🐰: ඔයාට නින්ද ගිහින්ද. ඒකට කමක් නෑ......
ඒත් එතකොටම ජන්කුක්ගෙ බඩ වටේ අතක් එතුනා.
.................................................................................🐰: නිදි නැද්ද.......
💜️:නදෝ.............
🐰:අ...........
💜️: නදෝ සරංහේ...........
🐰:චින්චා............
💜️: කන් ඇහෙන්නෙ නැද්ද එක පාරක් කිව්වම.....
🐰: ඇහුනේ නෑ......... ආයිත් කියන්න....
💜️: එහෙම කියන්නෙ නෑ..........
🐰: ඕනිත් නෑ එහෙනම්.........
💜️: සරංහේ කුකී..............
🐰: නදෝ.............දන්නවද මට හරි සතුටුයි......එන්න මෙතෙන්ට.
ජන්කුක් කිව්වෙ එයාගෙ පපුවට තට්ටුවක් දාන ගමන්....
සේහි ජන්කුක්ගේ පපුවෙන් ඔලුව තියාගෙන තව ටිකක් තදට බදා ගත්තා....
🐰: හුස්ම හිරවෙයි ගෑනියේ ටිකක් බුරුල් කරවා.......
සේහි ජන්කුක්ව කොනිත්තාලා අත්දෙක අහකට ගත්තා......
🐰: අතාරින්න කියල කිව්වෙ නෑනේ මම........
ජන්කුක් සේහිව බදා ගන්න ගමන් කිව්වා.
🤣🤣🤣🤣🤣🤣🤣🤣
🐰: හැමදාම අපි මෙහෙම ඉමු........
💜️: ඒක නම් කරන්න බෑ මහත්තයෝ හෙට මෙතන අයිතිකාරයා එනවනේ......
සේහි හිනා වෙන ගමන් කිව්වා..........
ඔව් ඔව් ඔය අද සේහි ඉන්න තැන වෙනදට ඉන්නෙ ජංමි.......
🐰: එහෙනම් හෙටත් ටේහ්යුන්ග්ට එයාව තියා ගන්න කියමු😁😁😁 එතකොට හරිනේ...........
💜: එහෙනම් හවස උඩ පැන්නෙ ජංමි නැතුව නින්ද යන්නෙ නෑ කියලා......
🐰: ඒකනේ මේ ඇහැරගෙන ඉන්නෙ.......දැන් ඇහැරගෙන කරන්න දේවල් තියෙනවනේ..... කලින් එහෙම නෑනේ...............🤭
💜️:ම්වෝ....... මොනා කරන්නද මට නිදි මතයි........
🐰: ඔහෝ..... ඔයා නරක දෙයක් නේ හිතුවේ මන් කිව්වෙ එහෙම දෙයක් නෙමේ. හැබැයි ඕනි නම්..............
💜️:කට කට............වහගෙන නිදා ගන්නවා...........
🐰: ඇයි ඇයි නිදියන්නෙ.... කිව්වනෙ මට ජංමි නැතුව නින්ද යන්නෙ නෑ.........
💜️: එහෙනම් ගිහින් ටේ ඔප්පගෙ කාමරෙන් නිදා ගන්න.
🐰:මගේ වයිෆ්ව තනියම දාල එහෙම යන්න බෑනේ බබා........
💜️: මල විකාර.... මාව දාල කී පරක් තනියම කොරියා ගිහින් ආවද..........
🐰: හ්ම්ම්ම්............හ්ම්.............
ඒක නෙමේ බබා කෝ ඔයාලගේ ඔම්මා........
💜️: ඔම්ම නැති වුනේ සුමී හම්බෙනකොට......
🐰: මියානේ ඒක ආපහු මතක් කලාට......
💜️:ඒකට කමක් නෑ ඔයාට අයිතියක් තියෙනවා ඒවා දැන්ගන්න.....
🐰: එතකොට අප්පා.........
