මේ දවස් ටිකේම වැඩිපුරත් එක්ක වැඩ. ටිකක් මහන්සි උනත් ඉවසන්න වෙනවා..
මූන්.. බබා අද අපි අලුත් ශෝරූම් එකට ලොකේශන් බලන්න යන්න ඕන. ටයිම් එකක් ශෙඩූල් කරලා කිටන්න. අහ් තව නිශේධ් යනවා අපිත් එක්ක.
ඒ ඇයි...
ඇයි අහන්නේ දරුවෝ නිශේධ් තමයි ඒ ශොප් එකේ ඩිසයිනර්..
ඵ් අමතක උනානේ..ඉන්න බලන්න. දවල් දෙකට විතර ඕකේ ද?
හ්ම්ම්.. එහෙම කරමු...
එහෙම්මම නිශේධ් ට කෝල් කරලා ශෙඩූල් එක ඕකේ කරගෙන. යනකොට ගෙනියන්න ඕන කරන ෆයිල්ස් ටිකත් ලෑස්ති කරලා ගත්තා .
......................................
ලොකේශන් එක තියෙන්නේ ඉන්චොන් වල ඉදලා විනාඩි විස්සක් දුරින්. අපි වාහනේ දැම්මේ හයිවේ එකට. කොහොම හරි අපි ලොකේශන් එකට ඇවිත් ඒකත් බලලා ආපහු යන්න තමයි ලෑස්ති උනේ. ඒ අතරේ නිශේධ් ට එයාගේ වයිෆ් ගෙන් ආපු කෝල් ර්කක් නිසා නිශේධ් හරියට කලබල උනා..
මැණික කියන්න..
.............
ඉන්න මැණික මට පුලුවන් ඉක්මනට මම එනවා...
බොස්.. මගේ වයිෆ්ට අමාරුයිලු..
අපි යමු එහෙනම්. ඔයා ඇම්බියුලන්ස් එකකට කෝල් කරලා ගෙදරට යවන්න.
... ඇම්බියුලන්ස් කෝල් කරලා එයාගේ මැණිකව හොස්පිට්ල් යවල පිත් හොස්පිට්ල් එකට ගියා. අපු යද්දිත් නිශේධ් ගේ වයිෆ් ව ලේබ රූම් එකට අරං ගිහින්. නිශේධ් නම් කොලපාට ඇඳුමක් දාගෙන සිහියක් පතක් නැතුව ඇතුලට ගියා ලැබුන චාන්ස් එකෙන්ම.
අපිත් බලන් හිටියේ නිශේධ් ගේ රෝස මල බලා ගන්න...
ටික වෙලාවකින් නිශේධ් එලියට ආවා... මම ගියා එයා ලඟට. ඒ මූණේ හැඟීම් කියවන්න අමාරුයි..
නිශේධ් මොකද උනේ. දරුවා හොඳින් නේද? ඔයාගේ වයිෆ්. එයාට කොහොමද ?
එයා ආයේ එන එකක් නෑ. මට මැණික් කැට දෙකක් දීලා එයා ගියා..
මොකද්ද? ජෙනීඅපුව දාලා ගියා.. මට ලස්සන දුවෙකුයි පුතෙකුයි දීලා.ජෙනී යන්නම ගියා..
බොරු නේද කියන්නේ..
නෑ.. එයා දෙවියෝ ලඟට ගියා...මම තනි උනා දරුවෝ දෙන්නත් එක්ක..
..........................
ජෙනීගේ අවසන් කටයුතු හැම දේම වෙනකම් මම දරුවෝ දෙන්නත් එක්කම හිටියා.. ලස්සනයි රෝසම රෝස පාටයි.. දෙන්නටම තිබ්බේ නිශේධ් ගේ නිල් ඇස්... ලස්සන දිග නහය හරියට ජෙනීගේ වගේ..
කොල්ල නම් ලොඋ වෙද්දී නිශේධ් වගේම හැන්ඩියෙක් වෙයි.....
නිශේධ්ගේ කාර් එක තාමත් ඔෆිස් පාක් එකේ නිසා නිශේද් චේ ගේ කාර් එකේ ඔෆිස් එකට ගියේ තව කාත් එක්කහරි එයාගේ කාර් එකත් අරගෙන එන්න...
ඒත්..
හෙලෝ.. Chehan speaking
..........................
What? Is he ok?
....................
බබා මූන්...
කියන්න චේ....
නිශේධ් ඇක්සිඩන්ට් වෙලා.....
.................
එතනමයිලු....
දෙයියනේ.... දරුවෝ දෙන්නා.................................................
YOU ARE READING
love 👀 Or ......... ✔️
FanfictionHe was the one who loved him more than world. He is the one who lost his love because of the family............ Now they are suffering ......... Is this story going to be same as the description ???? No............ being someone's first maybe great...