ඒ ශක්තිය මොන තරම් ප්‍රබල වුනාද කියනවනම් හැම තැනකම පැතිරිලා ගියේ විශාල ආලෝකයක්.තව දුරටත් minah එක්ක සටන් කරන එක හොද නෑ කියලා දැනුනු demon එතනින් වේගෙන් පිටත් වුනා.ඒ දේ දැකපු minah ,demon ගෙ පස්සෙන් නොනවත්වාම පන්නගෙන ගෙන ගියේ ගොදුරක් ලේසියෙන් අතාරින්නෙ නැති උකුස්සෙක් වගේ.ඇය හුගක් ශක්තිමත්..
කොටින්ම කිව්වොත් minah දැන් මට හුගක් ලගින් ඉන්නෙ!!
මගේ වේගය තවත් වැඩි කරේ නැත්තම් මගෙ අවසානය සිද්ධ වේවි!!!!!!!ඒ demon තමන්ටම කියාගෙන යද්දි ඒත් එක්කම ඒ demon ගෙ ඉස්සරහින් විශාල දම් පාට මකරෙක් ඇදීගෙන ආවා.ඒ එන කෙනාව පැහැදිලිව නොපෙනුනත් demon තමන්ගෙ ශක්තිය ඒ මකරට ප්‍රතිවිරුද්ධ ව යොදවන්න තීරණේ කරා.ඒ ශක්තීන් දෙකම එකට ගැටෙද්දි තමන්ගෙ ශක්තිය හුගක් දුබලයි කියන දේ demon ට තේරැනා.ඒත් එක්කම ඒ කෙනා තමන්ගෙ ශක්තිය තව තවත් යොදවනගමන් ඉස්සරහට ආවේ flames පවා නිර්මාණය වෙද්දි.ඒ flames එක්ක ඔත්තුකාර demon දරැණු විදියට වීනාශ වේගෙන ගියා.එතන සිද්ධ වෙන දේ ගැන minah ට හොදින්ම තේරැනා.minah ඒ ලගට යන්න හදද්දි beomgyu ඉක්මනින් ඇවිත් minah ව නවත්තගත්තා.
BG:minah!!!
ඔහොම ඉන්න!!!
ඒ flames හුගක් දරැණුයි..ඒක අපිට වුනත් බලපාන්න පුලුවන් දෙයක්!!!!ඒ වෙලාවෙදියි minah ට තේරැනෙ ඒ flames වර්ගෙ මොනවගේ එකක්ද කියලා.තමන්ගෙ ශක්තියෙන් flames නිපදවන්න පුලුවන් ශක්තිමත්ම අය හිටියේ purple paradise එක ජීවමානව තිබුනු කාලෙ.යුද්ධයත් එක්ක ඒ හැම කෙනෙක්ම පිටුවහල් කරලා විනාශ කරලයි ඒ වෙද්දි තිබුනෙ.මොකද ඒ අයට උරැමක්කරැවෙකීට තියෙන ශක්තිය වගේම ප්‍රබල ශක්තියක් තියෙනවා කියන දේ විශ්වාස කරපු නීසා.
Minah:ඒ flames...
BG:ඒ ඉන්නෙ teahyun, minah..
ඒත් එක්කම teahyun ඒ demon ව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා.ඒ දේත් එක්ක ඒ demon ගෙ අලු සුලගත් එක්ක විසිරිලා ගියා.තමන්ගෙ ශක්තිය උපරිමයෙන් ම භාවිතා කරපු tea ගෙ අත ඒ වෙද්දි flames වලින් පිරිලා තිබුනෙ purple colour mark එකක් එක්ක...
Minah:ඒක..
ඒක..
ඒක mark එකක්???BG:ඒක පිහිටන්නෙ විශේෂ අයට විතරයි..මන් කිව්වෙ..
උරැමක්කරැවන්ට විතරයි...
Minah:ඒ කියන්නෙ..
ඒ කියන්නෙ flames use කරපු පවුල්වල අය තවත් ඉන්නවා ඇති...teahyun වගේම..BG:ඒක tea ට අලුත් දෙයක් minah...
Beomgyu, teahyun දිහා බලනගමන් කිව්වා.ඒ වෙද්දි tea ගෙ අත සම්පූර්ණයෙන්ම වෙලිලා තිබුනෙ flames වලින්.ඒත් එක්කම beomgyu,වගේම minah ත් tea ලගට පිටත් වුනා.
BG:teahyun...
T:ඔයාලා හොදින් නේද...
BG:ඔව්..අපිට ප්‍රශ්නයක් නෑ..
Minah:ඔයා කොහොමද මන් ආව පැත්ත දැනගත්තෙ...
ඒ වෙලාවෙදි teahyun මොකුත් නොකියා එතනින් ඇවිදගෙන ගියා.
Minah:teahyun????
මොකක්ද ප්‍රශ්නෙ..????BG:මන් හිතන්නෙ..ඔයාගෙ ඇගට පරපෝෂිත demons ලා ඇතුලු වුනාට පස්සෙ මොනා හරි වෙලා වගේ...
එයා ඔයාව විශ්වාස කරන්නෙ නෑ...Minah:ටිකක් ඉන්න..
ඔයා මොකද හැම දේම දන්නවා වගේ කියවන්නෙ?BG:මොකද මන් දන්න නිසා..
හැම දෙයක් ගැනම දන්න නීසා...ඒත් එක්කම beomgyuත් tea යන පැත්තෙන්ම ගියා.
BG:ඔයාට එන්න හිතක් නැද්ද...
එහෙමත් නැත්තම් පැටලෙන්න කරදරයක් හොයනවද...Minah:මට මාව බේර ගන්න පුලුවන් කවුරැ නැති වුනත්...ඒ වෙලාවෙ tea එතනට ආවත් නැතත් මන් ඒ demon ව කොහොමත් ඉතුරැ කරන්නෙ නෑ...
BG:ඇත්තට..
මට හුගක් පුදුමයි ඔයා black karma board එකට බැදුනු එක ගැන..Minah:ඒ කිව්වෙ....???
BG:තමන්ගෙ mind එකවත් control නැති කෙනෙක්නෙ ඔයා?
Minah:මන් එහෙම කෙනෙක් නෙවේ..
BG:ඔලුව කොහේ හරි වැදිල ද කොහෙද..සමහර විට පරපෝෂිත demon කෙනෙක් ඇගට ඇවිත් ඉදපු එකේ ප්‍රතිඵල වෙන්නැති..
Beomgyu තමන්ටම හිතින් කියාගන්න ගමන් ඉස්සරහට ගියේ minah ව තනේ කරනගමන්.ඒ අතරෙදි minah ,beomgyu කිව්ව දේ ගැන හිතන්න ගත්තා.
Minah pov.
එයා..
එයා කිව්ව දේ යමු තාක් දුරකට හරි..
කලින්ටත් වඩා මගෙ speed එකත් නෑ..mind controling එකත් නෑ...
අර්හ්....ඒත් එක්කම minah තුත් ආපහු අනිත් අය ඉදපු තැනට පිටත් වුනා.
.
.
.
.
.
.
.
.