💜️:එයා නම් කොහේ හරි ඇති.... එයා ඔම්මව බැදලා නෙමේ හිටියේ...... ඒත් එයා වෙනකෙනෙක් බැදලා ඉදලා තියෙන්නෙ මායි ඔන්නි ජීවු ඔප්පයි හිටියේ හැල්මොනී ගාව.... මම අප්පව දැකල නෑ..... ඔම්ම හිටියේ අපි එක්ක නෙමේ එයා අපි ගාවට ආවෙ සුමීව හම්බ වෙන්න ඉන්නකොට......ඒත් අප්ප කියන මනුස්සයව මම දැක්කෙ නෑ එතකොටවත් නෑ.........එයා අම්මව ඇරලවන්න ආවෙත් නෑ ඊට පස්සෙ බලල යන්න ආවෙත් නෑ.සුමීව බලන්න ආවෙත් නෑ අඩුම ඔම්මට අවසන් ගවුර දක්වන්න වත් එයා ආවේ නෑ......අපිට හැම තිස්සෙම අප්ප වගේ හිටියේ ජීවු ඔප්පා........ ඔක්කොටොම වඩා සුමීට........සුමී මුලින්ම ඇවිද්දෙ ඉදලා ඔප්පගෙ අත අල්ලන්......
🐰: මාත් මුලින්ම ඇවිදලා තියෙන්නෙත් හ්යුන්ගෙ ඇගිල්ලෙ එල්ලිලා තමා........
💜️: එහෙම බලද්දි අපේ අප්ප ඇවිල්ල ඔප්පම තමා. අපේ අප්ප එක්ක බලද්දි ඔයා ජංමි වෙනුවෙන් කරන දේවල් දැක්කම මට ජංමිගැන ඉරිසියයි වෙලාවකට...... එයාට එයාගෙම අප්ප නැති උනත් එයාට ඊටත් වඩා ආදරේ කරන අප්ප කෙනෙක් හම්බෙලා තියෙනවා එයාට....
🐰: ඉතින් ජංමිගෙ අප්පගේ ආදරෙන් දැනට 50%ක අයිතිය ජංමිගේ ඔම්මට තියෙනවා😅😅😅😅😅😅
💜️: ඇයි දැනට පස්සෙ ඒක වෙනස් එනවද...........🤨
🐰: ඔව් ඉතිම් ජංමිට මල්ලි කෙනෙක් ගෙනාවම එයාටත් දෙන්න ඕනිනේ.......එතකොට ඉතිම් 100න් 3න්1ක් තමා ඔයාට. ඊට පස්සෙ තව කෙනෙක් ආවොත් 4න් 1යි.......😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
💜: හරි සාදාරනයිනේ බලන් ගියාම......
🐰: එහෙම තමා මම...අපි ආපහු ඉක්මට යමු කොරියාවට. ගිහින් අපේ ගෙදර යමු.හ්ම් සූමිවත් අපි ගාවට ගමු. එහෙ ගිහාම අපි තුන්දෙනා පාක් යමු. බීච් යමු නිවාඩු දවසට. මම සුමීට ස්කෝලෙ අමාරු පාඩම් කියලා දෙනම්..... මන් ඔෆිස් යද්දි සුමීට මාත් එක්ක ස්කූල් යන්නත් පුලුවන්. ජංමි නසරි යන්න ගත්තම ඔයාටත් පුලුවන් මාත් එක්ක ඔෆිස් යන්න. හැබැයි ඉතිම් හනුල් හිටියේ නැත්තම් තමා.එතකොට ...............................................................................................
ජන්කුක් අනාගතේගැන හීන ගොඩක් දැන්ටම මවලා ඉවරයි. හැබැයි ඉතිම් වැඩක් වෙයිද.....
🐰: හනුල්ට ෆයිට් කරන්නත් පුරුදු කරන්න ඕනි.....නැත්තම් ඉතිම් එක එක ඇහැටු කොල්ලො මගේ කෙල්ලට බැල්ලම දාන්න ආවොත් එහෙම නේද බබා.........
ආ..............ඔයා නිදිදිනේ ............. ගුඩ් නයිට් මැනික...................
ජන්කුක් සේහිගෙ නලලට කිස් එකක් දීල තුරුලු කරගත්තා.
🐯: මොකෝ උනේ අලුත් මිශන් එකකට යන්න වෙයිද......
🐥: මුගේ හිනාව අල්ලන්නෙ නෑ ටේයියෝ..........මොකද උනේ කියපන්කෝ............
🐰: මොනා වෙන්නද ඉතිම්.....
