උණුහුම හැඳින්වීම...

650 45 23
                                    

නෙලා ගැනුමට නොහැකි වූවද
අත් හැරීමත් නොවේ ප්‍රේමය
බලා දුර හිද කතා නොකරම
සුසුම් පපුවක හිර කිරීමය..

සමහර වෙලාවට කනට ඇහෙන සින්දුවක් පවා අපිට අපිවම මතක් කරනවා කියන එක ඇත්තක් වෙනවා කියන්නේ මෙන්න මේ වගේ වෙලාවල් වලට..කැළණිය ස්ටේෂන් එකට එහායින් තියෙන ලොතරැයි කූඩුවෙන් සුනීර සුමංගගේ ගීතයක් ඇහෙද්දි මගේ හිත නතර වුණේ මගේ ජීවිතේ අමතක කරන්නම බැරි චරිතයක් ළඟ..

.

.

යුවහස් තේනුක විද්‍යාරත්න අවු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යුවහස් තේනුක විද්‍යාරත්න
අවු.20

.

.

ටෙශාන් බිනුවර දුණුපිටියඅවු:20

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටෙශාන් බිනුවර දුණුපිටිය
අවු:20

.

.

නාරද රවිහංස ගලේබණ්ඩාරඅවු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නාරද රවිහංස ගලේබණ්ඩාර
අවු.20

.

.

.

.

සමාන්‍ය ප්ලොට් එකකින් කතාව ලියන්න හිතුවේ..ෆර්ස්ට් ටයිම් එවෙලේ හිතලා එවෙලෙම ලියන්න ගත්තු එකක් කියලා හිතාගන්නකෝ ඒයිලා 😂💔
කියෙව්වට ලියලා පුරුදු නැහැ ට්‍රයි කරන්න ආස හිතුණා..

Winter Bear💜️

උණුහුම [None Ff]Where stories live. Discover now