A/N

126 19 5
                                    

2025/01/11

මන් කුළුඳුල් ලියන්න ගද්දී , මුල ඉඳන් ඉඳපු මගෙ පැන්චො හොඳටම දන්නව ඇති... zhan ගේ character එකේ කොණ්ඩෙ වවලයි ඉන්නෙ කියල... ඒක කතාවට අත්‍යවශ්‍යම කාරණාවක් නිසා එහෙම ලිව්වේ...

අනික කොණ්ඩේ ආසාවට වවන පිරිමි ළමයි ඕනෙ තරම්... කොණ්ඩෙ වවපු male character wattpad එකේ ඕනෙ තරම්...

ඉතින් කියවන හැමෝම දන්නව ඇති , කොණ්ඩෙ වැව්වා කියල මන් ඒ character එක ෆෙමිනි ගතියට ලියල නන් නෑ කියලා... එයත් සාමාන්‍ය කොල්ලෙක්ගේ ටයිප් එකේ එක්කෙනෙක්... අඩුම ගානේ මහා ලොකු සබ්මිසිව් character එකකුත් නෙමේ...

එතකොට ප්‍රශ්නේ තමයි cover එක... ඒකේ zhan gege කොණ්ඩේ වවල එඩිට් කරපු ෆොටෝ එකක් දාලයි හදලා තිබ්බෙ.. කලින් එකෙත් එහෙමයිනෙ තිබුනේ.. මයෙ පැන්චොන්ට මතක ඇති...

අන්න ඒක සූටි පස්නයක් වෙලා තියෙනවනෙ... ම්හුක්... ඒක නිසා මන් ඒ කවර් එක අයින් කරා...

මන් සාමාන්‍යයෙන් yizhan දෙන්නගෙ character esthetic පාවිච්චි කරනව නන් , මාරම විදියට පරිස්සම් වෙනවා...

මගේ රිදුම් දුන් කියවපු බබාලා දන්නවා ඇති... මන් ඒකට වත් ඒදෙන්නගේ character aesthetic දැන්මෙ නැත්තේ ඇයි කියල....

කුළුඳුල් cover එක ගැන මන් වැරදි ඇති ඉතින් , අන්න ඒක නිසා cover එක සම්භන්දව සමාවා ඉල්ලනවා... සිදු වෙච්ච අපහසුතාවෙට...

ඒ වගේම BJYX FANDOM එකෙනුත් සාමව ඉල්ලනවා...

ඇත්තටම මන් හරි ආදරෙයි අපේ කොල්ලො දෙන්නට... ඉතින් ආයෙත් සමාවෙන්න...

ස්ටොරි අප්ඩේට් එකක් අරන් ඉක්මනට එන්නම්....

ක්‍රිස්කො ආදරෙයි උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ❤️

ක්‍රිස්කො ආදරෙයි උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You've reached the end of published parts.

⏰ Last updated: 9 hours ago ⏰

Add this story to your Library to get notified about new parts!

කුළුඳුල්  (Kuludul) b×b Where stories live. Discover now