ඒකත් ඒ විදියට ඉවර වුණා..
Heeseung day එකෙන් පටන් අරන් Jake day එකෙන් ඉවර කළා..🙂❤️
හැමදාම වගේ මගේ කතාව එන්ජෝයි කරපු ඔයාලා හැමෝටම ගොඩාරියක් ස්තූතියි..
සමහර විට මගේ ඊළඟ කතාව Moa,stay fams වෙනුවෙන් වෙන් වෙයි..
තව දෙයක් කියන්න ඕනි Choi_Seoyeon Happy birthday to you !! 😗❤️
[අද නෙවේ හෙට]එහෙනම්....
අලුත් කතාවකින් ආයෙ හම්බෙමු බේබි ටයිගර්ස්..
ලව් යූ ඕල්....😉❤️-22.11.15🥀
-heshi☑
YOU ARE READING
Beyond the rainbow | Horror | Completed |🥀
Horrorකව්දෝ කීවා තමා දේදුන්නක් පෑයුවම මොකද්දෝ කෙහෙම්මලක් වෙනවා කියලා.වැඩේ කියන්නෙ ඔහෙලා කවුරුත් මාව දන්නැති එකනෙ.. ඒ මේ.. පොඩි කතාවක් කියන්නත් තියේ... මේ කතාව ඕතරී නම් නෙවේ කියන්නෙ... මේ මම... මමට නමක් නෑ ඒයි.. මම කව්ද කියලා දැනගන්න ඕනි නම් එන්ඩ් එක වෙනකන...