❤️ Blossom / Bessi💙 Bobbles / Bubi
💚 Buttercup / Beki
🏐 Brich
⚽ Boomer
⚾ Butch
⭐Sara
🌟Windi
⛥ Chiro
@ PPG Home...
❤️ බෙකී...ගිය ගමන් වලි දාගන්න බෑ රයිට්...අනික පුහුනු වීම් වෙලාවලදි ඇරුනම අපිට් puff ලා වෙන්න බෑ...
💚 ඒක අසාදාරනයි...මේ පාර නම් ppg ල කම්මැලිකමේ ඉදී.
💙 අයියෝ...එහෙම නෑ බෙකී...අපිට අලුත් වැඩ ලැබෙයි..
💚 ම්...ගේට් එක නම් ලස්සනයි...
අද ppg නැත්තම් power puff girls ලට ස්පෙශල් දවසක් එයාලා කලින් හිටිය පොඩි ඉස්කෝලෙන් උසස්වීමක් ලැබිමා සුපිරිම සෙට් එකක් ඉන්න ඉස්කොලෙට තමා ඇවිත් ඉන්නේ...මේකට එන්න නම් බල හැසිරවීම් ගතිගුන මේ ඔක්කොම ඉහල මට්ටමක තියෙන්න ඕනේ...
💙 එහෙනම් ගර්ල්ස්...දවස සුබ වේවා කියලා යමු...
බබ්ල්ස් අනික් දෙන්නාගේ අත් වලින් අල්ලන් ගේට්ටුවෙන් ඇතුල් උනා....තාම වැඩ පටන් අරන් නැති නිසා ලමයි හිටියේ එලියේ...එක එක විදිහේ අය එතන හිටියා...ගොඩක් ලස්සන අය...
ppg ලගේ බලයන් ගැන කිව්වොත්
බ්ලොසම් උනුසුම පාලනය කරනවා
බටර්කප් අකුනක් වගේ...
බබ්ල්ස්ගේ පවර් එක ආදරය...ඒ පවර් එක ගොඩක් දුර්ලභයි...
මේ ගොල්ලොන්ට තමන්ගේ පවර්ස් ගැන අනික් අයට කියන්න සපුරා තහනම්...💙 එක්ස්කියුස් මී...ඔෆිස් එක කොහෙද..
;වම් පැත්තට යන්න...හම්බෙයි..
බුබී(බබ්ල්ස්) ඉස්සර උනා..අනික් ගොඩනැගිලි වලට වඩා වර්නවත්ව තිබ්බ ප්‍රින්සිපල් ඔෆිස් එක අදුරගන්න කෙල්ලො තුන් දෙනාට අමාරු උනේ නෑ...ඒත් එයාලා ඔෆිස් එකට යද්දි තව තුන් දෙනෙක් ඔෆිස් එක ගාව දණ ගහන් හිටියා...
❤️ උම්ම්...එක්ස් කියුස් මී...මේ ඔෆිස් එකද...
🏐 ඇයි දන්නැද්ද...
එතන හිටිය ටිකක් සැර පාට පොනීටේල් එකක් දාලා හිටිය කොල්ලා කිව්වෙ ලොකු කමෙන්...
Blossam pov...❤️
යාහ්..මම වැරදි දෙයක් ඇහුවේ නෑනේ...ඔෆිස් එක කෝ කියලා ඇහුවේ...මූ මොකද මේ නැට්ට පාගන් කෑ ගහන්නේ...
❤️ දන්නැති නිසයි ඇහුවේ...
🏐 මොකද මේ ඉස්කොලෙ ට අලුත්ද...
❤️ ඒක තමයි මනුස්සයෝ ඇහුවේ...
⚾ ආ..අලුත් ගර්ල්ස්ලා තුන් දෙනෙක්..
ඒ කොල්ලාට පිටිපස්සෙන් හිටිය කහ පාට කොන්ඩයක් තියන නිල් පාට ජැකට් එකක් දා ගත්ත කියුට් කොල්ලා මා එක්ක වලියට ආපු කොල්ලට හේත්තුවක් දාන් ඇහුවා...මට බැන්න කොල්ලා අර කොල්ලට වඩා උසයි..කොන්ඩෙ දුබුරු පාටයි ඇදන් හිටියෙ රතු පාට...
❤️ ඔව්....
⚾ ආ...අදුන්වලා දෙන්නකෝ...
නිල් පාට කොල්ලා කිව්වේ මිත්‍රශීලීව...
❤️ මම බ්ලොසම්..මේ මගේ අක්කා බබ්ල්ස් නංගි බටර්කප්...
💙 හෙලෝ...ආනේ...ඔයා ආසම නිල් පාටද...
⚾ ඔව්...
💙 මගෙත් ෆේවරිට්...
❤️💚⚽🏐 අහසත් නිල් මුහුදත් නිල් ඔක්කොම නිල් උනාම කැතයි...
💙⚾ නිල් ලස්සනයි...
⚾ දැක්කනේ බෝයිස්...මම වගේ හිතන අයත් ඉන්නවා...
💙 ඔයාගෙ නම...
⚾ මම බූමර් මේ මගේ සහෝදරයෝ රතු කෙනා බ්‍රික් කොල කෙනා බුට්ච්...
🏐 බූමර්...සතුටු සාමිචියේ යෙදෙන්න නෙමෙයු අපි ආවේ...
බ්‍රික් කෑගැහුව්වා...එයා නම් අහන්කාර කමේ උපත වගේ...හහ්...හෙන අලි ඔලුවෙන් ඉන්නේ...මොනාද දන්නෑ ලොකු කමෙන් ඉන්න ඔය තරම් තියෙන්නේ...
❤️ අපිටත් සතුටු සාමිචියේ යෙදෙන්න ඕන නෑ...
මම අර දෙන්නාවත් ඇදන් කෙලින්ම ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකට ගියා...
frist chapter එක සුම්ටක් කොටයි

أنت تقرأ
Power Girls & Roudy Boys
أدب الهواةකාටුන් ff එකකි. 😼 නයාට අදුකොල වගේ ටීම් දෙකක් power puff girls roudy ruff boys