° ° ° 33 • • •

517 175 18
                                    

"බිස්නස් වලටම නෙවෙයි ජන්කුකී..ඔයා මෙහෙ එන නිසානෙ අපි නිකන් බොරුවට රණ්ඩු කරලා බ්‍රේකප් වූනේ.ඔන්න දැන් මං ආව නිසා ඒ සේරම ඉවරයි.එනිවේ මේ කවුද මේ කුක්?"

එල්සා ජන්ග්කුක්ගෙන් ඈත් වෙනගමන් ජිමින් දිහා බලන් අහද්දි ජිමින් හිටියෙ බකුසු පැටියෙක් වගේ ඔරෝගෙන.

එල්සා ජන්ග්කුක්ගෙන් ඈත් වෙනගමන් ජිමින් දිහා බලන් අහද්දි ජිමින් හිටියෙ බකුසු පැටියෙක් වගේ ඔරෝගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒත් එයා දැක්කෙ නෙක්ස්ට් එපිසෝඩ් එක පටන් ගන්න හැටි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒත් එයා දැක්කෙ නෙක්ස්ට් එපිසෝඩ් එක පටන් ගන්න හැටි.එයාගෙ ඇස් ලොකු වුනේ එයා කලින් එපිසෝඩ් එකේ to be continued එක දැක්කෙත් නැති නිසා.ඒ තරම් මේ වෙබ්ටූන් එක අප්ලෝඩ් වෙනවද කියලා එයා කල්පනා කලත් ඊළඟට එයා ගැස්සිලා ගියෙ ජන්ග්කුක් කිව්ව කතාවට.

"ආහ් මේ ඉන්නෙ මගෙ බෝයිෆ්රෙන්ඩ්.."

ජන්ග්කුක් ටිකක් අදිමදි කරලා බෙල්ල පිටිපස්ස අත ගගා කිව්වෙ ජිමින් දිහා බලන්නෙ නැතුව.ජිමින් කට කොණින් හිනා වුනේ ජන්ග්කුක් එයාව බෝයිෆ්රෙන්ඩ් විදිහට ඉන්ට්‍රඩියුස් කරන්න ගිහින් අපහුතාවෙටපත් වෙන විදිය දැකලා.

ඒත් මේ වගේ ලස්සන කෙල්ලෙක් ඉස්සරහ එයාටත් ලස්සනට ඉන්න තිබුනා නේද කියලත් එයාට නොහිතුනාමත් නෙවෙයි.එතකොට ජන්ග්කුක්ට වුනත් මොන තරම් ආඩම්බරද..

"වට්! මොන බෝයිෆ්රෙන්ඩ් කෙනෙක්ද ජන්කුකී? ඔයා මේ ආව දවස් දෙක තුනට කොල්ලෙකුත් හොයා ගත්තද? යාහ්..ඒකත් මේ වගේ මෝඩ පාට මොන්ටිසෝරි බබෙක් වගේ.. ආෂ්.."

එල්සා ජිමින් දිහා බලන් කෑ ගහද්දි ජිමින්ගෙ අත් මිටමෙළ වුනා.එයා මොනා හරි කියන්න යද්දිම ජන්කුක් කතා කලේ සැහැල්ලුවෙන්.

"ඔයා ඇයි ඒ ගැන වද වෙන්නෙ ස්වීට්හාට්? අපි තිබුන එෆෙයා එක බ්‍රේක් කලා.සෝ මට දැන් ඒම ඔයා ගැන ෆීලින්ග්ස් නෑ.ඒ වගේම මේ චුටි හුරතලේ මගෙ හිත අරන් ඉවරයි.."

ජන්කුක් ජිමින් ගාවින් ඉඳගෙන එයාගෙ සයිඩ් එකට පීරලා තිබුන කොණ්ඩෙ අවුල් කරලා දැම්මා.ඒ බෝල ඇස් තිබුනෙ ජන්කුක් දිහා පුදුමෙන් බලාගෙන.

"හුරතල්? මේ මං..? "

ජිමින් හිතන ගමන් ජන්ග්කුක් දිහා බලන් ඉද්දි එල්සා එයාලා ඉස්සර තිබුන පුටුවක් ඇදලා ගත්තෙ තරහින්.එයා ඒකෙ ඉඳන් හෑන්ඩ් බෑග් එකත් ගලවලා ටේබල් එකෙන් තියලා ලඟම තිබුන වෝටර් ග්ලාස් එකම බීගෙන ගියා.

"වට් ද හෙල් ජන්ග්කුක්! ඔයාට බැහැ මට එහෙම කරන්න.අපි ෆයිට් කරලා බ්‍රේකප් වුනා තමා ඒත් ඒත් මේක.දැට්ස් ටූ මච් ජන්කුකී අපි මේක නවත්තමු.ඔයා මේ කරන්නෙ විහිළුවක් නම් ඒක නවත්තන්න ප්ලීස්."

එල්සා ග්ලාස් එක වේගෙන් ටේබල් එකේ තියන ගමන් කියද්දි ජන්කුක් එයාලා ගාවට කෑම අරන් ආව ස'වන්ට්ගෙන් ප්ලේට්ස් ටේබල් එකෙන් තියන්න ගත්තෙ හිනා වෙලා.

"එලී ප්ලීස් ස්ටොපිට්.ඒක දැන් ඉවරයි.ඔයා මෙහෙ ආවා කිව්වම මං නිකන් ඩිනර් අවුට් එකකට ඉන්වයිට් කලේ ජිමිනිව අඳුන්වලා දෙන්නත් එක්ක.එයා කියුට් ඒම නේද?"

ජන්කුක් සැහැල්ලුවෙන් කියද්දි ඒකට එල්සාට සෑහෙන්න තරහ ගිය පාටක් තිබුනෙ.ජිමින් වුනත් ආයෙ ඇස් කැරකුවෙ එයාව කියුට් කියන නිසා.

"කියුට් මයි ඈස්.පුෆ්.."

ජිමින් එයාගෙ නළලට වැටුන කොණ්ඩෙට 'ෆූ' කියලා පිඹලා ඊළඟට එයා ඉස්සරහ තිබුන සීෆූඩ් ප්ලේට් එක දිහා බලලා එවිල් ස්මයිල් එකක් ගත්තා.

㋡ 𝙒𝙀𝘽𝙏𝙊𝙊𝙉 ㋛ [▪︎COMPLETED▪︎]Where stories live. Discover now