🐯: උබ වැඩේ දෙල් කර ගත්තා නේ මට හිතුනා........
🐰: මේ මන් එහෙම කර ගන්නවද අනේ......😉
🐥:කොල්ල දස්සයා.........හ්යුන්ග්ලටත් කියමු.
🐰: දැන්ම කියන්න එපා අපි පස්සෙ එයාලව සප්රයිස් කරමු😁
🐯: හ්ම්...හ්ම්.....ඕනෙ එකක් දැන් ඒ ප්රශ්නේ ඉවරයිනේ......
🐰: දැන් ඔය දෙන්නට එහෙම බදින්න අදහසක් නැද්ද දැන් හෙන නාකී නේ......
🐥: ගස් තමා බදින්න වෙන්නෙ.....😂😂😂😂😂ටේයි.......ජිමිනුයිත් ආපහු ගියා......... ජන්කුක්ලත් සතුටින් හිටියා.... ඇවිදින්න......ෆිල්ම් බලන්න..... පික්නික් වැඩ ගොඩයි.....මාස දෙකක්ම ගියා......
💜: ලබන මාසෙ ජංමිගේ උපන් දිනේ.........
🐰: මතකයි මට.....එයාල අපිව දාල ගිහින් අවුරුද්දක්..........
💜️: හ්ම්.........එයාල සතුටින් ඇති.....
🐰: අපි දවසක ජංමිව එක්කන් යන් එයාලව බලන්න...... එතකොට එයාට කියමු ඒ ඉන්නෙ එයාගෙ ඇත්තම ඔම්මයි අප්පයි කියලා....
🌹: අප්පා..............😍
🐰: ඇහුනද එයා අප්පා කිව්වා........කෝ ආයි කියන්න මැනික.......
🌹: අප්පා.......
🐰:දැක්කද එයා මට අප්ප කිව්වා.......🥹🥹🥹🥹
ජන්කුක් ජංමිව වඩාගෙන මූණ චප්පන් වෙන්නම කිස් ගොඩක් දුන්නා........
🐰: මට සතුටුයි.......අපි යමු අද පාක් හාද ජංමි.......තමුසෙට ඉරිසියයි නේද බබා......
💜️:ඒ මොකටද ඒ..........
🐰:එයා මුලිනා කිව්වෙ අප්පා කියලානේ......
💜️: මට ඉරිසියා නෑ.....මට සතුටුයි.. එයා ඉක්මනට ලොකු වෙනවා....
🐰: හ්ම්.......එයා ඉක්මනට ඇවිදින්න ගනී...එතකොට එයාට සෙල්ලම් කරන්න කවුරු හරි ඕනි නේ........😏 නේද ජංමී......
💜️: ඇයි ඉතිම් මේ ගෙදර ඉන්නෙ ඕනි තරම් අය....ඔයා ඉන්නවා මම ඉන්නවා..ජියා... ඇයි එයාගෙ ග්රෑන්ඩ් පා, ග්රෑන්ඩ් මා ඉන්නෙ එයාට..
🐰: හරියන්නෙ නෑ මල්ලි බබෙක් තමා ඕනි...නේද ජන්මී....... අපි ඉක්මනට අපේ ගෙදර යනවනේ එතකොට සෙල්ලම් කරන්න ඕනිනේ....😁😁😁
💜️:ඇත්තද.........
🐰: 🙄මොකක්ද......
💜️:අපි ආපහු යනවද.....
🐰: යමු යමු නේද ............මල්ලි බබා ඒක්කගෙනම යමු....😁😁😁😁😁😁හානේ.....
💜️: කිව්වොත් කියන්නෙ ඕනෙ නැති කතාවක්මයි......
🐰:යැයි යැයි තමා.....Arfter 2 months.
දැන් ජංමිට අවුද්දක් දැන් එයාට ඔම්ම අප්පා....කියන එක ඇරුනම් තව පිටසක්වල භාශාවකුත් පුලුවන්......🌹:අප්පා..........අප්ප්පාආ............බූඌඌඌඌඌඌ.........
