ඔන්න ඔයාලගේ චන්ඩි රැජිණ වන kim taeyang sun car එකත් අරන් කඩාගෙන බිදගෙන hobi ගේ ගෙදරට ආවා. 😎
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ගෙදර කවුද මගේ නංගි කෝ......
කට්ටියම මගේ කටේ සද්දෙට ආවේ හරියට මිනීමරන එකෙක් දිහා බලනවා වගෙ. 😒
Soha - අම්මොහ්, බොක්ක
Me - තමුසේ, යා....... මගේ නංගි එක්ක නිදාගන්න මන් මරනවා තමුන් ව. 😤
Hobi's omma - කවුද පුතේ මේ?
Soha - මේ, hobi ගෙ gf 😂🤣🤣 බඩ අල්ලන් හිනාවෙමු. 😅
Me - ඈ බල්ලෝ මේ වදුරු රාළ ට කැමති වෙන්න මන් බූරුවෙක් කියලා හිතුවා ද?
Soha - එකනේ මට එහෙම හිතුනා.
Hobi - පොඩ්ඩක් හිටහන් ඇයි තමුසෙලා මට වදුරා ගාන්නේ. 😒
Me - වදුරෙක් නිසා.
Hobi - යා....... උලමි......
Me - මොකක් ද තමුන් කිව්වේ මන් තමුන්ට,
මන් අතේ තිබ්බ bag එක වන වන ගියේ hobi ව මරණ අදහසෙන් එත් කොහේද බෙට්ටි මාව නැවැත්තුවා නේ. 😪 එතකොට තමයි මතක් උනේ මන් ඉන්නේ පිටස්තර තැනක කියලා. මොනා කරන්න ද ඉතින් ලැජ්ජාවේ බැ. 🤕 මන් කිසිම දෙයක් නොකරපු ගානට බිම බලන් හිටියා.
ඉතින් J hope ගෙ අම්මා අපි ඔක්කොම එක්කන් ගෙට ගියා.
"ඔයාගේ විස්තර මොනාද දුව "
Aunty, මන් kim taeyang sun😌
"නෑ නෑ hobi ගෙ කැල්ල "
Hobi - "Soha, උබේ කටවහං ඉද්පංක් "
මන් දෙන්නටම එකසිය ගානට රැවුවේ පිහියකුත් පෙන්නලා. 🔪
"ඔයාගේ විස්තර කියන්නකෝ. මට හොදට දැකලා පුරුදුයි. අපි දෙන්නටම එක වගේ personality යක් තියෙන්නේ දාන්න පහක් 👋 මාත් මුන් දෙන්නට සලකන්නේ මෙහෙම "😉
"Onni මන් ඇවිල්ලා master ශුවාන් ගෙ දුව."😌
"Omg 😳 හරි ඇත්තනේ "
ඔන්න ඉතින් onni එයාගේ phone එකෙන් අපේ photos අරන් පෙන්නුවා. අපේ appa ගේ යි oppa ගේ යි කුසලාන පලන්දපු උත්සවේ photos.
"Onni, අපේ appa ගේ fan කෙනෙක් ද?"
"නෑ, නෑ, ඔයාගේ oppa ගේ" 👉👈
"ඔයා ඇයි වැඩිය පෙන්න එන්නේ නැත්තේ? "
"එයාල මට අනතුරක් වෙයි කියලා මට ඒවා උගනන්නේ නෑ. 😪 ඉතින් මන් සාමාන්‍ය company එක්ක වැඩ "😒
"ඇත්තටම ඔයාගේ omma korean appa china ද?"
"හෙහ් ඔයා හරි ඔයා අපි ගැන හොදට හොයලා නේ 😅"
ඇති ඇති ඕක නවත්තගන්න.
Soha මැද්දට පැන්නා. කෑම කන්න one නිසා. මන් ඉතින් පැනපු ගමන් කාගෙන කාගෙන ගියා. හැමෝම මිතුරුව සුහද කතාවක නියැලුනා.
ඔයාලා ඔයාලගේ room වල නිදාගන්න. අපි දෙන්නා දැන් යනවා කියලා hobi ගේ omma ලා ගියා. ඉතින් එයාලා ගියාට පස්සේ කට්ටියම කයියක් ගහන් හිටියා. Soha යි onni රණ්ඩු වේවි tv බලනව. අර දෙන්නා එළියේ මල් කඩන්න ද කොහේද ගියා.
නිදීමත්යි සැප පුටුව නිදාගන්නවා බෙට්ටි එනකන්.😴
Hobi - මොකද, උබ ඔය කරන්නේ?
Soha - මේකිගේ කට වැඩි කරන්න දෙයක් කල්පනා කරේ 😅
Soha ඒ උනාට බලන් ඉදලා තියෙන්නේ මන් දිහා. 😅
"ඉදහන්, මේ පැනෙන් මේකිට රැවුලක් අදිමු "
"මොකා ද යකු කිතිකවන්නේ?........ Soha 😳 යා තමුන් මගේ මුණ ට මොකක් ද කරේ?"
ඔන්න ඉතින් මන් පැන්නුවේ කොස්සත් අරන් ඒ අස්සේ onni එක දැකලා hobi ගෙන් විස්තර කරනකොට cyan ඔක්කොම කියලා ඉටපස්සේ ඉතින් onni මගේ සහයට hobi ට දෙකක් අනින්න පස්සෙන් පැන්නුවා 😂
අම්මට්සිරි වෙන්න නියමයි soha නැවතුනා because එතන අවසානය බිත්තියක් නිසා. මන් මාරයා වගේ ගියා මෙන්න මේ යකා මාව ඇදලා අරන් බිත්තියට හේත්තු කරේ නැතැයි.
"මගෙම් බේරෙන්න ඒවා කොහේද soha. 😏 මන් ශුවාන්ගේ දුව "
එහෙම කියපු මම සමාවෙන්න soha ගේ හොද නැති තැනකට ගහලා වැඩ්ඩේක් වගේ ආවා. 😎
ඉතින් මගේ හැටි හොදටම දන්න බෙට්ටි soha ගාවට ගියා. අවසානෙට soha ආවේ බෙට්ටි ගේ කර උඩින්. ඒක දැකපු අනික් ඩබල රණ්ඩුව නවත්තලා මන් ගාවට ආවා. Onni මාව ප්‍රශංසා කරද්දී hobi මට රව රව එයාලා room වලට ගියා. ඊළගට onni ත් ගියා. අපිත් අපිට දුන්න room එකට ගියා. 💖
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.පහුවදා උදේම අපි ගෙවල් වලට ගියා. ඒ ගිහිල්ලත් පැය දෙක තුනක් යනකොට office එකට යන්න තිබ්බ එක ගැන නම් මන් එච්චර හොදින් හිටියේ නෑ. 😪

YOU ARE READING
A dead flower🥀
FanfictionA dead flower🥀 ලස්සන හදවත් දෙකක එකතුවක් ද? වෙන්වීමක් ද? ඔයාලා කියවලා ම බලන්නකෝ. 😉 කතාව මන් ගැන නම් නෙමේ ඔන්න කිව්වා. 😁 මගේ යාළුවා ගැන. ඇත්තම කිව්වොත් මගේ හිතේ මැවුන යාළුවා. Let's go....... 👻 _kím tαєчαng ѕun_ ==========...