ඔයාලට මන් කලින් චැප්පෙ දැම්ම යූ ටියුබ් සින්දුවක් ලින්ක් එකක් රයෝන් අය්ය කියනව කියන එක!
ඒක ප්ලේලිස්ට් එක්ක තිබිලා මියුසික් එක විතරයි මන් ඇහුවෙ
පස්සෙ දෙය්යනෙ Arjith singh ගෙ එකක් කියල බලද්දි මියුසික් වීඩියෝ එක!
ඒක ඉන්ඩියන් bl එකක් විදිහට හදල තියෙන්නෙ!!!!!!!!!!!
දෙය්යනෙ මට පිස්සු වගෙව්❤️
අනේ මන්දා i feel happy, blush අනේ හලෝව් මට කෑගහන්න ඕනි
අනිවාරෙන් අහල බලන්න්කො අප්පඒක
මාර cute
මාව හොස්පිටල් දාන්න අය්යෝ
මන් ඒක පොතට දැම්මෙත් අහම්බෙන්...මට පිස්සු වගෙව්❤️❤️❤️❤️❤️
මේක අහල මට කමෙන්ට් එක්ක් දානවද අෆ්ෆා.
YOU ARE READING
සුදු රෝස
Romance"මේ කටක් කනවද?" "කටක් දෙනවනම් කන්නම් ඉතින්" "ආ චුට්ටක් ඈ" " මන් කීවෙ චීස්කේක් ගැන නෙවේ ටියුබ්ලයිට්" "අපෝ මහ අයියෙ ඔයානම්"