-01-

13 1 4
                                    


ඔන්න පැහැසර හිච්චා ආවා...ආහ් සුදු දේනෙලාහ්...උබලට පැහැසර හිච්චා නව ඇරඹුමක් දෙන්ට හදන්නේ මගෙ සුදු පුක පල්ලා...උබැලැ ආසthee...




මං ඇහැරුනේ අම්මා මගේ වට්ටක්කා බාගෙට දාගෙන ගහන ගැහිල්ලට..පුකත් බම්ෆ් වෙනවා ගහන ගැහිල්ලට..කොසු මිටෙන්ද කොහෙදෝ අප්පා අයින්නේ...




"චූටි පුතු නැඟිටපන්!! වෙලාව කීයයි කියලද හිතේ...""





අයියෝ!!!! අයින්ඩ එපා අයියෝ රිදෙනවා...අම්මා  දාගෙන මගෙ පස්සට කොසු මිටෙන් අයිනවා..මට ඇහෙන එකක්‍යැ...ඒකයි ඔය තට්ටු කර කර ඇහැරවන්නේ..මං නැඟිට්ටා..





"(ඇයි!!)"





"ඇයි අහන්නේ නැඟිටලා තේ එක බීපන් ඇවිත්..."





අම්මා අත පය විසික් කර කර කියනකොට තොල් දිහා බලන් වචන තේරුම් ගන්න පුලුවන් මම ඒක කොහොම හරි කියවා ගත්තා...




අම්මාගෙ චූටි පුතා කෙසේවෙතත් අම්මා පවුඩර් උලලා උස් මහත් කරපු මගේ සංකුරුල්ලා නම් උදේන්ම නැඟිටලා...දැං හරිනේ අමාරුව...පුකට අනින ටිකට මූ කූඩාරම් ගහලා..අනේ අම්මටත් නිකන් ඉන්ට බෑ නේ ඇත්තට...




"කෝ නැඟිටලා ඉක්මන් කරන්න මට වැඩ තියෙනව බං!! අයියව බලන්න යන්නත් ඕන..."




කන් ඇහෙන්නෑ කීවට මට ලාවට ඇහෙනවා බොලව්...ඒත් පැහැදිලි කරගන්ට තොල් දිහා බලන් ඉන්න ඕන..නැත්තම් වෙන මොකක් හරි ලබ්බක් වෙන්නේ මයේ අතින්...




"(අම්මා යන්ටකෝ මං එන්නම්..)"






ඒ කියද්දී අම්මා කොස්සත්  අරන් එලියට යද්දී මං ඇඳේ කෙලින් වෙලා හිරිකඩලා ඒම පොඩ්ඩක් එහෙට මෙහෙට ඇඹරුනා...කට කොනේ තිබ්බ කුනු කටකෙලත් පිහාගෙන මුලු මූනම අතුල්ලගන්න ගිහින්--අම්මට හිකෙනවා!!!!!  මූණේ ගහලා තිබුන ප්ලස්ටරේ උඩ අත තියවුනා නේද...රිදෙනවා යකෝ.....ආආ!!!





මට කට පුප පියන් ඉන්න බැරුවට මීට දවස් දෙහෙකට කලින් අයියගේ කාමරේට ගිහිම් උගේ පර්ස් එකේ සල්ලි තියෙනවද බලලා නැති තැන මං පර්ස් එකෙන් අරකගේ ඔලුවට ගැහුවනේ බං....මොනා උනාද කියන්න ඌ දන්නෙත් නෑ....ලැපට එබිලා මොකද්දෝ වැඩක් කර කර හිටියේ....ගහපු පාරට ඒකා මට පයින් ගැහුවානේ..





පැහැසර||TK|| Fanficiton Where stories live. Discover now