36 කොටස

649 79 36
                                    

අද තමයි දවස
මීට සතියකට විතර කලින් ඉදන්ම ප්ලෑන් කරපු අපේ නුවර එළියේ ට්‍රිප් එක යන දවස

එදා ගෝල් ෆෙස් ගියුපු වෙලාවෙ කතා කරගත්තු ට්‍රිප් එක නෙතුගේ සීයටත් දැන් හොද නිසාම තවත් කල් නොදා අද යන්න අපි තීරණේ කරා..

අපි කිව්වෙ ඉතින් මමයි නෙතුයි මගෙ මල්ලි හැලයයි එතකොට තායි ජෝඩුව වගේම මේ ගමනට තේනුකයා වගේම ලියූ අයියත් එකතු වුනා.... උදෙන්ම අපි කොළඹින් එන්න පිටත් වුනේ තේනුකගෙ KDH එකෙන්

තේනුකම ඩ්‍රයිවින් සීට් එකට යද්දි ලියු අයියත් තේනුක එක්කම ඉස්සරහින් වාඩි වෙද්දි මුල්ම ඩබල් සීට් එක දේව් තනි අයිතියට ගද්දි මැද සීට් දෙකට අර ජෝඩුව සෙට් වෙද්දි නෙතුත් එක්ක මම වාඩි වුනේ පිටිපස්සෙම සීට් දෙකෙන්

හැන්ඩ්සම් කොල්ලො හත් දෙනා ඉතින් සුභ මොහොතින් ගමන පටන් ගත්තා...

ගමන පටන් ගත්තු වෙලේ ඉදන්ම් මියුසික් උණ තිබ්බ අපෙ තායි ජෝඩුව සින්දු කියන්න පටන් ගනිද්දි මගෙ චූටි ටීචරයත් ඒකට හවුල් වුනා....කිසිම කම්මැලි කමක් නොදැනිම අපේ ගමන ගලාගෙන ගියේ හැමෝම මේ මොහොත විදිමින්

























පැය ගානකින් පස්සේ අපේ ගමනාන්තය වුන ලංකාවේ තියෙන පුංචි එංගලන්තයට අපි ආවා....

හැමෝගෙම කාර්යබහුල ජීවිතේට පොඩි නිදහසක් ලබාගන්න එකයි අපේ අරමුණ වුනේ.. ඉතින් අපි නුවර එළියට එද්දි 10 පහුවෙලා තිබ්බත් තිබුන සීතලේනම් අඩුවක් තිබ්බේ නැ..

මුලින්ම අපි බුක් කරපු කෝටේජ් එකට යන්න කලින් අපි ආවේ සදට උපමා කරන්න තරන් ලස්සනක් තියෙනවා කියන සද තැන්නට..

මුලින්ම අපි බුක් කරපු කෝටේජ් එකට යන්න කලින් අපි ආවේ සදට උපමා කරන්න තරන් ලස්සනක් තියෙනවා කියන සද තැන්නට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
වර්ණ  🌈 [YiZhan]Where stories live. Discover now