Sorry for the delay 🥲
ටේකුක් දෙන්නා හිටියේ එයාලගේ දෙමව්පියන්ගේ ගෙවල් වල, Mr & Mrs කිම්ට චූටි ටේ ටේ ව miss වෙද්දී Mr & Mrs ජොන්ට එයාලගේ කුකිව miss වුනා.ඉතින් එයාලා තීරණය කළා ටික දවසක් එයාලගේ දෙමව්පියන්ගේ ගෙවල් වල නැවතිලා ඉන්න.
ඔන්න ඉතින් චූටි ටේ ටේ ලොකු කාලගෝට්ටියක් පටන් ගත්තේ එයාගේ දෙමව්පියන්වත් ගොඩක් අසරණ කරලා.
"ටේ බේබි අනේ මේක කන්නකෝ පුතේ" Mrs කිම්, බිම පෙරලි පෙරලි අඩන ටේ ට කවන්න උත්සහා කළා.
"noo.. මට wifey ඕනී..මට wifey ඕනී...ටේටේ ට එයාගේ wifey ඕනෙමයි..."ටේ මහ හයියෙන් කෑ ගහ ගහ අඩද්දී Mr & Mrs කිම් සුසුමක් පිට කරලා කොහොමහරි ආමරුවෙන්ම පුංචි ටේ ටේ ට කෑම ටික කවාගත්තා.
Mr & Mrs කිම් ආපහු සුසුමක් පිට කරේ නිදාගන්නෙත් නැතුව තවමත් අඩ අඩ තමන්ගේ wifey ව ඉල්ලන ටේ දිහා බලාගෙනයි.ඔවුන් දෙන්නා එකිනෙකා දිහා බැලුවේ ඊලගට කරන්න පුළුවන් එකම දේ කරන්න හිතාගෙනයි.
Jeons ලා සාමකාමී විදිහට නිදාගෙන ඉද්දි එක පාරටම ඇහැරුනේ bell එක ring වෙන සද්දේ ඇහිලා.ඔවුන් ඇදෙන් බැහැලා ගිහින් දොර ඇරියම දැක්කේ කිම් couple එකත් එක්ක ඉන්න ටේව.
ඒත් එක්කම කුක් ත් ඇස් දෙකත් කසන ගමන් පිජාමා සූට් එකකින් සැරසිලා ඇවිස්සුන කොන්ඩේකුත් එක්ක පහලට ආවා.
"මොකක්ද වුනේ?" කුක් කියද්දී ඔහුගේ කටහඩ ඇහුන ගමන්ම ටේ දුවගෙන ඇවිත් කුක්ගේ අගට පැන්නේ කුක් ඒ ඉක්මන් හැසිරීමෙන් කලබලයට පත් වුනත් ඉක්මනින් ටේ ව වඩා ගත්තා.
"මොකක්ද වුනේ?" කුක් ටේ දිහා බලලා Mr & Mrs කිම් දිහා බලන ගමන් ඇහුවා.
"ඇත්තටම එයා මුළු දවසම ඔයාව ඉල්ලලා ඇඩුවා ඒකයි අපි මෙයාව මෙහෙට එක්කගෙන ආවේ" Mrs කිම් කියද්දී කුක් එයාගේ බෙල්ලේ නහය ගාවන ගමන් එයාගේ සුවද විදින ටේ දිහා බැලුවා.
"ඒකට කමක් නෑ අම්මා" කුක් කිව්වම කිම් couple එක එයාට හිනා වුනා.
"අම්මා,තාත්තා ඔයාලටත් පුළුවන් මෙහෙ නිදාගන්න" කුක් කිව්වම Mr & Mrs කිම් ඔළුව වනලා guest room එක පැත්තට ගියේ jeon couple එක එයාලගේ bedroom එකට යද්දී.ඒ වගේම කුක් ටේ වත් උස්සගෙන එයාගේ කාමරේ පැත්තට ගියා.
.
.
.
.
.
.
.
.
.
.
.
------------------------------------------------------------------සමාව භාජනෙකට දාලා දෙන්න .. 🥲🥲ලේට් අප්ඩේට්ස් වලට 😗 මන් අංක එකේ කම්මැලියෙක් නංගි මතක් කරාම තමා මන් type කරන්න පටන් ගන්නේ 😅 🙂
අද chapter එක කොහොමද අදහස් කියාගෙන යන්න..💕
------------------------------------------------------------------
Saranghea Army ❤Borahea 💜️
Translated by blah blah 😗 & Kimjeon Soo Yun 😁

YOU ARE READING
𝕃𝕚𝕥𝕥𝕝𝕖 𝕋𝕒𝕖𝕋𝕒𝕖'𝕤 𝕎𝕚𝕗𝕖𝕪 ||Ongoing|| (Sinhala) Translate
FanfictionWhere taehyung got into accident Slip into mind spase and became 4 years old baby. What happen when little taetae parents set his marriage. ( want to know more than read ) Top tae Power bottom kook THIS IS THE SINHALA TRANSLATION OF THE ENGLISH BO...