Pt 03

208 12 1
                                    

"බබා"

"😑😑😑😑"

තුන් වෙනි එක අපි බල බල හිටිය කතාවෙ ස්ක්‍රීන්ශොට් එකක්.ඒකෙ කොල්ලා අනිත් කොල්ලාගෙන් ඇහුවෙ "who am I to you" කියලා.ඒ පාට් එකේ ස්ක්‍රීන්ශොට් එකක් තිබ්බෙ.

"Huhh"මට ඒ ටික දැක්ක ගමන් ආපු රිඇක්ශන් එකම මැසේජ් එකක් විදියට දැම්මා.

"කියන්න"

"මොකද්ද"

"What did I ask just now?Who am I to you??"

"You want the exact answer to that? Are you really, really sure about that?"

"Hmmm"

"Oh, I can't"

"අනේ"

"Well..... හරියටම අවුරුද්දකට විතර කලින් ඉඳන් ඔයා මගෙ ක්‍රශ් එක.මට දැන් ඒක හරියට ශුවර් නෑ"

"ඇයි???"

"ශුවර් නැත්තෙද??.ඔයා නිකම්ම ක්‍රශ් එකක් විතරක් නෙමෙයි වගේ දැන්"

"එහෙනම්"

"No, now it's my turn.Then I'll answer the other questions.ok...?"

"Mmmm"

"Who am I to you??"

"Dunno man.I think I like you"

"Noway"

"අනේ මේ.මම පහුගිය දවස් ටිකේම පිස්සෙක් වගේ ඒ ගැන කල්පනා කරා.මම හිතන්නෙ මම ඔයාට කැමතියි.ඒක කොහොම වුනාද මම දන්නෑ.ඒ වුනාට ඔයාට ගොඩක් කැමතියි"

"නිකම්ම කැමතියි විතරයි ද"

"නෑ ආදරෙයි"

"ඔයාට ශුවර් ද ඒ ගැන"

"අනේ ඔයාම මගෙන් ප්‍රශ්න අහනවනෙ.මට අහන්න දුන්නෑ.ඒත් ඔයා දිගටම මගෙන් ප්‍රශ්න අහනවා."

"කියන්න මම අහන එකට.ශුවර් ද??"

"ඔව් දෙයියනේ ඔව්."

"ඉතිං"

"ඉතිං කියලා කියන්නෙ මොකද්ද?ඔයාට කිසි ගානක් නෑ"

දෙයියනේ මේ කෙල්ල කොහොමද මට ගානක් නෑ කියන්නෙ.මට මේක හීනයක් වගේ.මම ජීවිතේට අහන්න බලාපොරොත්තු වුන වචන නෙමෙයි මේ එයා කියන්නෙ.මට තාම මේ මොහොත ඇත්තක් කියලා විශ්වාස නෑ.

"නෑ මම අහන්නෙ දැන් අපි මොකද කරන්නෙ"

"මට තේරෙන්නෑ බබා.මට ඇත්තටම පිස්සු හැදෙයි මෙහෙම ගිහින්"

Confession ♥️🤍Where stories live. Discover now