🍃___25___🍃

214 56 0
                                    

මන් ගල්ගැහුනා...

මගේ හදවත තාමත් ගැහෙනවා...

හැම තත්පරේටම කෝච්චියක් වගේ...

ඔයා ලස්සන වැඩී මගේ මේ දුර්වල හිතට දරාගන්න...

ඔයාගේ දුඹුරු කොන්ඩේ වැස්ස නිසාම තෙත්වෙලා...

ඔයා සීතලටම සුදුමැලි වෙලා...

එක්කෝ ඒ ඔයාගේ ජැකට් එක තුනී වැඩි හින්දා..නැත්තම් එ ඔයා ගොඩක් වෙලා ඔතන හිටන් ඉන්න හින්දා...

මොකද ඔයාගේ කෝට් එක උරහිසටම වෙනකන් විතරයි තිබ්බේ...

ඔයා තාමත් ඔයාගේ පෙනුම ගැන හිතන්නෙ ඔයා ගැන නොහිතා...

මොන වගේ මුරන්ඩු කමක්ද...

මට පුලුවන් ඒ ගැන හුස්මක් හෙලන්න විතරයි...

ඔයාගේ අතේ ලොකු දුඹුරු පාට බෑග් එකක්...ඒ කියන්නේ ඔයත් වැඩ ඉවරවෙලා ගෙදර එන ගමන්...

ඒත් ඔයා දන්නවද මොකක්ද වැදගත්ම දේ කියලා?

ඔයා එතන ගොඩක් ලස්සනයි

🍃

ᗯʜᴇᴛʜᴇʀ 丅ᴏ ᒪᴏᴠᴇ Is ᗩ ᑭᴀɪɴ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✅Where stories live. Discover now