ටේ ලැස්ති වෙල ඉද්දි ජිමින් ආව නිස දෙන්න එක්ක එයාලට ඕන බඩු ගේන්න පිටත් වුන.
දෙන්නත් එක්ක ඔන කරන බඩු අරගෙන උදේට එළියෙන් කෑම කාල දොළහ වගේ වෙනකොට ආයෙම මැන්ෂන් එකට ආව. ඇවිත් ඊළගට එයාලගෙ ප්ලෑන් එකේ විදිහට ක්‍රියාත්මක වෙන්න පටන් ගත්ත.
මුලින්ම ස්ටෙප් වන් ක්‍රියාත්මක කරපු ටේහියුං ජොන්කුක්ගෙ සෙකට්‍රිට කෝල් එකක් ගත්ත...
Call...
"හලෝ... ටේහියුං සර්."
"හලො නූන. හබී කොහෙද??"
"අම්... සර්නම් ඔෆිස් එකෙ බේබිට කෑම කවනව. මම ෆෝන් එක දෙන්නද ගිහින්. සර්ට මුකුත් කරදරයක් නැ නේද??."
"නො.. නෝ... නූන. නුන කතා කරන්න ගත්තෙ මම. හබී කො ඇහුවෙ නූන ඔෆිස් එකෙ කියල හිතල. මේකයි නූන මට නුනගෙන් හෙල්ප් එකක් ඕනි. පුළුවන් නම් අද හත වෙනකම් හබීව ඔෆිස් එකෙ තියාගන්න. ප්ලීශ්..... "
" ම්ම්ම්.... මොකක්ද හබීට හොරෙන් කරන්න යන හොර වැඩේ..... "
" හී... එක රහසක්. නූනත් පුළුවන් නම් හබී ප්‍රින්සස් එනකොට නූනගෙ බේබි බෝයිෆි එක්ක අපෙ ගෙදර එන්න හොඳද??? "
" යා... කව්ද කිව්වෙ ඔයාට එක. "
" ඔයාගෙ මහලොකු සියො මගෙ හබී නූන. එය මට ඔයවගේ ඕපදූප ඔක්කොම ගෙදරදි කියනව. "
" ඔකෙ. ඔකෙ. මම ඔයාගෙ හබීවයි ප්රින්සස්වයි තියාගන්නම්කො එහෙනම් හත වෙනකම්. "
" හී... තැන්ක්යූ නූනා.... "
" ඔෂ්. එක වැඩක් හරි එනම්. අනිත් අයට හයට කොල් කරල හත වෙනකොට මෙහෙ එන්න කියල කියමු. "
" දැන් අපි මෙ ටික රෙඩි කරමු."
ජිමින් එක්ක එකතු වුන ටේහියුං එයාල ගෙනාව බැලූන් තව එක එක දේවල් ලස්සනට ඇරේන්ජ් කරන ගමන් මුලු මැන්ෂන් එකම හරි ලස්සනට ඩෙකරේට් කර.
" ටෙ බේබ්... ඔයා මහන්සි වෙන්න එප."
" මැතීව්... මෙ ටික අතන එල්ලන්න. "
" මිනි මේක මෙතන තියමු."
" මිනී.... මේ ජූස් එක බීල ඉන්න අනේ..."
"ටෙ ටේ... ඔයා මොනාහරි කන්නකො. උදේ කෑවට පස්සෙ කැවෙ නැ නේද??"
"මිනී... අපි මේක මෙතන තියමුද??"
"මැතීව්, ලෙලෙ මෙ ටික ඔය උඩ එල්ලන්කො. "
දවල් එකෙ ඉදන් විතර ටේලගෙ මැන්ෂන් එකෙ ඇහුනෙ ඔය වගෙ සද්ද බද්ද ටික්කුයි බඩු එහ මෙහ වෙන සද්ද ටික්කුයි තම.
ටේහියුං ජිමින් එක්ක මැන්ෂන් එකෙ සික්යුරටි ඇන්ඩ් ජිමින්ගෙ ඩ්‍රයිවර්ව අල්ලගෙන මුලු මැන්ෂන් එකම අනිත් පැත්ත ගැහුව කිව්වනම් හරියටම හරි.
කොහොමෙන් කොහොම හරි හයට කාලක් තියල වැඩ ඉවර කරගන්න දෙන්නට පුළුවන් වුන නිස ලෙලෙ එහෙම නැත්නම් ජිමින්ගෙ ඩ්‍රයිවර්ව එයාල ඕඩර් කරපු කෑම ඇන්ඩ් කේක් එක ගේන්න යවල දෙන්න එක්ක වොෂප් වෙල රෙඩි වෙන්න රූම් වලට ගිය. මොකද?? ටේට අනිත් තුන්දෙනා වැඩිය මහන්සි වෙන්න දුන්නෙ නැතත් එහාට මෙහාට පැන පැන මහන්සි වුන ජිමින්ට නම් මෙ වෙනකොට හොදටම දාඩිය දාල තම තිබ්බෙ. ඉතින් ජිමින් එයා අරගෙන ආව ඩ්‍රෙස් එකත් අරගෙන ගෙස් රූම් එකට යද්දි ටේහියුං එයාල අද ෂොපින් කරල ගත්ත ඇදුම ඇදගෙන පාර්ටි එකට රෙඩිවෙන්න එයාලගෙ රූම් එකට ගිය.
ආ... අමතක වුන දෙන්නත් එක්ක පහට වගෙ එයාලගෙ පේරන්ස්ලට, හියුංලට, ඇන්ඩ් යාලුවන්ට කතා කරල හත වෙනකොට ජොන්කුක්ගෙ මෙන්ෂන් එකට එන්න කියල වැඩි විස්තර නොකිය කෝල් කට් කර.
ඔය අතරෙ ජින්ට කතා කරපු ජිමින්ට ජින්ගෙන් හොදවයින් අහගන්න වුන වගේම හෝසොක්ගෙ කුනු කුනුව අහගෙන ඉන්නත් වුන. මොකද හොසොක් දැන් ඉන්නෙ පිටරටක නිස මෙ පාර්ටි එකට එයාලට එන්න විදිහක් තිබුනෙ නැහැ. එ නිස එයාට එ වෙලාවට විඩියො කෝල් එකක් ගන්නව කියන පොරොන්දුව මත කට්ටියව ගෙන්න ගන්න ජිමින්ට වගේම ටේහියුංට පුළුවන් වුන. ඒත් මෙ වෙනකනුත් එයාල කිසි කෙනෙක්ට වෙන්නෙ මොකක්ද කියල කිසි අදහසක් නැති වෙද්දි අසරණ ජොන්කුක්ට විතරක් අද කාර්යයබහුල දවසක් වුන.
(පව් යකො අසරණය.)
ටේ කතා කරල කිව්ව වෙලාවෙ ඉදන් ජොන්කුක්ගෙ සෙකට්‍රි ජොන්කුක්ව බිසී කරන්න පුළුවන් උපරිමේට බිසී කරල තියෙද්දි අද ජොන්කුක්ට ටේට කෝල් එකක් ගන්න බැරි වෙන්න බිසී වෙල හිටිය.