විසිඑක්වන දිගහැරුම 🦋✨

200 46 6
                                    

Thidhas pov:

මං හිටියේ උදේ පින්නෙන් නැවුණු තණකොළ ගොල්ලක ගුලි වෙලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං හිටියේ උදේ පින්නෙන් නැවුණු තණකොළ ගොල්ලක ගුලි වෙලා.. ගස් අස්සෙන් එබිකම් කරපු ඉර එලිය මූණට වැටෙනකොට සුදු පාටින් දිලිසෙන තනි ඇහැ මං අතකින් වහගත්තා..

හැමදාම එයාගෙන් මට මේක හංගන්න බෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හැමදාම එයාගෙන් මට මේක හංගන්න බෑ...

හ්ම්ම්.. මම තවත් අත පය වකුටු කරාන තණකොළ අස්සට ගුලි වුණේ එදා රෑ මතක් වෙද්දි ඇස් වලට උණන කදුළු වලට සීමා මායිම් නැති නිසා....

සුරදූතයින්ට ආදරය අකැප නෑ.. ඒත් මිනිස්සු එක්ක ඒ ආදරය ගැලපුනේ නෑ... කවදාවත් හැබෑ කරගන්න බැරි හීනෙක හිරවෙලා උන්නු මට ඒ ආදරේ ඕනෑවටත් වඩා ලැබෙනකොට මේ ගෙවන මිනිස් ජීවිතයට මං තව තව ඇලුණා. ඉතින් එයා මගේ හැබෑ ස්වරූපය පිළිගනීද???

මං කියන්නේ නෙවර්ලෑන්ඩ් තහනම් වුණ සුරදූතයෙක්. එයා වෙනුවෙන් අත්හැරපු බලය දඩුවමක් නිසා සදහටම නැති කරගත්ත කෙනෙක්. සම්පූර්ණ බලය අතෑරියොත් මට වැඩිකල් ජීවත් වෙන්න බෑ.. මාව මනුස්සයෙක් කරන්න අඩුම ක්ලැරියන් රැජිණටවත් බෑ... මොන තරම් දුකක්ද......
ඒත් සුරදූතයෝ අතර කියමනක් තිබුණා රතු හඳ පායන දාක හරියට පිළිවෙත් අනුගමනය කරලා චන්ද්‍රග්‍රහණය වෙලාවට කැමති එක වරයක් ඉල්ලන්න පුළුවන් කියලා. හැබැයි සිහියෙන් ඉන්න ඕනේ නැත්තම් ප්‍රතිපල භයානකයි....

Vasilisa's Pinocchio 🦋✨| COMPLETED Where stories live. Discover now