ශේෂ කඳුලක්

6 4 2
                                    

කාගෙ කාගෙත් දෑස් කෙලවර ශේෂ කඳුලක් තියෙනවා
බැරිම තැන් වල එහෙම ඒවා ගලාගෙන බිම හැලෙනවා....

"ළු" ✍️


ඒ කඳුලු හැලෙන්න නොදී හැමදාම ඇස් අස්සෙ පරිස්සමට හංගලා
හිනාවට භාර දුන්නා මුර කරන්න
ඒත් හිනාව නිවාඩු ගිහින්
කඳුලු හොරෙන්ම එළියට ආවෙ
කාගේහරි ආදරණීය අතක ගෑවිලා වේලිලා යන්න..
ඒත්,
කම්මුල් දිගේ ගලාගෙන ඇවිත්
පොළොව උඩ මියැදෙන්න කලින් කඳුලුත් අඬන්න ඇති....
හැමදාම ආදරේ දුන්න මහ පොළොව අදත්
ආදරෙන් සනසන්න ඇති ඉකිබිඳින ඒ කඳුලු....

🕸
♡ Ashí ♡

Born Without a Heart ♡Where stories live. Discover now