2021.05.02
සති අන්තෙන් පස්සෙ ඉස්කෝලෙට ආපු ජන්කුක් ආයෙමත් ටේහ්‍යුන්ග්ව හොයාන ගියෙ එ වෙලාව එ දෙන්නටම ෆ්‍රී කියන්න දන්න හින්දා
ටේහ්‍යුන්ග් හ්‍යුන්ග් ...
ෆ්‍රී වෙලාවේ ක්ලාස් එකට වෙලා පොතක් බලාන හිටිය ටේහ්‍යුන්ග්ව දැකපු ජන්කුක් එ ක්ලාස් එකෙ හිටිය අයව ගනන් ගන්නෙ නැතුව දොර ගාව ඉඳන්ම කැ ගැහුවත් එක එ කිසි කෙනෙක්ට පුදුමයක් උනේ නෑ . මොකද මෙ වෙනකොට ජන්කුක් ස්කොලෙ වටේ ටේහ්‍යුන්ග්ට කතා කර කර දුවන එක හැමොටම පුරුදු දර්ශනයක් වෙලා තිබුනා .ජන්කුක්ගෙ සද්දෙන් පොතෙන් ඔලුව උස්සලා බලපු ටේහ්‍යුන්ග් පොත් ටිකත් අරන් එතනින් නැගිට්ටෙ එයා එළියට ගියේ නැතත් ජන්කුක් ඇතුළට එනවා කියන්න දන්න හින්දා .ක්ලාස් එකෙන් එළියට ආවත් ටේහ්‍යුන්ග් ජන්කුක්ව ගනන් ගන්නෙ නැතුව සද්ද නැතුවම ඇවිදන් ගියේ කැන්ටින් එක දිහාවට
ටේහ්‍යුන්ග් හ්‍යුන්ග් අපි දෙන්නා ටිකක් කතා කරමු
මොනවා ගැනද ?
මට ඔයාට කියන්න බැරි උන දේවල් ගැන
එ ඇයි ඒ ? මම එවා අහන්න ඔනි ඇයි ?
කව්ද දන්නෙ ඔයාට ආයෙ එව්වා දැන ගන්න හන්බුනෙ නැත්තන් ඔයා පසුතැවෙයි
හිනා වෙන ගමන් කිව්ව ජන්කුක් ටේහ්‍යුන්ග්ව පහු කරන් කැෆෙ එකට දිව්වෙ ටේහ්‍යුන්ග් එතනට එනවා කියන්න දන්න හින්දා .ඉතින් මම කියන්න පටන් ගන්නද ?
කිසි කැමක් ගන්නෙ නැතුව එයා ඉස්සරහින් ඉඳ ගත්තු ටේහ්‍යුන්ග් දිහා බලපු ජන්කුක් ඇහුවෙ ටේහ්‍යුන්ග්ගෙන් උත්තරක් හන්බෙන්නෙ නැ කියලා දැනගෙනමයි . උත්තරයක් හන්බුනෙ නැති එක හා කිව්ව විදිහට අරගෙන ජන්කුක්ම එයාගෙ කතාව පටන් ගත්තා .ඔයා දන්නවද මම ඔයාට කැමති ඇයි කියන්න ?
ඔයා මට කැමතිද ?
නැ සමහරවිට මම ඔයාට ආදරෙයි
එකෙන් පස්සෙ ටේහ්‍යුන්ග් ආයෙම නිශ්ශබ්ද උනේ වෙන කියන්න දෙයක් එයාට නැති හින්දා .හරි මම ඔයාට කැමතියි මොකද මම ඔයාට කැමති හින්දා , මම ඔයාට ආදරෙයි මොකද මම ඔයාට ආදරෙ හින්දා . මම එක දිගටම කරනවා ඔයා අකමැති උනත්
එක නෙමෙ හ්යුන්ග්හ්ම්ම්
මම යන්න කැමති තැනක් තියනවා ඔයාට පුලුවන්ද එකම එක පාරක් මාත් එක්ක එහෙ යන්න එන්න දවසකට , මෙ සති අන්තේ
ඇයි ඒ
ප්ලීස් මම පොරොන්දු වෙනවා එතනින් පස්සෙ මම ඔයාට කරදර කරන්නෙ නැ කියලා .
එ කිව්වෙ
මම ඔයාගෙ පස්සෙන් එන එක නවත්තනවා , ඔයාට මම නිසා ක්ලාස් කට් කරන්න වෙන්නෙත් නැ
ඔයා මට කැමති වෙන එක නවත්තනවද ?
නෑ එක කවදාවත් නවත්තන්නෙ නෑ එ උනාට මම ඔයාට කරදර කරන්නෙ නැ ආයෙ ඔයා නිදහසෙ ඉන්න , ඔයාට මාව මතක තිබුණොත් එ ඇති
_________
2023.04.06
එ මතකෙන් හිතම පිරිලා යනකොට ටේහ්‍යුන්ග්ට කාර් එකෙ පාලනෙ නැති වෙලා ගියේ වැස්සට ලෙස්සන පාරත් එක්ක . වෙන දෙයක් හිතා ගන්න කලින් කාර් එක ගිහින් ඉස්සරහා තිබුණ ට්‍රක් එකක හැප්පුනෙ කලින් පාර වගේම මෙ පාරත් ටේහ්‍යුන්ග්ට ජන්කුක්ව හන්බෙන්න පාක් එකට යන්න තිබුණ අවස්තාව නැති කරලා.
Peace of Me I - END
A/n :
sorry
YOU ARE READING
A Piece Of Me | Taekook ✔
FanfictionI don't hate you - i love you But loving you is killing me . So this is good bye Even if i don't want it to be ... - I. He's the best thing you ever lost and you will realize this when it's too late - II. You've fallen for someone who will never...