මා වගෙ උනා ඒ වගෙම දියාට තාත්තගෙන් කියලා ආවෙ ස්ට්‍රෙට් කොන්ඩෙ සහ තාත්තගෙ හමේ පාටයි අම්මගෙ හමෙ පාටයිත් එක්ක එකතුවුන ලස්සන ස්කින් කලර් එකක් ඒ නිසා කෙල්ල ගොඩක් ලස්සනයි. අම්මගෙන් ආව ඩිම්පල් එක සහ අම්මගෙ වගේම  ලස්සන ඇස් දෙකකුත් කෙල්ලට තිබ්බ නිසා කොල්ලොන්ගෙන් හරියට කරදර තිබ්බා. ඒත් ඉතින් කෙල්ල සැර නිසා වගෙම කෙල්ලගෙ පස්සෙන් කෙල්ලගෙ ටුයින්ස්ලා දෙන්නාත් හිටපු නිසා කොල්ලො ගොඩක්ම ගුටි කාපු එක තමා උනෙ 😂💔. කෙල්ල කොච්චර චන්ඩි නපුරුයි කියලා පෙන්නුවත් ගොඩක් සන්වේදි කෙනෙක් 😇. කොච්චර කේන්ති ගියත් කල්පනාවෙන් හිතලා බලලා වැඩ කරන කෙල්ලෙක්.

Like A Dream ✨🤍Where stories live. Discover now