Part 20:-Proposal

288 50 9
                                    

"පපා....."

ඔව් ඒ ඇවිල්ලා තිබුනේ පපා වෙනකොට එයා අපිව දකින්න පුළුවන් හොදම විදිහට දැකල ඉවරයි....පපා වගේම අම්මත් එතන ඉන්නකොට එයාගේ නම් අත තිබුනේ මුළු අතින්ම කට වහගෙන වෙනකොට මට තවත් ඒ දෙන්නගේ මුණ දිහා බලන්න බැරි කමට මුළු ලෝකෙන්ම හැංගෙන්න වගේ ගගා ගේ පපුව අස්සෙම මුණ ඔබා ගෙන හන්ගගත්තා.

''ඔය ගැලවිච්ච රෙදි කෑලි ටිකෙන් ඇගවල් වහගෙන විනාඩි පහෙන් තමුසෙලා දෙන්න එළියේ ඉන්න ඕනේ.''

බාගෙට නින්ද යාගෙන ආව මට නින්ද  දැල් දාලවත් හොයාගන්න බැරි වෙනකොට මගෙ heart එක නම් CTB bus එකක් පස්සෙන් එද්දී හැටට හැටේ දුවන privat bus එකක් වගේ වේගෙන් ගැහෙනකොට අද නම් මගේ අවසානෙ පපා ටම කියල කරවාගන්න වෙන සීන් එකක් පෙනෙද්දී ගඟා මට එයාම ඇදලා ගලවලා දාපු මගේ ඇදුම් ඇද පල්ලට නැමිලා අරගෙන මගේ පැත්තට විසි කරා....
එක තප්පරෙන් මම ඇදුම් ටික ඇදගත්ත පමාවට ගඟා එක්කම එයාට පිටිපස්සෙන් පහලට බැස්සා උණත් අන්තිම හරියෙදි මගේ ගමන හෙමින් හෙමින් අඩාල උණේ කරේ වරදක් කියන්න මගේ හිත මටම තරවටු කරනකොට
....

ඔව්......ආශානි ගෙ ප්‍රශ්නෙත් එක්කම ගඟා ගෙ කේන්තියත් එක්ක මම මොන මානසික තත්ත්වෙන් හිටියද කියලා මට තේරෙන්නේ නැති වෙනකොට මට ඒ වෙලාවෙ ගඟා කියන්නේ අත්තටම මගේ ප්‍රශ්ණ මට අමතක වෙන්න ආව මදු විතක් උණා.....ගඟා ළඟ ඉද්දී මගේ හැම වේදනාවක්ම නැති වෙන තරමේ අමුතුම මැජික් එකක් එයා ගාව තිබුණා....ඒ උණත් මගේ එක කුස උපන් සහෝදරයා ගැන මම මොන හිතකින් ඒ වගේ හැඟීමක් හිතුවාද කියලා මට නොතේරෙනවා නෙමෙයි...මම වැරදියි.... ඇත්තටම වැරදි යි......

"අකී.......උඩ සිද්ද උනේ මොකද්ද කියලා මට අමුතුවෙන් කියන්න දෙයක් නෑ.....මම දැක්කා..... මම මෙච්චරයි අහන්නෙ....මේ දේ කවද ඉඳන්ද වෙන්නේ....කොච්චර දුර දිග ගියපු එකක්ද....."

"පපා.....එහෙම දෙයක් නෑ......"

චටාස්.......

"ගඟා.....පපා...ගඟා ට ගහන්න එපා....එයාගෙ වරදක් නෑ...මම යි ඔක්කොම කළේ...."

"යුකී.......එහාට වෙනවා.....තමුන් එක්ක මට කතාවක් නෑ.....අකී මට උත්තර දෙනවා......"

My lovely bro...Where stories live. Discover now