ජංමි ජන්කුක්ගෙ ඇගේ නැගෙන ජන්කුක්ව කෙල තලියකින් නාවලා.........ඒත් අප්පා තාම නිදි........ඒකම තමා ජංමිට තියෙන ප්රශ්නෙත්.....එයාගෙ අප්ප ඇස් දෙක වහගෙන එයාව ගනං ගන්නෙ නැතුව ඉන්න එක.......ඔය සිද්දිය දැන් ටික දවසක ඉදලා හරිම සාමන්ය සිද්දියක්.......
🐰:බූ බූ නෙමේ අප්පට දෝ මතයි...... ඔයත් දෝ ගන්න.....
ජන්කුක් කෙල්ලව ආයි ඇදෙන් නිදි කරවලා කෙල්ලට හෙල්ලෙන්න බැරි වෙන්න ඇගට උඩින් අතකුත් දාල හිර කර ගත්තා...
🌹: ආබූ.........ආබූ.......
💜️: අදත් චූටි මැනික අප්පගේ දඩු අඩුවට හිර වෙලාද.......
🌹: ම්මා.........
💜️: කෝ එන්න........
සේහි ජංමිව වඩා ගත්තා.....
💜️: කුකී නැගිටින්න.......
🐰:හ්ම්ම්ම්......5 මිනිට්ස්......
💜️: කෝ කෝ නැගිටින්න ජූන් ඔප්පා කෝල් 5ක් විතර ගත්තා......ජිමින් ඔප්පත් ගත්තා....හදිස්සියක්ද දන්නෙ නෑ.......
🐰: ආග්ර්ර්.........කලින් කියන්න එපැයි.....
💜: අහරින්න එපැයි කියන්න...
🐰: ඉන්න හැටි විතරක් ඔක්කොම කරලා ගෙබි පැටිය වගේ එල්ලිලා.
ජන්කුක් කිව්වෙ සේහිගේ ඇගේ එල්ලිලා ඉන්න ජංමිගේ කකුලට කුචි කවන ගමන්.........
🐰: එයාට නම් මොකෝ එයා දවල් දවසම නිදියාල නයිට් ඩියුටි වගේ රෑ ඇහරෙන ඉන්නව මදිවට අපිට නිදියන්න දෙන්නෙත් නෑ
🌹:නිදි නිදි....
🐰: 😅😅😅😅😅😅😅හා හා.......
💜️: වොශ් එකක් දාගෙන එන්න පහලට........😂😂😂😂😂🐰:සේහි.............මං තව දවස් දෙකකින් ආපහු යනවා.....
ලොකු කලබලයක් තිබ්බත් ජංකුක් ඒක හංගලා කලබලයක් නැති විදියට සේහිට කිව්වා......
💜: මොකද වෙලා තියෙන්නෙ කුකී.......
🐰: බිස්නස් වල පොඩි අවුලක්....මන් ඉක්මනට එන්නම්.....
💜️: එහෙනම් අද හවසට අපි තුන් දෙනා එලියට යමුද.........
🐰: මේ වෙලාවෙම යන්න ඕනිද........
ජන්කුක් ඇහුවේ ෆයිල් එකක් කලබලෙන් පෙරලන ගමන්........ ඒකට නම් සේහිගේ හිත රිදුනා......වෙනදට නම් ජන්කුක්ම තමා සේහි බෑ කිව්වත් එලියට යන්න දගලන්නෙ...........
💜: ඒකට කමක් නෑ...........
🐰: නෑ ඉන්න මියානේ........අපි යමූ හරිද........ඔයා කැමති තැනකට යමු.......
ජන්කුක් ෆයිල් එක පැත්තකට දාල ඇවිත් සේහිව බදා ගන්න ගමන් කිව්වා.
💜: ඒකට කමක් නෑ කුකී අපි පස්සෙ දවසක යන්......
🐰: නෑ නෑ අද යන්නෙ... කෝ දැන් ගිහින් බලන්න ජංමි මොකද කරන්නෙ කියලා........
( ආයි එහෙම යන්න පුලුවන් වෙන දවසක් කවද එයිද කියලා මම දන්නෙ නෑ)🐰: ඔව් හියුන් මන් අනිද්ද එනවා කාටවත් කියන්න එපා...
නෑ එයාට කිව්වෙත් නෑ.....හ්ම්.....හරි....... මන් තියෙනවා.🖋️🥀🍂black heart🍂🥀🖋
..................................................................................