කැලෑ මල 1 🌼🌿🍃

81 14 3
                                    

( කමෙන්ට් ඕනී )

" මිනාසන්මෝ යොකු බෙන්කියෝ ශිතේ කුදාසයි. කොන්හො නො ශිකෙන් නො ජුන්බි ඕ ශිමශෝ. සයොනරා "
( හොදට පාඩම් කරන්න හැමෝම. ලගදිම ඔයාලට තියෙන විභාග වලට ලෑස්ති වෙන්න. බායි )

"හයි. ගම්බරිමස්. සයෝනරා සෙන්සෙයි "
(හරි. මහන්සි වෙලා කරන්නම්. බායි සර් )


ඔයාලා බලනවා ඇති මේ මොනාද මේ කියලා. මන් වරුන්. වරුන් ශෙෂාද්‍ර අධිකාරි. අධිකාරි පවුලේ පොඩි එකා. කරන වැඩ වලින් බැලුවොත් ලොකු එකත් පරාදයි. මෙච්චර වෙලාම හිටියේ යුනි එකේ. ඒක ලංකාවෙ නම් නෙමෙයි ජපානේ. ජපානේ කියන්නේ මට මගේම ගෙදර වගේ මන් මෙහෙට ආවිල්ලා දැනට අවුරුදු හතරයි. ඩිග්‍රි එකේ අන්තිම ටික වගෙ දැන් යන්නේ ඊට පස්සේ ඉතින් කේස් එකක්ම නෑ.

" වරුනා.... වරෙන් හුකන්නෝ යන්න තවත් ඉදන් ඉන්නේ "

" මුන් යන්න එපැයි මන් එන්නත්. ඔහොම ඉදහන් එනකන් ගොන් බිජ්ජා "

ලෙක්චර්ස් ඉවර වෙලත් තාමත් පුටුවට ඇලිලා හිටිය මාව හොද සිහියට ඇදලා ගත්තේ දේශානයා. ඌ මගේ වම් අත වගේ. එතකොට සදීශයා මගේ දකුණු අත. මන් කිව්වොත් ඕන පාහර වැඩක් කරයි මුන් දෙන්නා. මාත් එහෙම තමයි. ජපානෙට ආවට පස්සෙ මට සෙට් උන සුපිරි බොක්කවල් දෙකක් තමයි. මොන වැඩේ කලත් කලේ එකටමයි. යුනි ආවත් එකට. බෝඩ් වෙලා ඉන්නෙත් එකම අපාර්ට්මන්ට් එකේ. අපේ නෑනේ බොරු මරසී. අපි ඉන්නේ එකට ගැවසී.

" කෝ අනිකා "

" ඌ ගියා හරුතෝ සෙන්සෙයිට ( හරුතෝ සර්ට ) ගොට්ටක් අල්ලලා එන්න කියලා "

" ඕකා වෙලාවක කනවා ඇපත් නැති වෙන්න "

" මන් කිව්වා බන් පිස්සු හුත්තට දෙන්න යන්න එපා කියලා. ඕකා ඔය අරූව අපේ ලෙක්චර් ටයිම් එකටම සෙට් කර ගන්න නිසා නේ දෙන්න යන්නේ "

" කාවද බන් "

" ඇයි බල්ලෝ උගේ ප්‍රියම්භිකාව අර ෂෙනුරුවා අන්න ඌව "

" හම්මට ඩයල් එකව අමතක උනා යකෝ.. කොට තාරාවනේ. ඕකගේ නම කිව්වට මීටර් වෙන්නෙම නෑ බන් කොට තාරාව කිව්වොත් තමයි මීටර් වෙන්නේ චරිතෙව "

You've reached the end of published parts.

⏰ Last updated: Jun 07 ⏰

Add this story to your Library to get notified about new parts!

★彡[කැලෑ මල]彡★  Where stories live. Discover now