69 කොටස

11 2 0
                                    

ඉතින් මේ වෙද්දි අවුරුදු උත්සවේ ගොඩක් තරග ඉවර වෙලා තිබුණා වගේම අලුත් තරග තව තව පටන් ගත්ත එක තමයි උනේ...

අපි ග්‍රවුන්ඩ් එකෙන් සින්දුව ඉවර කරලා ආවත් එක්කම අපි අයියලා ටික ලගට ගියාම අපි එයාලට හොරෙන් මෙහෙම අයිටම් එකක් කරපු එකට අපි හිතුවට ලාවට හරි සැර කරයි කියලා ඇත්තටම උනේ අයියලා ටික අපිව බදාගෙන අපිට තැන්ක්ස් කරපු එක..

මෙහෙමයි අයියලට එහෙම බනින්න ඔනෙ නෑ තමයි.. ඒත් අපි මෙක කරේ එයාලට හොරෙන්නෙ එතකොට මොකක් හරි අවුලක් ගියොත් එයාලා කිසි දෙයක් දන්නෙ නැහැ ඇන්ඩ් එකෙන් අපිට මොනව හරි උනොත් ඒකට එයාලට මැදිහත් වෙන්නත් බැහැ.

අන්න ඒක නිසයි අයියලා අපිට බනින්නෙ නැතුව ආයෙ හොරෙන් කරන්න එපා කරන දෙයක් කියලා කරන්න කියලා කිව්වෙ..

ඒත් ශනල් අයියනම් මට කිව්වෙ කරන ඕන දෙයක් හොරෙන්ම කරලා පෙන්නන්න කියලා..

ශනල් අයියා චාරිත්‍ර වලින් පස්සෙම මාරු වෙලා ඉදියේ එයලගෙ අයිටම් එකට අදින්න ඕන කිට් එක නිසා මට ශනල් අයියා ගාවින් පෙනුනේ හරිම ලාමක පිරිමි ලමයෙක්ගේ හැඩ රුවක්...

ඇත්තටම ශනල් අයියගෙ අර තද කලු හීනි ඇස් එක්ක ඒ සුදු මූණ ලා අව්වෙ එහෙ මෙහෙ ගිහිල්ලා පීච් පාට අරගෙන තියෙද්දි මට ශනල් අයියගෙ කම්බුලක් කිස් කරන්න කොච්චර ආස උනත් මන් කරේ ශනල් අයියගෙ ශර්ට් එකෙ වාටිය අල්ලගෙන එක ඇගිල්ලෙ පටල පටල ඉදපු එක විතරයි...

ඒත් ඔය අතර මැදින් ශනල් අයියගෙ අතේ මගෙ අත පටල ගන්නත් ශනල් අයියා අවස්තා නොදුන්නම නෙවෙයි..

මන් ශනල් අයියගෙ අස්සට පැනලා මෙහෙම ඉන්න එක ටොප් බොර්ඩ් එකෙ අයියල ඇරෙන්න ඇත්තම හෙතුව අනිත් අයියලා දන්නෙ නැති උනත් ශනල් අයියයි මායි මෙහෙම ඉන්න එකට එයාල ඉදියෙ මාරම සතුටෙන්.

මොකද අපි දෙන්නා ඉස්සර කරෙම මරා ගත්ත එකනේ..

අපි අයියලා එක්ක කලින් ඉදපු අඹ ගස් යායේ හදලා තිබ්බ බන්කු උඩ අපි ටිකයි ශනල් අයියලා ඇතුලු තව සින්නො ටිකකුයි එකතු වෙලා කරේ ගොඩක් පරණ කාලෙ මතක මතක් කර කර හිනා වුන එක..

" ආදරණීය ප්‍රාර්ථනා.. " Where stories live. Discover now